කැන්ඩියන් අයියා හෙට බිහ් මැච් යනවාද![]()
එන්න පුළුවන් කමක් තිබ්බොත් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාපන්....machan mama enna full try eka denawa......
මාත් එනෝ......![]()
එල එල.....නිවාඩු දවස හින්දා කිසි අවුලක් නෑ.... අනිවා එනවා......
ඔව් ඔන්න උඹලට නිවාඩු තියෙන දවසකට දැම්මා වැඩේ හරි.... අනිවා එන්න ඕන...!

elakiri wadak..
endanam asai eth ape Bigmatch nisa sure na sahooo..
enawanam edata kalin contact karannam aniwa![]()
උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්රැක්ටරෙ අරන් වරෙන්great work..api digatama help karanawa me wadeta..
![]()


උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්රැක්ටරෙ අරන් වරෙන්
උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට


උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්රැක්ටරෙ අරන් වරෙන්
උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට







උබට ලෙක්චර්ස් කට් වෙන එක අවුලක් නැත්තන් කමක් නැහැඑන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
(කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
එහෙම අවුලක් නැත්තම් මම ද In ය.
හුටා ... දන්නා තරමින් 12 වෙත්දී මූලික වැඩ ටික ඉවර වෙනවාඑන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
(කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
එහෙම අවුලක් නැත්තම් මම ද In ය.






