DSLR ekak ganna...

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    සිරා කතාව. :D

    ෆොටෝ ගන්නනං නිකොන් ගන්න. වීඩියෝ කරන්නනන් කැනොන් ගන්න. මුකුත්ම දන්නේ නැත්තං ikman එකේ ශටර් කවුන්ට් එක 30 000-40 000 වගේ තියෙන 2nd hand කැම් එකක් අරගෙන පොඩ්ඩක් පුරුදු වෙලා අලුත් එකකට යන්න.

    සල්ලි වැඩියි වගේනං ගෙවල් පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ෆ්‍රයිඩ් රයිස් ටිකක් අරන් දෙන්න. :P කැමරා වගේද පිං! :D

    me kathawa hari
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    canon da nikon da kiyala balanna one na ban. 85kata aluthin gannawanan ganna puluwan uparima deka nikon d5200 or canon 600d. (lankawen gaththoth.) cam ekada wada important wenne lens eka machan. normaly entry level camera ekka lens ekak hamba wenawa. 18-55 mm ekak. purudu wenna e lens eka hodai machan. basics tika purudu wenna e lens eka hondata athi machan. skill eka thiyenawnan godak honda photo ganna puluwan kit lens eken unath. uba aluth nisa ewa gana hithanna epa. oken purudu wela passe lens eka upgrade karanna puluwan. oya dala thiyena cam 2n nam technically image quality eka d5200 eke tikak wadi anith ekata wada. habai mama hithanne na aluth untrained eye ekata quality wenasak penei kiyala. decide karannama barinam podi help ekak dennam. canon, nikon brands 2ke colors poddak wenas. uba kathi eka ganna. mea video eka balanna. technical features gana hithanna epa. vid eke mada hariye activity ekak thiyenawa. aniwa video eka pause karala eke kiyana eka karapan. meken decide karanna puluwan wei. meke thiyenne 600d eka nemei 700d, e gana hithanna epa. good luck. :D

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ehema katha karanna epa bn:no:
    api unath mokak hari deyak patan gaddi ohomane
    mokada umbala professionals la widihata ipadenne nane me loke:no:
    mamath camera eka ganna yaddi godak ayagen ahuwa nikon da canon da honda kiyala
    point and shoot nan aran photography purudu wenna amarui wade laawata patan ganna nan dslr ekak one :P
    umbe oya gaanata hariyanne canon 600d,nikon d5100,d5200,d3200 oya tika thamai
    camera ekata wada lens eka gana poddak hithapan:dull:
    mokada oya hama ekema image sensor eka ekai podi podi features wala wenasak witharai thiyenne:rolleyes:
    lens gannakota AF thiyana lenses ganna mokada oya eka camera body ekakawath in built af motor ekak enne naa :no:

    san2d3 කියන දේට මන් එකගයි.තව මාසයක් ඉවසලා බලපං උබට ඔය ආසාව එතකොටට් තියෙනවානම් විතරක් කැමරාවක් ගනින්.මොකද ඔය වගේ අත් දකිඉම් මටත් තියෙනවා.After_math අපි කැමරාවක් ගන්නවානම් එකට උනන්දුවක් තියෙන්න ඕන.photography වලට ආදරයක් ආසාවක් තියෙන්න ඕන.කැනොන් ද නිකොන් ද ගන්න ඕන කියන ප්‍රශ්නෙන් මටනම් පෙන්නේ thred එක දාපු කෙනා කැමරාව ගන්නේ රැල්ලට මිසක් field එකට ආසාවකින් නෙමෙයි කියලයි.85000 ට ගන්න කැමරා ලිස්ට් එකක් copy past කරනවාට වඩා අනිත් අය දීපු උපදෙස් ටික අගය කරනවා.උබ මන් කියනවට ඕක FB එකේ phototalk වගේ තැනක ඔය ප්‍රශ්නය අහල බලලන්න්කෝ මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගැන කනගාටුවෙනවා.

    To gayendra9*9

    මම පුළුවන් හෙමොටම මන් දන්නා පොඩි දෙයක් හරි කියල දීලා තියෙනවා.උබට නම් කොහොමද දන්නේ නෑ මටනම් දවසකට ගොඩක් pm එනවා . ඒවගේම මමත් PM යවනවා .එන හැම එකටම මට උත්තර යවන්නේ වෙන්නෙ නැ ඒ වගේම යවන හැම PM එකටම උත්තර ලැබෙන්නෙත් නැ.ඒ බව නොතේරෙන ඔබ වගේ මුසිල කෙනෙක්ට උත්තර නොයවපු එක හොදයි කියල දැන් හිතෙනවා.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machan mama d3200 ganne inne....
    600d ekath list eke thiynwa...
    e unata d3200 eka hithata alluwa option walin...
    oya AF motor eka 600d eke have..but not in 3200..
    oka godak loku case ekakda.... af thiyna lenses godak gananda nathi ewata wada?

