කවුද මේ 22 දේර්කානාධිපතියා?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උබ ඔය අපි වෙනුවෙන් අපි එකට ඔච්චර දර දිය අදින්නේ එකෙන් උබටත් කොටසක් ලැබෙනවා ඇති එහෙනම්. මම ෆේක් හදල නැහැ නමුත් උබල වගේ උන් නම් හදනවා කියල හෝඩුවාවක් තියනවා.

    උඹ මහා නොසංඩාල, ****************වෙ* බල්ලෙක් මචං............
    මේකෙ මොකක් හරි වැඩකට ඇති දෙයක් කරන කොට කකුලෙන් අදින වෛශ්‍යවකට ජාතක වෙච්ච ඌරෙක් උඹ.........නැත්තං හරි වැරැද්ද පෙන්නුවාම මට කොටසක් ලැබෙනව කියල අවලං සක්කිලි කතාවක් තියන්නෙ නෑ.
    යකෝ, මේවයින් මට කට් ඕන නෑ. මට ඕන තරම් විතරක් නෙවෙයි මගේ යාළුවන්ට හදිස්සියට බිස්කස් වලට දෙන්න තරමුත් මම හම්බ කරනවා. උඹ වගේ පත්තරේක ඉදන්, එන්ජීඕ සක්කිල්ත් එක්ක ලැගලා, රට පාවල දීල නෙවෙයි මම සල්ලි හොයන්නේ.මම උඹ වගේ ආර්ථික හෝ මානසික හිගන්නෙක් නෙවෙයි...............
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සිරිපාලයෝ........
    මමත් ඉන්නෙ මාළඹේ. මම හොයල බලලයි කියන්න්නේ. නැකැත්රාළ කියන්නේ මේ පැත්තේ ෆේමස් පොරක්. උඹ මෙතන කෑගැහුවට වැඩක් නෑ මොකද උගෙන් හදහන් බලවගන්න මිනිස්සු එන්නේ ඌ යම් දැණුමක් තියන පොරක් නිසා. මම සාමාන්‍යෙයන් මේකෙ උන්ට කඩේ යන්නේ නෑ, නමුත් කාරණා නැතුව අපහාස කරන එක අනිත්ම කුජීක වැඩක්. විශේෂයෙන් ඌ පටන් ගත්ත යහපත් වැඩේට මඩ ගහන එකට. පෙන්නපං කෝ ඌ මේ උඹ කියන වැඩෙන් සල්ලි හොයල තියනව ද කියල......කවුරු හරි මේ වැඩේට දැනටත් සල්ලි දාල තියනව ද කියලා........උඹේ තියෙන්නේ අර ඔට්ටුවේ ප්‍රශ්නෙ. උඹේ යටි හිත දන්නවා උඹ අන්තිමට කුජීත වුණා කියල වැඩෙන්. දැන් මෙතන එළව එළව මඩ ගහන්න එපා. ඌ ෆේක් එකක් තිබ්බ නම් ඒක කිව්ව. උඹල නෙවෙයි ඒක එක්ස්පෝස් කලේ. හැබැයි උඹට ජීටී ම වෝන් කරල තියනව ෆේක් ගැන කියල. කොන්ද පණ තියනව නම් නැකතා වගේ ඒවත් එළියට දාපං. කොන්ද කොළින් ියා ගෙන. නිකං පෞද්ගලික ළිදේ පැනීම් වලට මිනිස්සු කරන යහපත් වැඩ වලට මඩ ගහන්නේ නැතුව...................

    අනික උඹල මඩ ගහන්න ගහන්න ඌ ෆේමස් වෙනවා. උඹ හිතනවා නැකතා දාපු ත්‍රෙඩ් එක උඹල ගේ කෙරුමක් කියල. නෑ...නැකතා ඒක කිව්ව දෙයක්. උඹ ඒක අල්ලං මඩ ගහන්න ගහන්න උමේ අදබාල කම මේකෙ ඉන්න උන්ට කවත් හොදට පේන එක විතරයි වෙන්නේ............

