අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්රතිපත්ති ප්රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.
denna puluwan ban, oya kiyana tharam bandwidth ganan na
TInet - All TInet POPs available
1 gigabit TINET dedicated flatfee port for only $2000,- / month and $1500 setup
3 gigabit 95% TINET on 10 gigabit port $6000,- / month and $ 5000 setup
Level3 Bandwidth - All International Level3 POPs
1 gigabit Level(3) dedicated flatfee port for only $2500,- / month and $2500 setup
3 gigabit 95% Level(3) on 10 gigabit port $7500,- / month and $ 7500 setup
COGENT - All North America POPs
1 gigabit Cogent flatfee dedicated $1000,- / month - $1000,- setup
3 gigabit Cogent 95% on 10 gigabit $3000,- / month and $ 2000 setup
5 gigabit Cogent 95% on 10 gigabit $5000,- / month and $ 2000 setup