දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්රශ්න අහන්න එපා.

අපේ එළකිරි එකෙ ඉන්න කීදෙනෙක් තමන්ගේ හදහන පරික්ෂා කරගෙන තියෙනවද ?
ඔයාල හිතෙන විදියට කවුද ලංකාවේ ඉන්න හොදම ජෝතිශ්යවරු ?
දන්නා බලන්න ඔයාලගේ comment.....................
දැනට එළකිරි එකේ හොදම ජෝතිශ්යවරු තමයි සිරිපාල සහ රන්දීර් මුන් දෙන්නාට කතා කරා නම් නොදන්නා දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරලා බලපන්. මුන් දෙන්නා මොකක් හරි කිව්වොත් ඔලුව වනපන් වෙන හරස් ප්රශ්න අහන්න එපා.

කෝ තව අදහස් නැද්ද ?

මම නම් බලවගත්තේ අපේ එලකිරියේ නැකත් රාලගෙන්.. මගෙ ජොබට කෙල වෙන එක කිව්වා ඒ වගෙම වුනා. මම හිතනව පොර හොඳයි කියලා.

ජොබට කෙළවෙච්ච දවසෙ ඉඳන් උඹ නැකැත් රාළ ගාවද ෆුල් ටයිම් වැඩ කරන්නෙ![]()
ප්රශාන්ත් මළවිගෙ ... යම්කිසි පැහැදීමක් තියෙනව මනුස්සය ගැන
sripala kiwwe ara ganiwa share karana ekada?![]()
දෙන්නෙක් සිරිපාලලා ඉන්නවා. එකෙක් මාරසි පාල අනිකා හොද පාල කෙනෙක් කොයි එකාද