ජෝතිශ්‍යාඥන්

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    අපේ එළකිරි එකෙ ඉන්න කීදෙනෙක් තමන්ගේ හදහන පරික්ෂා කරගෙන තියෙනවද ?

    ඔයාල හිතෙන විදියට කවුද ලංකාවේ ඉන්න හොදම ජෝතිශ්යවරු ?

    දන්නා බලන්න ඔයාලගේ comment.....................
     
    aruna47

    Well-known member
  • දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්‍යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්‍රශ්න අහන්න එපා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන් ගාවට ගෙනිච්ච ගමන් කියන්නේ අපල තියෙනවා කියල .ඔක ඉතින් ඔනේ මොඩයෙක් දන්නවනේ කරදර ආවම නේ වෙලාව බලන්න උස්සගෙන එන්නේ .
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්‍යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්‍රශ්න අහන්න එපා.

    :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අපේ එළකිරි එකෙ ඉන්න කීදෙනෙක් තමන්ගේ හදහන පරික්ෂා කරගෙන තියෙනවද ?

    ඔයාල හිතෙන විදියට කවුද ලංකාවේ ඉන්න හොදම ජෝතිශ්යවරු ?

    දන්නා බලන්න ඔයාලගේ comment.....................

    මම නම් බලවගත්තේ අපේ එලකිරියේ නැකත් රාලගෙන්.. මගෙ ජොබට කෙල වෙන එක කිව්වා ඒ වගෙම වුනා. මම හිතනව පොර හොඳයි කියලා.
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්‍යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්‍රශ්න අහන්න එපා.

    sripala kiwwe ara ganiwa share karana ekada? :nerd:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්‍යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්‍රශ්න අහන්න එපා.

    :shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් බලවගත්තේ අපේ එලකිරියේ නැකත් රාලගෙන්.. මගෙ ජොබට කෙල වෙන එක කිව්වා ඒ වගෙම වුනා. මම හිතනව පොර හොඳයි කියලා.

    ජොබට කෙළවෙච්ච දවසෙ ඉඳන් උඹ නැකැත් රාළ ගාවද ෆුල් ටයිම් වැඩ කරන්නෙ :lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ජොබට කෙළවෙච්ච දවසෙ ඉඳන් උඹ නැකැත් රාළ ගාවද ෆුල් ටයිම් වැඩ කරන්නෙ :lol:

    මෙකේ කවුරුහරි එකෙක් යමක් කරනකොට ගොඩක් උන්ට කසන්න ගන්නවා.. මම නැකතගෙ පැත්තට කථා කරන්නේ උගෙන් යමක් සයිට් එකට වෙන නිසත්. ඌ අනිත් උන් වගේ පඩ දාන්නෙ නැතුව ඌ දන්න දෙයක් කියලදෙන නිසත්. අනික් ප්‍රධානම හේතුව සිරිපාල වගේ අවජාතකයෙක් ඌට ඇටැක් කරන නිසත්.. මම මෙතන ඒ වගේ සලකන කීපදෙනාගෙන් එකෙක් විතරයි නැකතා.. දත් කිඹුලා නැකතා රත්තරන් වගේ තව ගොඩක් උන් ඉන්නවා මම උන් කරන දේ අගය කරන. උඹට දැන් තේරුනාද යාලුවා? අමතක වුනා කියන්න අර සෙට් එකේ අරුනයත් ඉන්නවා
     
    Last edited:
    දෙන්නෙක් සිරිපාලලා ඉන්නවා. එකෙක් මාරසි පාල අනිකා හොද පාල කෙනෙක් කොයි එකාද

    එකෙක් කොනක පාලයෙක් සහ ඉන්ග්ලිශ් බවුද්ද්යෙක් අනිකා ඉතින් දන්නේ නෑ

    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama nam owage wiswasayak naha :)
    aduma tarame mama mage lagnayawat danne na...
    mata kendara mukut hadala naha....
    ghana deyyo issara akuru kiyawala naha...

    eth hodata innawa :lol:
    mokak hari jivitheta prasnayak unot e deta muna denawa
    owa passe yannen aha