Meka mama Campus eke padam karanna ahapu ekekta dunna answer ekak
1. සෙමෙස්ටර් එකේ මුලම subjects ටික outline කරපන්.
2. Recommended Texts හොයාගනින් .
3. Past Papers හොයාගනින් .
4. Subject වලට notes ලියන්න පොත ගානේ ගනින් . එක පොතේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ
5. Lectures පලයන් හැමදාම .
6. Lecture එකේදී හැමදාම ප්‍රශ්නයක් 2k හරි අහපන් . ගොන් ප්‍රශ්න අහන්න එපා . හොදට අහන ඉදල, තේරුනේ නැති තැනක් අහපන් .
7. Lecture එකේ ppt presentations තිබ්බට , උබ අර ගත්ත පොතේ පොඩි short note එකක් ගහපන් හැමදාම .
8. ගෙදර ගිහින් , එදා කරපු lesson එකට අදාල recommended text එකේ chapter එක refer කරපන් .
9. තාමත් තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් , online tutorials ඇති ඕනේ තරම්. ඒවා බලපන් .
10. නිදාගන්න යන්න කලින් එදා කරපු හැම lecture එකම තේරුම් අරන් නිදාගනින් . ගිරවා දාන්න එපා තේරුම් ගත්තනම් ඒ ඇති. පස්සේ ගිරවා දාන්න පුළුවන්.
11. Assignments තනියෙම කරපන් . බැරිමනම් විතරක් copy කරපන්. copy කලොත් හිතෙන පුළුවන් තරම් ලජ්ජා වෙයන් තමන් ගැනම .
12. weekend එකේ අර past papers ටික ගනින්. අරන් last week කරපු lectures වලට අදාළ questions කරන්න try කරපන්.
13. බැරිනම් යාළුවෙක්ගෙන් අහපන් . එත් බැරිනම් ගිහින් lecturer ගෙන් අහපන් .
14. sport එකක් කරපන් , යාලුවෝ එක්ක පොඩ්ඩක් fun එකක් ගනින්.
15. TV series වගේ ඇබ්බැහි වෙන ඒවා පටන් ගන්න එපා. ඒවාට semester එක ඉවර වෙනකන් ඉදපන්.
Oka A/L walata galapena widihata apply karaganin.
One thing more, when we did A/Ls we didn't have internet. Hell, I didn't even have a computer. Back then, I thought I'm missing so much on new technologies while my friends talk about computers and internet in school.
But looking back, I believe that was a very smart decision made by my parents.