මචන්ල මෙක කියන්න හිතුවෙ මෙවගෙ දෙයක් උබලටත් වෙලා තියෙනවද බලන්න
මන් 2008 AL කලෙ මන් එ කාලෙ සිරාවට කෙල්ලෙක්ට ලව් කලා එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි
මන් හිතෙ තියන් ඉදල ඉදල බැරිම තැන මගෙ අදහස කිව්ව මතක් වෙනකොටත් සතුටුයි මචං
කෙල්ල බෑ කිව්ව ෙකාල්ෙලක්ට වචනයක් දීල තිෙයනව කිව්ව විභාෙගන් පස්ෙස අාදරෙ කරන්න අනික එයා ගෙ තාත්ත නැ අම්ම හුගක් මහන්සි ෙවලා එයාලට උගන්වන්ෙන කිව්ව එයා මල්ලි නංගි ඉන්නවත් කිව්ව එයාට ඉෙගන ගන්න විතරයි ඔනත් කිව්ව
ඉතින් මන් මගෙ අදහස හිෙත තියන් හිටිය ටික කාලයක් යන ෙකාට එක අමතක ෙවලා ගියා ටික කාලයක් කිව්වෙ අවු 6 විතර මට යාලුෙවා කිව්ව විදියට එයා කැලනිය කැම්පස් සිලෙක්ට් ෙවලා එ වගේම එ ලමය ෙපාෙරාන්දු උන විදියට අර ෙකාල්ල එක්ක එෆාර් එකක් පටන් අරන් කියල ෙකාෙහාම හරි දැන් මට ඊට වඩා ලස්සන් මට ගැලපෙන හොද ෙකල්ෙලක් ඉන්නව
එක ෙනෙමයි වැෙඩ් අද උෙද් එයාව මට බස් එෙක්දි හම්බුනා දැන් නම් මහත් ෙවලා ටිකක් විතර කැත ෙවලා එත් මගෙ හිතට අමුත්තක් දැනුන මට කියා ගන්න බැරි නිකන් දුකක් වගේ බස් එෙක දුරින් හිටිෙය එයා හිනා උනා මාත් හිනා උනා එයා මට කිව්වා රාජගිරියට යන්ෙන කියල මන් අැහුවම කොෙහද යන්ෙන කියල මගෙ ෙහාල්ට් එක ඊට ෙමහා මන් බහිනව කියල අත්න් මන් කිව්ව ඊට පස්ෙස බායි පාරකුත් දැම්ම
මට එවලෙ අාපු අමුතු හැගිම තාම තියෙනව මට එක නැති කරගන්න ඔෙන එත් කරන්න බෑෙන මන් දැන් ඉන්න ෙකල්ලට ෙගාඩක් අාදරෙයි අෙන් මන්ද