අපගේ-මෙහෙයුම.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපගේ මෙහෙයුම සාර්ථකව නිමා කරන ලදී.

දෙබිඩි චරිත මවා පා ලොව උතුම්ම චරිතය වූ මවු තුමියට පවා අපහස කරන නැකත් රාලගේ නිරුවත හෙළිවිය. ජෝතිශයේ නිරුවත ද හෙළිවිය . මේ මෙහෙයුමට සම්බන්ද වූ දිය රකුස් , රන්දීර් , පතිරණ ඇතුලු සියලුදෙනාටම ස්තුති කරන්නෙමි. ඔබලා තවදුරත් නැකත් රාළට අපි වෙනුවෙන් අපි අරමුදලට සල්ලි දෙනවාද කියා නැවතත් සිතිය යුතුවේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1606386

nxqdg4.jpg
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹට normal life එකක් නැද්ද බන් මේ internet එකේ වලි ඇදගෙන රටක් රාජ්‍යයක් දින්න වගේ හෝ ගාල ත්‍රෙඩ් දාන්න? ඕක ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තියනවනෙ, ආයි තව දාන්නේ ඇයි? :lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    උඹට normal life එකක් නැද්ද බන් මේ internet එකේ වලි ඇදගෙන රටක් රාජ්‍යයක් දින්න වගේ හෝ ගාල ත්‍රෙඩ් දාන්න? ඕක ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තියනවනෙ, ආයි තව දාන්නේ ඇයි? :lol:

    :yes::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹට normal life එකක් නැද්ද බන් මේ internet එකේ වලි ඇදගෙන රටක් රාජ්‍යයක් දින්න වගේ හෝ ගාල ත්‍රෙඩ් දාන්න? ඕක ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තියනවනෙ, ආයි තව දාන්නේ ඇයි? :lol:

    thread එක දාපු ගමන් ලිඳට :lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපගේ මෙහෙයුම සාර්ථකව නිමා කරන ලදී.

    දෙබිඩි චරිත මවා පා ලොව උතුම්ම චරිතය වූ මවු තුමියට පවා අපහස කරන නැකත් රාලගේ නිරුවත හෙළිවිය. ජෝතිශයේ නිරුවත ද හෙළිවිය . මේ මෙහෙයුමට සම්බන්ද වූ දිය රකුස් , රන්දීර් , පතිරණ ඇතුලු සියලුදෙනාටම ස්තුති කරන්නෙමි. ඔබලා තවදුරත් නැකත් රාළට අපි වෙනුවෙන් අපි අරමුදලට සල්ලි දෙනවාද කියා නැවතත් සිතිය යුතුවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1606386

    nxqdg4.jpg

    කෝ පෙන්නපන් හෙළි උනානම්
    වෙලාවට උබට හෙලිවෙන්න දෙයක් නැනේ . උබ කොහොමත් උපන් ගමන්මනේ ඉන්නේ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජීවිතේ මුල්ම පාරටද බන් උඹ මොකක් හරි දින්නේ ??? යකෝ නැකත් රාළට කොන්ද පන තිබුන ඇත්ත කියන්න....මේකේ ඉන්න ගොඩක් පොන්සියොන්ට ඒක දැක්කම රිදෙන්න ඇති....ඒකයි දැන් මේ රටක් රාජ්‍යයක් දිනන වගේ thread දාන්නේ.....
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහොමත් මාත් මේ උදේ ඉදන්ම වැඩ කරලා එපා වෙලා ඉන්නේ
    වෙලාවට සිරිපලය අවේ. මේ උබට ටයිම් ටේබල් එකක් දෙන්නම් අපිට මහන්සි වෙලාවල් දාල. ඒ වෙලාවට වරෙන්. මෙන්න මගේ එක

    12.00 - අනිවා වරෙන් නිදිමත් වෙලාව
    3.00 - තේ වෙලාවට වරෙන් හොදටම නිදිමත වෙලාව
    7.00 - ගෙදර ගිය ගමන් මුණ හෝදගෙන එහෙම ඉවර උනාම වරෙන්
    11.00 - ගෙදර වැඩ ටික ඉවර වෙලා නිදාගන්න කලින් ආතල් එකක් ගන්න වරෙන්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජීවිතේ මුල්ම පාරටද බන් උඹ මොකක් හරි දින්නේ ??? යකෝ නැකත් රාළට කොන්ද පන තිබුන ඇත්ත කියන්න....මේකේ ඉන්න ගොඩක් පොන්සියොන්ට ඒක දැක්කම රිදෙන්න ඇති....ඒකයි දැන් මේ රටක් රාජ්‍යයක් දිනන වගේ thread දාන්නේ.....

    :lol::lol:

    පවුනෙ බන්. කිව්වත් වගේ මොකක් හරි දිනල පලවෙනි වතාවට. අත්පුඩියක්වත් ගහමු.

    Barack-Obama-Clapping-in-Front-of-American-Flags.gif
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපගේ මෙහෙයුම සාර්ථකව නිමා කරන ලදී.

    දෙබිඩි චරිත මවා පා ලොව උතුම්ම චරිතය වූ මවු තුමියට පවා අපහස කරන නැකත් රාලගේ නිරුවත හෙළිවිය. ජෝතිශයේ නිරුවත ද හෙළිවිය . මේ මෙහෙයුමට සම්බන්ද වූ දිය රකුස් , රන්දීර් , පතිරණ ඇතුලු සියලුදෙනාටම ස්තුති කරන්නෙමි. ඔබලා තවදුරත් නැකත් රාළට අපි වෙනුවෙන් අපි අරමුදලට සල්ලි දෙනවාද කියා නැවතත් සිතිය යුතුවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1606386

    nxqdg4.jpg

    සිරිපාලට මා සමග හෝ ජ්‍යොතිෂ සමග තිබුන ප්‍රෂ්නයට වඩා ලොකුම ප්‍රෂ්නය වූයේ මෙයයි... මා කිසිම විටක මුදල් ගැන වගකීම තනිව භාර නොගත්තේ මේ නිසයි..
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇත්තටම නැකත් රාලට කොන්දක් තියනවා මේ දාලා තියෙන විදියට තමන් හොද නරක තේරැම් ගත්ත විදිය දාන්න ..... උබලා වගේ උන්ගේ ජා.......යේ පොඩි වැරැද්දක් තියනවා ඒකයි මේ අනුන්ගේ ඒවා අල්ලගෙන දගලන්නේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇත්තටම නැකත් රාලට කොන්දක් තියනවා මේ දාලා තියෙන විදියට තමන් හොද නරක තේරැම් ගත්ත විදිය දාන්න ..... උබලා වගේ උන්ගේ ජා.......යේ පොඩි වැරැද්දක් තියනවා ඒකයි මේ අනුන්ගේ ඒවා අල්ලගෙන දගලන්නේ.

    :yes::yes::yes:
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    "ලොව උතුම්ම චරිතය වූ මවු තුමිය"

    උතුම් චරිතයක් කියල විතරක් කියහෑකි.
    බුදුන් තමයි උතුම් තුන් ලොවටම......කව් රු කොහොම කිව්වත්....

    Sep 25, 2008
    757
    35
    0
    උඹට normal life එකක් නැද්ද බන් මේ internet එකේ වලි ඇදගෙන රටක් රාජ්‍යයක් දින්න වගේ හෝ ගාල ත්‍රෙඩ් දාන්න? ඕක ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තියනවනෙ, ආයි තව දාන්නේ ඇයි? :lol:
    :baffled::baffled::baffled:
     
    මේ සිරාජ් වත් ද කියල මට නිකම් දැනෙනවා නේ බන්ස් බලමු අප්පට සිරි
    මෙන්න සීන් එක

    සි = සින්න පොරාජ්

    සි = සින්න පොරිපාල

    :lol:

    මුට කොහෙද බන් රු100ක් ඔකට දෙන්න මූට ක** දෙන්න නම් ඉන්නවා හෙන පෝලිමක්

    :lol:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කුචු කුචු ලොක්කා;16434968 said:
    මේ සිරාජ් වත් ද කියල මට නිකම් දැනෙනවා නේ බන්ස් බලමු අප්පට සිරි
    මෙන්න සීන් එක

    සි = සින්න පොරාජ්

    සි = සින්න පොරිපාල

    :lol:

    මුට කොහෙද බන් රු100ක් ඔකට දෙන්න මූට කටට දෙන්න නම් ඉන්නවා හෙන පෝලිමක්

    :lol:

    සිරිපාල Vs. නැකත thread එක delete කරේ කුමන සිතකින්ද? :lol::(:growl::growl::growl: