::::Cool Ebay Gadgets III::::

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
කේස් දාපුවම ෆෝන් එක බොක 70 යි :dull:

Oya phn eka dala neme bn. boka 70 wa wageda bn watunata passe display danna salli hoyanna wenne p..ka wikunala thama. ekai oka gennuwe.

me phn eka dala.
1932135_10200806327280167_1250023488_n.jpg
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
පැටියා;16413473 said:
:lol: පට්ට කැතයිනෙ යකෝ.
ඕකට දාපං Sview කේස් එකක් ඒ ඇති බං ‍ෆෝන් එකෙන් ගල් කඩන්නෙ නෑනෙ :rofl:

S View ekakuth gennuwa bn. mekakuth genuwa. :lol::lol:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
BDT_R486-Kingston-datatraveler-111-16gb.jpg


oya hutappare pawichchi karana ayata read only error ekak ewilla nedda?

ea indan meke movies wagayak thiyenawa delete karanna be. pen ekata aluthen data dannath be. format karanna hadaddi error ekak enawa. pen eka ethule file right click karama e menu eke delete kiyana eka pennaneth ne.
linux walin format wenneth ne low level format karana software wagayak try kara ewawala I\O erros

Me kumana Ass charyayakda?
 

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
මෙන්න මම ලගදී ගත්ත අයිටම්...

මේ බල්බ් දහයක් ආවා. එලිය හොදයි.
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=281269229867&ssPageName=ADME:X:eRTM:US:1123


මෙන්න මගේ පෝන් එක. ගත්තෙ අලිඑක්ප්‍රස් වලින්. සතියකින් වගේ ආවා. සුපිරි පෝන් එක.
ඔින එවුන් ගනිල්ලා...
http://www.aliexpress.com/snapshot/6035649452.html

:):):):):):):):):):):):):):):):):):):):):)
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මෙන්න මම ලගදී ගත්ත අයිටම්...

මෙන්න මගේ පෝන් එක. ගත්තෙ අලිඑක්ප්‍රස් වලින්. සතියකින් වගේ ආවා. සුපිරි පෝන් එක.
ඔින එවුන් ගනිල්ලා...
http://www.aliexpress.com/snapshot/6035649452.html

:):):):):):):):):):):):):):):):):):):):):)

custom case nedda ban