![]()
දැන් ඉතින් කට්ටිය කියයිද දන් නැ...අපො පුලුවන් පුලුවන් කියලා...කොහොමත් මොඩයට හද පෙන්නුවහම බලන්නෙ ඇගිල්ල දිහා![]()
men anduwe aya kiyana kathawaඅපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්රතිපත්ති ප්රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.
free denna bari kamak naha...issarahadi kohomath internet free wena case ekak thiyenne
අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්රතිපත්ති ප්රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.

මිනිහා රාජපක්ෂ ආණ්ඩුව ගැන කියන කතා ඇත්ත .ඒවුනාට ඒවා ප්රයෝජනයට අරගෙන මේ වගේ සීනි බෝල කතා කියන එක නම් ගොන් පාර්ට් එකක් .slt unlimited දෙන එක නැවත්තුවෙත් අනික් එවුන් පාඩුයි කියලා කන් කෙදිරි ගාපු නිසා .එහෙම එකේ නිකන්ම දෙනවා නම් අනිවා free calls ,free satelite tv ,free voip services දෙන්න ඕනේ .internet එකේම ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අල්ලන්න තමා ඕවානම් කියන්නේ
ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
ahagena hitapalla hodata.
මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .
ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්රදාන සන්නිවේදන ජලය වන SLT ලට.
දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.
e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.
අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.
පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල

නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා... එත් ඉතින් මුන්ට ඔකට කියන්න මුකක්ම හරි තියෙනව ඔන්න බලපන්කො![]()

machan ethakota SEA-ME-WE 4 cable ekata yearly subscription fee ekak gevanna one kiyala SLT pakku kiyanne boruda?ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
ahagena hitapalla hodata.
මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .
ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්රදාන සන්නිවේදන ජලය වන SLT ලට.
දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.
e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.
අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.
පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල
mokada mama net eke search kala oke charges gana kohewath hambune naha 

http://www.seamewe4.com/doc/Use%20of%20SMW4%20to%20restore%20other%20Cable%20Systems.pdf
මේ රුපසටහනෙන් දැක්වෙන්නේ ඒ මුහුද යටින් එලපු කේබල් නෙට්වොර්ක් එක.
මේක බලල හොද ඉදෙඅ එකක් ගන්න පුළුවන්
![]()
ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
ahagena hitapalla hodata.
මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් කියල කේබල් 1025 ක් විතර. උබලට මතක නම් අපිට ඉන්ටෙර්නෙට් නැති උනේ දවසක් . ඒ මේ නවක නන්ගුරමක් ඔය කේබල් මිටිය අදාල කලා. ඕක මුහුද යටින් හැම රටකටම එල්ල තියෙන්නේ. ඔකේ එන්නේ ෆිබෙර් ඔප්ටික් කියන ඉතාමත් විශාල වේගයකින් යුතු ජාලයක්. වේගය කිව්වොත් මම ඒ කාලේ 1.7GB උන windows XP demo copy එක බාන්න ගියේ 1.2 min .
ඔය කේබල් වලින් බාගයක් අපේ කම්පුස් එකේ MIT එකට එනවා. මම වැඩකලේ එකේ. සැහෙන වැඩිදියුණු තාක්ෂණ උපකරණ එක්ක වැඩ කරන්න ලැබුන ජිවිතේ ලොකුම එෂ්පෙරිංකෙ එක. අනික් ගේ යන්නේ අපේ රටේ ප්රදාන සන්නිවේදන ජලය වන SLT ලට.
දැන් වැඩේ මේකයි. ඔය කේබල් වලට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැ. ඒවා ඇද්දොත් ඇද්දම තම. ඒ නිසා SLT and UOM එකට එන්නේ ෆ්රී ලිනේ එකක්. එකට සල්ලි යන්නේ නැ. සල්ලි යන්නේ අපේ APNIC -Asia Pacific Network Information Centre eken internet denawata ISP Charges gannawa. eka itha sulu ganak wenne.
e nisa world regulation ekak thiyanawa Internet kiyana eka userlata free denna one kiyala. අපේ රටේ මොකද කරන්නේ එක සල්ලි දීල තම ගන්න ඕනේ.
අපි දන්නේ නැ අපිට තියන අයිතීන් මොනවද කියල. ඔය රෙගුලතිඔන් පනවන්න බැ. ඕව හරියට APNIC එකට කම්ප්ලන් කලොත් SLT ලට නඩු.
පස්සේ කියන්නම් ඒ කම්ප්ලින් කරන්නේ කොහොමද කියල
Project "Outernet" looking to bring free Internet to entire world
http://phys.org/news/2014-02-outernet-free-internet-entire-world.html
![]()
දැන් ඉතින් කට්ටිය කියයිද දන් නැ...අපො පුලුවන් පුලුවන් කියලා...කොහොමත් මොඩයට හද පෙන්නුවහම බලන්නෙ ඇගිල්ල දිහා![]()

ubala danne nathi dewal godak thiyana nisa kiyala dennam
ahagena hitapalla hodata.
මම මොරටුව කම්පුස් එකේ 3 Y වැඩ කරපු කෙනෙක්. අපේ ලංකාවට එනවා සබ්මරිනේ කේබල් ...
fiber optic ලයින් එකක්ද බන් යන්නෙ.?
machan ethakota SEA-ME-WE 4 cable ekata yearly subscription fee ekak gevanna one kiyala SLT pakku kiyanne boruda?mokada mama net eke search kala oke charges gana kohewath hambune naha
mama danui me pdf eka kiyewwe
Code:http://www.seamewe4.com/doc/Use%20of%20SMW4%20to%20restore%20other%20Cable%20Systems.pdf
meke haitiyata usage eka anuva pay karanna one so FREE internet kiyana de practical naha neda? 6Mn USD vage awurddakata