    d3200 eka nan mata alluwe nathima camera ekak bn:no::dull:
    man eka dawasak use kara hena basic wadi :oo:
    puluwan nan d5100 hari d5200 hari ganin :yes:
    d5200 ekei d5100 ekei ithin loku wenasak na:P
    gannakota honda lens kit ekak ganin :yes:
    mekai AF nathi lenses thiyanawa ewa af thiyana lenses ekka compare karama sahena ganan adui :P
    70-300mm af-s ena ekei 70-300mm af nathi ekei price eke wenasa balapanko:P
    e wagema thamai 50mm eketh enawada koheda af nathi ekak
    godak af nathi lens enne FX cameras walata design karapuwa(nikon lage full frame cameras)
    eka nisa gaddi nikon d5100 ekak aragena 18-105mm + 70-300mm ekak ganna :yes: thawa 50mm 1.8D ekakuth ganna passe tika kaalayak giyama :yes:
    d3200 nan ganna epa :no:
    canon gana katha karanne na man canon use karalama na:no::dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    san2d3 කියන දේට මන් එකගයි.තව මාසයක් ඉවසලා බලපං උබට ඔය ආසාව එතකොටට් තියෙනවානම් විතරක් කැමරාවක් ගනින්.මොකද ඔය වගේ අත් දකිඉම් මටත් තියෙනවා.After_math අපි කැමරාවක් ගන්නවානම් එකට උනන්දුවක් තියෙන්න ඕන.photography වලට ආදරයක් ආසාවක් තියෙන්න ඕන.කැනොන් ද නිකොන් ද ගන්න ඕන කියන ප්‍රශ්නෙන් මටනම් පෙන්නේ thred එක දාපු කෙනා කැමරාව ගන්නේ රැල්ලට මිසක් field එකට ආසාවකින් නෙමෙයි කියලයි.85000 ට ගන්න කැමරා ලිස්ට් එකක් copy past කරනවාට වඩා අනිත් අය දීපු උපදෙස් ටික අගය කරනවා.උබ මන් කියනවට ඕක FB එකේ phototalk වගේ තැනක ඔය ප්‍රශ්නය අහල බලලන්න්කෝ මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගැන කනගාටුවෙනවා.

    To gayendra9*9

    මම පුළුවන් හෙමොටම මන් දන්නා පොඩි දෙයක් හරි කියල දීලා තියෙනවා.උබට නම් කොහොමද දන්නේ නෑ මටනම් දවසකට ගොඩක් pm එනවා . ඒවගේම මමත් PM යවනවා .එන හැම එකටම මට උත්තර යවන්නේ වෙන්නෙ නැ ඒ වගේම යවන හැම PM එකටම උත්තර ලැබෙන්නෙත් නැ.ඒ බව නොතේරෙන ඔබ වගේ මුසිල කෙනෙක්ට උත්තර නොයවපු එක හොදයි කියල දැන් හිතෙනවා.
    camera ekak rallata araganna eka nan boru wadak kiyala piligannawa:dull:
    anika photography gana sahena deyak man igena gaththe umba daala thibba photography with amilaboy thread eken :yes:
    phototalk gana nan katha karanna epa:lol::lol::lol:oke innema maha panditha uddachcha eun:rofl:
    maai lks007 ui eka dawasak oke inna loku talk dagena apu admin kenekwa aye kata arinne nathi wennama chater kara :P

    thawa deyak man hondata notice karala thiyanawa lankawe minissunge habai eka 100% accurate da danne na:lol::lol:
    lankawe inna godak photographers la hena ali oluwen inne e kiyanne hena pandithayo:lol:
    un thamai minissu kiyala hithan inne:rolleyes:
     
    ලංකාවේ හරිහමන් photographer ල නැ බන් . Dr. Lalith Ekanayaka විතරයි ජාත්‍යන්තරව දැනෙන්න යමක් කරේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ලංකාවේ හරිහමන් photographer ල නැ බන් . Dr. Lalith Ekanayaka විතරයි ජාත්‍යන්තරව දැනෙන්න යමක් කරේ.

