Free Internet in Sri Lanka

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,302
    2,592
    113
    Colombo
    මේ නිකරුනේ නාස්ති කරන සල්ලි ඉතුරු කරානම් දෙන්ඩ බැරි කමක් නෑ. :rolleyes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528

    :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.

    denna puluwan ban, oya kiyana tharam bandwidth ganan na

    TInet - All TInet POPs available

    1 gigabit TINET dedicated flatfee port for only $2000,- / month and $1500 setup
    3 gigabit 95% TINET on 10 gigabit port $6000,- / month and $ 5000 setup

    Level3 Bandwidth - All International Level3 POPs

    1 gigabit Level(3) dedicated flatfee port for only $2500,- / month and $2500 setup
    3 gigabit 95% Level(3) on 10 gigabit port $7500,- / month and $ 7500 setup

    COGENT - All North America POPs

    1 gigabit Cogent flatfee dedicated $1000,- / month - $1000,- setup
    3 gigabit Cogent 95% on 10 gigabit $3000,- / month and $ 2000 setup
    5 gigabit Cogent 95% on 10 gigabit $5000,- / month and $ 2000 setup
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    denna puluwan ban, oya kiyana tharam bandwidth ganan na

    අපි යථාර්තයට මුහුණ දෙන්න එපැයි බන් .අපි තාක්ෂනය අතින් ඉන්නේ අඩියෙනේ .තාක්ෂනයෙන් ඉදිරියෙන්ම ඉන්න රට වලටත් ෆ්‍රී දෙන්න බැරි නම් අපිට හිතන්නවත් බෑ නේ .මේක මේ පොහොර සහනදාරේ තෙල් සහනදාරේ වගේ දෙන්න බෑ .අපිටම වෙනම satellite තියෙන්න ඕන .අර යවපු එක වගේ ඒවා නෙවේ :P .දැන් ඔය russian කාරයෝ කරන්න හදනවා වගේ වෙනමම internet එකක් තිබ්බනම් අන්න කරන්න පුළුවන් .
    http://www.infowars.com/brics-countries-build-new-internet-to-avoid-nsa-spying/
    කරන්න පුළුවන් දේ කරලා හිටියනම් තමා හොද .free wifi zone ටිකක් මුලින් දෙන්න යෝජනා කලා නම තමා හොද:P .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    What has happend with free education n free healthcare?still exisist the pvt schools (wht we call int school) n pvt hospitals.only thing it will lead to is no improvement from on that day u start giving it free. More realistic wud have been to gv sufficient enough gb s at a realitively low flat rate n thn for corporates n heavy users to charge with normal rate:)
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඉන්ටනෙට් දෙය් තම අවුරුදු 50 ක් විතර ගියාට පස්සේ! :lol:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    untitlaya.jpg

    Iye satana baluwanam . meka kiyapalla. ara red shirt eka ahapu ewath. sujiwa ahapu ewatath moanwada ara anuraya kiwwe. wal bailane. prashna walin panala yanawa. issara 89 kiyapu ewa tamath kiyanawa. uba api wage kollonta oya kata hodai.

    eth owa tamai issara minissuntath kiwwe. nikan boru bara wachana tikaka dagena. ata uda palleha karala ponnaya wage. monawada aru ara kiyanne.

    oya free internet dunna kiyamu. free internet mean free unlimited bandwidth or limited. yako mama premium ekka buy karala. adinawa net ekama ohoma unoth. mona data center walata apath nati wei. pissu gon ralawal inna JVP ekak

    computer jil mart ekata kiwwa eka. yako ara galappattiya kawuda MR kauda u kiyanne galappatiyalu dennagen win karanna tibbe.

    owa itin elakiri eke inna JVP campus utai. mahansi wela rassawak karanne nati. rassawata blulath dila piliganna. wage untana namhodai.

    unene kiyanne badu mila wadi. kanna na bonna na. china waraya. china.russia un naya karayo.yako geyak hadanna loan ekak ubala gattamath ohomane ban.

    yako manussayek unama priyamanapa wenna ona nayakayek unama.aruge munen pena wairaya bapalan.katawen. ykoa owa manussyo balanwa. campus wala unta hodai.

    campus wala kadakappal karayoooinne. anna unta hodai.

    "94 ranil rata dekata bedapu nisa api eyawa elawanna sandaneta giyalu. ita passe chndrika api hitan hitiya kena newelu api apahu awalu. apen giya un awe nalu. 2005 udde win karapu eka ita passe kiwwada. ai rajapaksha etanidi game eka win kara koo ewa kata nane parashnen panala giya wena labbawal kiwa

    un hoda itihasa ugannan tute master kenekta. mama hituwe ohoma kiyala suddodana rajattumage katawaluth kiyayi kiyala."

    manussayekta garu karanne danne nati. ranil mati tuma kiyala. mahinda ayya. rajapaksha anduwa.

    aran ponnayo tikaka athpudi gahanwa nikan pisso set ekak wage. nikan wain karpau bonikko wage. hari chuun araunta

    ada ponseka. balamu sudu koti kata kiyala. atal ekak aragena kelawana hati. kalawadda. poddak pome karapu gaman oya eka ekage irisiyawwa wairaya enawa hati...

    JVP ekat satanenma epa unooooooooooooo.
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.

    Project "Outernet" looking to bring free Internet to entire world

    http://phys.org/news/2014-02-outernet-free-internet-entire-world.html
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Project "Outernet" looking to bring free Internet to entire world

    http://phys.org/news/2014-02-outernet-free-internet-entire-world.html

    yako internet kiyanne internet (bandwidth= download+upload) oya labbawal deka ekathu unama danna un danne internet.

    free internet = unlimite bandwidth ( undownload + un upload)

    mama oya kiyana eka dunnoth. gannawa premium 1year. down karanwa. videos utube ekata dnawa hama dama. wenama machine ekak aragena.

    mama witarada mahattayo ohoma karanne. elakiri eketh inne maru dial.

    service center wala unta padi gewanne kauda. etakota free net dila nikan atin parippu kanawane. jvp awoth tiyana dewaluth nati wei. ane me slt eka hodai. api ape wada karagen paduwe innawa

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෝකය සෑදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන්ස්, ප්‍රෝටෝන්ස්, නි‍යුට්‍රෝන්ස් සහ මෝරෝන්ස් ලාගෙනි.. සෑම කෙනෙකුගේම ශරීරයේ පළමු තුන අන්තර්ගත වේ.. පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, සහ නියුට්‍රෝන වලට අමතරව මෝරෝන්ස්ලාය.. උන්ගේ මෝරෝන් කතා අහගෙන නෑහුන ගානට ජීවත් ඒවා ගණං නොගෙන ජීවත් විය හැකි ජීවීන් මනසින් උසස් මිනිසුන් ලෙස හඳුන්වනු ලැබේ..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    LOL.SLT,Dialog,Etisalat,Hutch,Mobitel wala wada karana eun gen baagayakma maha paarata wattannada me hadanne.a witarak nemei ne Unlimited dunnoth keeya communication, internet cafe wahanna weida.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2nbhpwl.png

    දැන් ඉතින් කට්ටිය කියයිද දන් නැ...අපො පුලුවන් පුලුවන් කියලා...කොහොමත් මොඩයට හද පෙන්නුවහම බලන්නෙ ඇගිල්ල දිහා :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ridila