    :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    අපි උඹ ගැන දන්නවා ඇත්ත කතා කරන එලකිරියෙ ඉන්න වැදගත් පොරක් කියල ..උඹ හුගක් වෙලාවට කියන දේ ඇත්ත...නමුත් අද උඹට පොඩ්ඩක් වැරදිලා කිඹුලො....
    නැකතා මාලඹේ හරි කොහෙහරි මූ ෆේමස් වෙන්න ඇති අර රුවන් වැල්ලේ හාමුදුරුවොත් ප්‍රසිද්ද වුනානේ..ඒක නෙමෙයි කතාව උඹ පුද්ගලිකව නැකතා හම්බෙලා තියෙන වෙලාවක් ඇත්තටම අහල බලපන් ඌට ඩොගී එක්ස්පොස් කරන්න වුනු හේතුව...ඌට ඒක කරන්න වුනා එකයි ඇත්ත...ඇත්ත මෙතන දාන්න එනෙ නෑ. උඹ පුද්ගලිකව අහගනින් නැතුව මේ ක උගේ වීර කමක් නෙමෙයි. මෙච්චර කෙස් යන වෙලාවක් තම්න්ගෙ අවුල පෙන්නන එක වීර කමක් නෙමෙයි මොඩ කමක් නමුත් සින්හ හමක් පොරවගෙනා ගොඩ යන්න ඌට ඔනෙ වුනේ ..ඇත්ත ඒකයි අහල බලපන් සමහර විට උඹවත් ඌ අන්දලාද දන්නෙ නෑ.... හැබයි බොරු කාරයො අරක්සා කරන්න ගිහින් උඹේ නම කැත කර ගන්න එපා මචන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol::lol: බෑන් වෙච්ච අනාථයෙක් කතාකරයි
     
    aruna47

    Well-known member
  • නැකත් රළ ඌම වෙනත් ID හදාගෙන කියනවා මගේ කේන්දරෙත් බැලුවේ නැකත් රළ . වැඩේ කිරිගහට අන්න වගේ කිවලු. උගේ කේන්දරේ ඌම බලවගෙන එක හරිලු.

    අනේ උකේ නන්නානේ.

    සිරිපාල ඇත්තටම උබ රුසියාවේ ඉන්නකාලේ ෆේක් එහෙම හැදුවේ එටිසේලාට් වලින්ද බන්. එහෙ හෙන ගේම් දෙන්න පුළුවන් ඇති නේද. උබත් ඉතින් ෆේක් ඔස්තාර් කෙනෙක්නෙ

    11uf0nt.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    වෛශ්‍යවකට ජතකවී මා නොවේ ඇත්තේ ඔබය. මේක හරිම සරල සිද්දියකින් ඔබට පෙන්වා දෙන්නම්. වෛශ්‍යවන් මුදල් වලට ගිජුබවක් දක්වයි. එම පුරුද්ද ඔබ ජාතක උන වෛශ්‍යවගෙන් ඔබට ලැබී ඇති. එහි ප්‍රතිපලයක් ලෙස ඔබ මේ මුදල් ගැරීමට සම්බන්ධ වුවාදැයි සක සිතේ.

    උඹ මහා නොසංඩාල, ****************වෙ* බල්ලෙක් මචං............
    මේකෙ මොකක් හරි වැඩකට ඇති දෙයක් කරන කොට කකුලෙන් අදින වෛශ්‍යවකට ජාතක වෙච්ච ඌරෙක් උඹ.........නැත්තං හරි වැරැද්ද පෙන්නුවාම මට කොටසක් ලැබෙනව කියල අවලං සක්කිලි කතාවක් තියන්නෙ නෑ.
    යකෝ, මේවයින් මට කට් ඕන නෑ. මට ඕන තරම් විතරක් නෙවෙයි මගේ යාළුවන්ට හදිස්සියට බිස්කස් වලට දෙන්න තරමුත් මම හම්බ කරනවා. උඹ වගේ පත්තරේක ඉදන්, එන්ජීඕ සක්කිල්ත් එක්ක ලැගලා, රට පාවල දීල නෙවෙයි මම සල්ලි හොයන්නේ.මම උඹ වගේ ආර්ථික හෝ මානසික හිගන්නෙක් නෙවෙයි...............
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජොනී බට්ට;16432276 said:
    :lol::lol: බෑන් වෙච්ච අනාථයෙක් කතාකරයි

