Free Internet in Sri Lanka

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mokada denda bari mama hitanne oya unlimited nemei 1gb ,2gb ekkenekuta denda puluwan free of charge
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2nbhpwl.png

    දැන් ඉතින් කට්ටිය කියයිද දන් නැ...අපො පුලුවන් පුලුවන් කියලා...කොහොමත් මොඩයට හද පෙන්නුවහම බලන්නෙ ඇගිල්ල දිහා :lol::lol::lol::lol:

    free denna bari kamak naha...issarahadi kohomath internet free wena case ekak thiyenne
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.
    men anduwe aya kiyana kathawa :lol:
    2nbhpwl.png
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.

    මිනිහා රාජපක්ෂ ආණ්ඩුව ගැන කියන කතා ඇත්ත .ඒවුනාට ඒවා ප්‍රයෝජනයට අරගෙන මේ වගේ සීනි බෝල කතා කියන එක නම් ගොන් පාර්ට් එකක් .slt unlimited දෙන එක නැවත්තුවෙත් අනික් එවුන් පාඩුයි කියලා කන් කෙදිරි ගාපු නිසා .එහෙම එකේ නිකන්ම දෙනවා නම් අනිවා free calls ,free satelite tv ,free voip services දෙන්න ඕනේ .internet එකේම ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අල්ලන්න තමා ඕවානම් කියන්නේ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මුන්ට තියේන චන්ද පොඩ්ඩත් නෑති වෙනවා මේ වගේ අමන ගොන් කතා කියන්න ගිහින්. ඕවා හොදයි කොම්පුටරයක් දෑකලාවත් නෑති උන් අල්ලන්න.. ලොල්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.

    Practically free PSTN denna ba . mokada equipment wala service charges wadi ban. anika wena ratawal wala denne nathi nisa aniwa eke PSTN ekata connect wenna api ganak denna one

    But T1 T2 DSL wenama separate line widihata Under water yanne. eke service charges na. mokada internet ownership eka Loke hama ekatama thiyanawa. yanne setup charges witharayi. e nisa free denna puluwan.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිහා රාජපක්ෂ ආණ්ඩුව ගැන කියන කතා ඇත්ත .ඒවුනාට ඒවා ප්‍රයෝජනයට අරගෙන මේ වගේ සීනි බෝල කතා කියන එක නම් ගොන් පාර්ට් එකක් .slt unlimited දෙන එක නැවත්තුවෙත් අනික් එවුන් පාඩුයි කියලා කන් කෙදිරි ගාපු නිසා .එහෙම එකේ නිකන්ම දෙනවා නම් අනිවා free calls ,free satelite tv ,free voip services දෙන්න ඕනේ .internet එකේම ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අල්ලන්න තමා ඕවානම් කියන්නේ

    ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
    ahagena hitapalla hodata.
    මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .

    ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්‍රදාන සන්නිවේදන ජලය වන SLT ලට.

    දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්‍රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.

    e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.

    අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.

    පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල
     
    • Like
    Reactions: Rohantha

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා... එත් ඉතින් මුන්ට ඔකට කියන්න මුකක්ම හරි තියෙනව ඔන්න බලපන්කො :lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා... එත් ඉතින් මුන්ට ඔකට කියන්න මුකක්ම හරි තියෙනව ඔන්න බලපන්කො :lol::lol:

    මේ රුපසටහනෙන් දැක්වෙන්නේ ඒ මුහුද යටින් එලපු කේබල් නෙට්වොර්ක් එක.
    මේක බලල හොද ඉදෙඅ එකක් ගන්න පුළුවන්

    images
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
    ahagena hitapalla hodata.
    මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .

    ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්‍රදාන සන්නිවේදන ජලය වන SLT ලට.

    දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්‍රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.

    e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.

    අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.

    පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල

    Thanx machan. habai owa anduwe bath gottanta kiwwata therenne naha. :P:P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    machan ethakota SEA-ME-WE 4 cable ekata yearly subscription fee ekak gevanna one kiyala SLT pakku kiyanne boruda?:baffled: mokada mama net eke search kala oke charges gana kohewath hambune naha :no:
    mama danui me pdf eka kiyewwe :oo:
    Code:
    http://www.seamewe4.com/doc/Use%20of%20SMW4%20to%20restore%20other%20Cable%20Systems.pdf

    meke haitiyata usage eka anuva pay karanna one so FREE internet kiyana de practical naha neda? 6Mn USD vage awurddakata
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ රුපසටහනෙන් දැක්වෙන්නේ ඒ මුහුද යටින් එලපු කේබල් නෙට්වොර්ක් එක.
    මේක බලල හොද ඉදෙඅ එකක් ගන්න පුළුවන්

    images

    fiber optic ලයින් එකක්ද බන් යන්නෙ.?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
    ahagena hitapalla hodata.
    මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .

    ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්‍රදාන සන්නිවේදන ජලය වන SLT ලට.

    දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්‍රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.

    e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.

    අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.

    පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල
    11.gif
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Project "Outernet" looking to bring free Internet to entire world

    http://phys.org/news/2014-02-outernet-free-internet-entire-world.html

    එකෙන්ම මචන් ,මාත් මේක දැක්කේ දැන් .පොඩි search පාරක් දැම්මා වැඩේ වෙන scene එකක් තියෙන්නේ 2015දී .
    TFS
    http://rt.com/usa/outernet-cubesat-free-internet-153/
    http://www.spiritscienceandmetaphysics.com/in-2015-everyone-will-get-free-internet-access/

    2nbhpwl.png

    දැන් ඉතින් කට්ටිය කියයිද දන් නැ...අපො පුලුවන් පුලුවන් කියලා...කොහොමත් මොඩයට හද පෙන්නුවහම බලන්නෙ ඇගිල්ල දිහා :lol::lol::lol::lol:

    ඕක තමයි මචන් මාත් කිව්වේ ,දැන් ගොඩක් දියුණු රටවල free wifi zone තියනවා අඩියෙන් අඩිය .හැබැයි මු කියලා තියෙන්නේ මුළු ලංකාවම free wifi zone එකක් කරනවා කියලා .ඒකනම් ලොල්.මොකද රටක්ම cover වෙන්න තාම කොහෙවත් wifi zones දාලා නෑ .මුලින් free wifi zone දෙක තුනක් වත් දාලා ඉමුකො. :P

    ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
    ahagena hitapalla hodata.
    මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් ...

    උබ කියපු කතාව ඇත්ත වෙන්න ඇති .එත් මචන් තාම ලෝකේ ආර්ථික අතින් දියුණුම රටවලවත් free දෙන්න බැරි වෙලා තියනවනේ .ඕක කරන්න පුලුවන්නම් 2nd ,3rd ,4th richest රටවල් වන Luxembourg,Singapore,Norway වත් ඕක කරන්න එපයි.එක නිසා ඕක practical නෑ වගේ
     
    • Like
    Reactions: Majesty

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    fiber optic ලයින් එකක්ද බන් යන්නෙ.?

    ඔව් fiber optic lines thama yanne macho.
    oke cost eka e kiyanne installment cost eka sahenna wadi. e wagema ships ancher danakota eke rules thiyanawa. unta oya Map eka dila thiyenne. mage laga piks wagayak thibba hambaunoth dannam. mokada 2005 thama mama job eka kale
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    machan ethakota SEA-ME-WE 4 cable ekata yearly subscription fee ekak gevanna one kiyala SLT pakku kiyanne boruda?:baffled: mokada mama net eke search kala oke charges gana kohewath hambune naha :no:
    mama danui me pdf eka kiyewwe :oo:
    Code:
    http://www.seamewe4.com/doc/Use%20of%20SMW4%20to%20restore%20other%20Cable%20Systems.pdf

    meke haitiyata usage eka anuva pay karanna one so FREE internet kiyana de practical naha neda? 6Mn USD vage awurddakata

    meka poddak balanna macho

    http://www.apnic.net/services/become-a-member/how-much-does-it-cost
     
    • Like
    Reactions: krizta

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේක දැක්කම fibe optiks ගැනත් පොඩ්ඩක් කියන්න හිතුනා. මේ අපේ RJ45 ජැක් ගහන කොඅසිල් කේබල් වගේ නෙමේ මචන්. මේවගේ 1 මෙටෙර් සාමාන්යෙන් 2000 ක් විතර මිලක් වෙනවා. ඒ වගේම තම කේබල් ච්ලිප් කරන්න සැහෙන ගමක් දෙන්න ඕනේ. ඒ 2 කෙලවර ච්ලිප් ක්‍රම වැඩද කියල බලන්න ඊට වැඩ අමාරුයි. දැන් නම් එකට වෙනම උපකරණ තියනවා. ඕක අපුම කලේ ඒ සොකෙට් කොම්පුටෙර් එකට ගහල එක එක ලිනේ එකේ දට සෙන්ඩ් කර කර බැලුවේ. එකක හරි යන්නේ නැත්නම් අයිත ච්ලිප් කරන්න ඕනේ. ඉතින් එක අගලක් කැපුවා කියන්නේ සාමාන්යෙන් රුපියල් 50 විතර වගේ ඉවරයි. :lol::lol::lol::lol: