නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    TFS Bro REP+5

    සුපිරි
    මම මේ විඩියෝ එක 3 වෙනි පාරට
    අද බැලුවේ..
    එළකිරි එකෙන්ම දෙපාරක් මේ ගැන ගියා..
    ඒත් ඒ තුන්වෙනි පාරම බැලුවම හිහ්ටට ඇති උනේ එකම හැඟීම
    4 වෙනි පාර බැලුවත් ඒ දේ වෙනස් වෙන එකක් නෑ..:no::no::no:
    පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරන්න ලොකු ලොකු ගනන් වලින් ඕන නෑ..
    සමහර විට කහ ඉර පැන ගන්න විදියක් නැතිව ඉන්න කෙනෙක්ට පාර මාරු වෙන්න
    අපි අපේ ගමන විනාඩි කිහිපයක කහ ඉර ළඟ පමා කිරීමක් පවා ප්‍රමාණවත් විය හැකියි.

    අපි පොඩියට කරන උදව් අපිට හරිම ලේසියෙන් අමතක කරලා දාන්න පුලුවන්..
    ඒක හොඳයි හිතෙ තියන් ඉන්නවට වඩා..
    අද රට යන විදියට හැම කෙනෙක්ටම උදව් කරන්නත් බෑ
    සමහරු එහෙම කලාම අනන්තවත් කරේ යනවා..
    මමත් කීප පාරක් ඒ විදියට කාලා තියෙනවා.
    සතාගේ විදිය බලලා තමා එතනින් එහා දෙයක් කලොත් කරන්නේ.. :dull::dull::dull:

    BUMP

    THANKS

    බොහොම ස්තූතියි:):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රණ රාල;16418045 said:
    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

    හරියටම හරි. :yes: මට නම් ඔලුවට අත හේදිච්ච එක විතරමයි තාම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට උදවු කරන්න ගිහිල්ලා. අපේ අම්මටයි අප්පච්චිටයි මටත් වඩා. මගෙ කෙල්ලටත් එහෙමයි. උදවු කරන ගොඩක් මිනිස්සුන්ට වෙන්නෙ එහෙමයි. වැඩි දෙයක් ඕනෙ නෑ. මං අහන්නෙ ඇයි උදවු කරපු මනුස්සයටම කෙලවන්නෙ නැතුව ඉන්න බැරි? ඇයි මේ මනුස්සයා උදවුවක් කලා කියලා වත් මතක් වෙන්නෙ නැත්තෙ? නමුත් අපිට මතකයි නෙ මිනිහෙක් උදවුවක් කලොත්. දැන් ඔය හිඟන්නෙක්ට කරන උදවුවක්, වයසක මනුස්සයෙකුට කරන සුලු උදවුවක් ඇරෙන්න වෙන කිසිම මනුස්සයෙකුට (office එකේ ලඟ ඉන්න මනුස්සයටවත්) උදවුවක් කරන්න හිතෙන්නෙ නෑ කාලා තියන කටු නිසා.:no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kalakanniya.jpg

    මෙන්න කෙලෙහෙගුණ නොදත් ගුණමකුවෙකුට රිදිලා මං කියපු දේයින්! :lol: ඇයි රිදෙන්නෙ කියපු දේ වැරදිනම්? :confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    thnx macho.. rep 6+

    tfs macho:)

    හොඳ thread එකක් මචන්. රෙප් දෙන්න බෑලු! :)

    බොහොම ස්තූතියි සහෝ

    හරියටම හරි. :yes: මට නම් ඔලුවට අත හේදිච්ච එක විතරමයි තාම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට උදවු කරන්න ගිහිල්ලා. අපේ අම්මටයි අප්පච්චිටයි මටත් වඩා. මගෙ කෙල්ලටත් එහෙමයි. උදවු කරන ගොඩක් මිනිස්සුන්ට වෙන්නෙ එහෙමයි. වැඩි දෙයක් ඕනෙ නෑ. මං අහන්නෙ ඇයි උදවු කරපු මනුස්සයටම කෙලවන්නෙ නැතුව ඉන්න බැරි? ඇයි මේ මනුස්සයා උදවුවක් කලා කියලා වත් මතක් වෙන්නෙ නැත්තෙ? නමුත් අපිට මතකයි නෙ මිනිහෙක් උදවුවක් කලොත්. දැන් ඔය හිඟන්නෙක්ට කරන උදවුවක්, වයසක මනුස්සයෙකුට කරන සුලු උදවුවක් ඇරෙන්න වෙන කිසිම මනුස්සයෙකුට (office එකේ ලඟ ඉන්න මනුස්සයටවත්) උදවුවක් කරන්න හිතෙන්නෙ නෑ කාලා තියන කටු නිසා.:no:

    ඔවු ඒක නම් ඇත්ත.. නමුත් සහෝ ඒ ඒ අය කරන දෙවල් ඒ ඒ අය ගෙනියයි කියලා හිතාගෙන අපි අපිට පුලුවන් දෙයක් සමාජෙට කරන්න ඕනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    View attachment 50811

    මෙන්න කෙලෙහෙගුණ නොදත් ගුණමකුවෙකුට රිදිලා මං කියපු දේයින්! :lol: ඇයි රිදෙන්නෙ කියපු දේ වැරදිනම්? :confused:

    ගනන් ගන්න එපා. නානත්ථ කායා නානත්ථ සංඥා..
    රෙප් +