TFS Bro REP+5
සුපිරි
මම මේ විඩියෝ එක 3 වෙනි පාරට අද බැලුවේ..
එළකිරි එකෙන්ම දෙපාරක් මේ ගැන ගියා..
ඒත් ඒ තුන්වෙනි පාරම බැලුවම හිහ්ටට ඇති උනේ එකම හැඟීම
4 වෙනි පාර බැලුවත් ඒ දේ වෙනස් වෙන එකක් නෑ..
පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරන්න ලොකු ලොකු ගනන් වලින් ඕන නෑ..
සමහර විට කහ ඉර පැන ගන්න විදියක් නැතිව ඉන්න කෙනෙක්ට පාර මාරු වෙන්න
අපි අපේ ගමන විනාඩි කිහිපයක කහ ඉර ළඟ පමා කිරීමක් පවා ප්රමාණවත් විය හැකියි.
අපි පොඩියට කරන උදව් අපිට හරිම ලේසියෙන් අමතක කරලා දාන්න පුලුවන්..
ඒක හොඳයි හිතෙ තියන් ඉන්නවට වඩා..
අද රට යන විදියට හැම කෙනෙක්ටම උදව් කරන්නත් බෑ
සමහරු එහෙම කලාම අනන්තවත් කරේ යනවා..
මමත් කීප පාරක් ඒ විදියට කාලා තියෙනවා.
සතාගේ විදිය බලලා තමා එතනින් එහා දෙයක් කලොත් කරන්නේ..
BUMP
THANKS
බොහොම ස්තූතියි





මට නම් ඔලුවට අත හේදිච්ච එක විතරමයි තාම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට උදවු කරන්න ගිහිල්ලා. අපේ අම්මටයි අප්පච්චිටයි මටත් වඩා. මගෙ කෙල්ලටත් එහෙමයි. උදවු කරන ගොඩක් මිනිස්සුන්ට වෙන්නෙ එහෙමයි. වැඩි දෙයක් ඕනෙ නෑ. මං අහන්නෙ ඇයි උදවු කරපු මනුස්සයටම කෙලවන්නෙ නැතුව ඉන්න බැරි? ඇයි මේ මනුස්සයා උදවුවක් කලා කියලා වත් මතක් වෙන්නෙ නැත්තෙ? නමුත් අපිට මතකයි නෙ මිනිහෙක් උදවුවක් කලොත්. දැන් ඔය හිඟන්නෙක්ට කරන උදවුවක්, වයසක මනුස්සයෙකුට කරන සුලු උදවුවක් ඇරෙන්න වෙන කිසිම මනුස්සයෙකුට (office එකේ ලඟ ඉන්න මනුස්සයටවත්) උදවුවක් කරන්න හිතෙන්නෙ නෑ කාලා තියන කටු නිසා.
ඇයි රිදෙන්නෙ කියපු දේ වැරදිනම්? 