    ehema photographers la nemei man kiwwe oya inne pandurakata pain gahuwama 20k withara wisi wena eun. anna un ganai man kiwwe:lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    san2d3 කියන දේට මන් එකගයි.තව මාසයක් ඉවසලා බලපං උබට ඔය ආසාව එතකොටට් තියෙනවානම් විතරක් කැමරාවක් ගනින්.මොකද ඔය වගේ අත් දකිඉම් මටත් තියෙනවා.After_math අපි කැමරාවක් ගන්නවානම් එකට උනන්දුවක් තියෙන්න ඕන.photography වලට ආදරයක් ආසාවක් තියෙන්න ඕන.කැනොන් ද නිකොන් ද ගන්න ඕන කියන ප්‍රශ්නෙන් මටනම් පෙන්නේ thred එක දාපු කෙනා කැමරාව ගන්නේ රැල්ලට මිසක් field එකට ආසාවකින් නෙමෙයි කියලයි.85000 ට ගන්න කැමරා ලිස්ට් එකක් copy past කරනවාට වඩා අනිත් අය දීපු උපදෙස් ටික අගය කරනවා.උබ මන් කියනවට ඕක FB එකේ phototalk වගේ තැනක ඔය ප්‍රශ්නය අහල බලලන්න්කෝ මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගැන කනගාටුවෙනවා.

    To gayendra9*9

    මම පුළුවන් හෙමොටම මන් දන්නා පොඩි දෙයක් හරි කියල දීලා තියෙනවා.උබට නම් කොහොමද දන්නේ නෑ මටනම් දවසකට ගොඩක් pm එනවා . ඒවගේම මමත් PM යවනවා .එන හැම එකටම මට උත්තර යවන්නේ වෙන්නෙ නැ ඒ වගේම යවන හැම PM එකටම උත්තර ලැබෙන්නෙත් නැ.ඒ බව නොතේරෙන ඔබ වගේ මුසිල කෙනෙක්ට උත්තර නොයවපු එක හොදයි කියල දැන් හිතෙනවා.

    යාළුවා ඔයාගේ මතයට මම respect කරනවා. හැබැයි ඔය මට දාපු විශේෂණ පදය නම් ගැලපෙන්නේ නැහැ මචන්. මොකද මටත් අදාළ කෙනාව කෙලින්ම කියල කුණුහරපයක් කියන්න බැරිකම නෙමෙයි,ඔන්ලයින් forum එකක ඉන්න පිරිස එකිනෙකාට වෙනස්. ඒ ඒ පුද්ගලයාගේ හැටියට රිදම් එක හදල කතා කරන එක වගේම respect එක තියල කතා කරන එකත් වටිනවා.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ehema photographers la nemei man kiwwe oya inne pandurakata pain gahuwama 20k withara wisi wena eun. anna un ganai man kiwwe:lol::lol:

    Uba Photo Talk ehema innawa nam dannawa athi danata Lankawe inna senior photographer kenek kiyala eyaama hadhunwana porak,name eka kiyana eka hari nane prasiddiye. Man ta wadiya lassanata subject eka geniyana ewun ona taram innawa.Dan godak ewun kalli walata set wela inne. mama ahawal sir ge kiyala.poddak balapan hitapu gaman wali yanakota set eka maraa ganna hati.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Uba Photo Talk ehema innawa nam dannawa athi danata Lankawe inna senior photographer kenek kiyala eyaama hadhunwana porak,name eka kiyana eka hari nane prasiddiye. Man ta wadiya lassanata subject eka geniyana ewun ona taram innawa.Dan godak ewun kalli walata set wela inne. mama ahawal sir ge kiyala.poddak balapan hitapu gaman wali yanakota set eka maraa ganna hati.

    ඉ යන්නෙන් පටන් අරන් ර යන්නෙන් ඉවරවෙන නමක්ද ?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉ යන්නෙන් පටන් අරන් ර යන්නෙන් ඉවරවෙන නමක්ද ?

    මම ඕකට කෙලින් උත්තරේ දුන්නොත් වැඩේ අවුල්,මොකෝ ඔය ගුරා ට හපන් එයාගේ ගෝලයෝ රොත්ත.කවුද කියල උබ අනිවරෙන් දන්නවා ;)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Uba Photo Talk ehema innawa nam dannawa athi danata Lankawe inna senior photographer kenek kiyala eyaama hadhunwana porak,name eka kiyana eka hari nane prasiddiye. Man ta wadiya lassanata subject eka geniyana ewun ona taram innawa.Dan godak ewun kalli walata set wela inne. mama ahawal sir ge kiyala.poddak balapan hitapu gaman wali yanakota set eka maraa ganna hati.

    ita passe aye e paththa palathe giye na:P eken deyak igenagannawata wada anunge waradi hoyana ekai karanne godak eun:P
    3rd eye, art gallery try karapan eke honda members la tikak innawa :yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ita passe aye e paththa palathe giye na:P eken deyak igenagannawata wada anunge waradi hoyana ekai karanne godak eun:P
    3rd eye, art gallery try karapan eke honda members la tikak innawa :yes:

    Art gallery eke nam piliwelakata tiyanawa. Sajith shape eke group eka aragena yanawa.:)