    බට්ටො උබට කොහෙන්ද මෙතරම් රිදුනෙ කියල කියපන් බලන්න මට උබ වගෙ ගොබිලො මතක නෑ...අද තමයි දැක්කෙ...දැන් කියන්න එපා නැකතා වගේ සමාජයට සෙවයක් කරන් උතුමෙකුට ගහනකොට තමයි රිදුනෙ කියලා
    ...ම්ම්.........කොහෙදිද උඹට රිදුනෙ මගේ අතින්....ඊයෙ බල්ලෙකුට ගලක් ගැහුවා ඌවත්ද? නෑ නෑ ඌ වෙන්න බෑ ඌ හොද පොශ් බල්ලෙක්...හරි....ඊයේ ටවුමෙදි මගෙන් හිගන්නෙක් රුපියලක් ඉල්ලුවා මම දුන්නේ නෑ ඌවත්ද? නෑ නෑ ඌ වෙන්න බෑ...කවුද උඹ....නැකතාගේ කවුරු හරිද ...අනෙ මන්ද දරුවො උබ වගේ ලපයි සිපයි මට නම් මතක නෑ කියපන බලන්න උබට කොහෙන්ද මගෙන් රිදුනෙ කියලා

    Thinking.png
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    වෛශ්‍යවකට ජතකවී මා නොවේ ඇත්තේ ඔබය. මේක හරිම සරල සිද්දියකින් ඔබට පෙන්වා දෙන්නම්. වෛශ්‍යවන් මුදල් වලට ගිජුබවක් දක්වයි. එම පුරුද්ද ඔබ ජාතක උන වෛශ්‍යවගෙන් ඔබට ලැබී ඇති. එහි ප්‍රතිපලයක් ලෙස ඔබ මේ මුදල් ගැරීමට සම්බන්ධ වුවාදැයි සක සිතේ.

    :no::no: උබ ඉවරයි වේස සිරී
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බට්ටො උබට කොහෙන්ද මෙතරම් රිදුනෙ කියල කියපන් බලන්න මට උබ වගෙ ගොබිලො මතක නෑ...අද තමයි දැක්කෙ...දැන් කියන්න එපා නැකතා වගේ සමාජයට සෙවයක් කරන් උතුමෙකුට ගහනකොට තමයි රිදුනෙ කියලා
    ...ම්ම්.........කොහෙදිද උඹට රිදුනෙ මගේ අතින්....ඊයෙ බල්ලෙකුට ගලක් ගැහුවා ඌවත්ද? නෑ නෑ ඌ වෙන්න බෑ ඌ හොද පොශ් බල්ලෙක්...හරි....ඊයේ ටවුමෙදි මගෙන් හිගන්නෙක් රුපියලක් ඉල්ලුවා මම දුන්නේ නෑ ඌවත්ද? නෑ නෑ ඌ වෙන්න බෑ...කවුද උඹ....නැකතාගේ කවුරු හරිද ...අනෙ මන්ද දරුවො උබ වගේ ලපයි සිපයි මට නම් මතක නෑ කියපන බලන්න උබට කොහෙන්ද මගෙන් රිදුනෙ කියලා

    ගොඩක් රිදිලා ඇත්ත කියනකොට:lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16432499 said:
    ගොඩක් රිදිලා ඇත්ත කියනකොට:lol::lol::lol:

    ඔය හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නේ...:lol::lol::lol:
    2364589-1911266886-26e.g.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වෛශ්‍යවකට ජතකවී මා නොවේ ඇත්තේ ඔබය. මේක හරිම සරල සිද්දියකින් ඔබට පෙන්වා දෙන්නම්. වෛශ්‍යවන් මුදල් වලට ගිජුබවක් දක්වයි. එම පුරුද්ද ඔබ ජාතක උන වෛශ්‍යවගෙන් ඔබට ලැබී ඇති. එහි ප්‍රතිපලයක් ලෙස ඔබ මේ මුදල් ගැරීමට සම්බන්ධ වුවාදැයි සක සිතේ.
    සොරි...සැකේ ෆේල්......
    හේතුව මම ඔය ත්‍රෙඩ් එතටවත් කමෙන්ට් කරවත් නැත.....
    හේතුව මම ඔබ මෙන් අරහේ උපන්නා, මෙහේ හිටියා, මෙතනින් පශ්චාත් භාගය සේදුවා කියමින් මෙහි රගන්නේ නැති නිසාය. උදව්ව අවශ්‍ය විටක සහ අවශ්‍ය පුද්ගලයාට ලබා දෙන්නෙමි.මම උදව් කළ යුත් අයට උදව් කර ඇත. ඒ පිළිබදව මම මෙහි පොර ටෝක් දී නැත. ඒ දීමට අවශ්‍ය නැති නිසාය. මා උපකාර කළ අය ඒ ගැන දනී.
    වෛශ්‍යවකට ජාතක වීම සම්බන්ධයෙන් කීමට ඇත්තේ වෛශ්‍යාව ගේ පුත්‍රයා කවරෙක්දැයි මෙහි බොහෝ අය ඔබේ අමන, මරි මෝඩ කෙරුවාවෙන් හදුනන බවය. ඔබට ඇත්තේ මං පොර මේනියාවකි. එය වැළදෙන්නේ බාල කාලයේ නිවසේ සහ සමාජයේ කිසිදු පිළිගැනීමක් රහිතව ඇති දැඩු වූ, උගැනීමෙහි ද දක්ෂ නොමැති, කිසිදු වෙනත් හැකියාවක් ද නොමැති පුගුලන් හටය. ඔබට අවශ්‍ය මෙතන ගසනා පෝස්ට් වලින් පොරක් වීමටය. අපි යහපත් මනුෂ්‍යයන් වන්නේ මේ ෆෝරමය තුල ගසන පෝස්ට් වලින් නොව මෙහි උන් සාමාන්‍ය ලෝකයේ දී හදුනා ගෙන, මිත්‍රත්ත්වය ද, උදව් පදව් ද වැපිරීමෙනි. මෙහි අන්ට යහපත් දෙයක් ම දීමෙනි.

    ඔබ වැනි නිහීන පුගුලෙක් හා දෙඩීම ද පිළිකුළකි. කරුණාකර ජීවිතය සොයා ගන්න. ජීවිතය යනු මම හැමඑකාටම වඩා උඩින් කියා හිතන ඔබේ මුහුමුලාව තුළ හමුවන්නක් නොවේ. යහපත ද, කළණ මිතුරු සෙවුනේ ද ලැබෙන්නකි.

    reputation_neg.gif
    ඩොගි 10000 03-25-2014 11:46 AM කුණුහරුප ගහන්නේ ඔබගේම ගොතයෝ. siripala
    ඔබ වැනි ජීවිතය පිළිබදව නොදන්නා අදබාලයන් හට අනුකම්පා කරමි.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ජොනී බට්ට;16431971 said:
    ඇයි උගේ ගෙදර ගිහින් උබ මොන කරන්නද?:lol::lol:

    පශ්චාත් භාගය දික් කරන්න වෙන්න ඇති බන්..:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සොරි...සැකේ ෆේල්......
    හේතුව මම ඔය ත්‍රෙඩ් එතටවත් කමෙන්ට් කරවත් නැත.....
    හේතුව මම ඔබ මෙන් අරහේ උපන්නා, මෙහේ හිටියා, මෙතනින් පශ්චාත් භාගය සේදුවා කියමින් මෙහි රගන්නේ නැති නිසාය. උදව්ව අවශ්‍ය විටක සහ අවශ්‍ය පුද්ගලයාට ලබා දෙන්නෙමි.මම උදව් කළ යුත් අයට උදව් කර ඇත. ඒ පිළිබදව මම මෙහි පොර ටෝක් දී නැත. ඒ දීමට අවශ්‍ය නැති නිසාය. මා උපකාර කළ අය ඒ ගැන දනී.
    වෛශ්‍යවකට ජාතක වීම සම්බන්ධයෙන් කීමට ඇත්තේ වෛශ්‍යාව ගේ පුත්‍රයා කවරෙක්දැයි මෙහි බොහෝ අය ඔබේ අමන, මරි මෝඩ කෙරුවාවෙන් හදුනන බවය. ඔබට ඇත්තේ මං පොර මේනියාවකි. එය වැළදෙන්නේ බාල කාලයේ නිවසේ සහ සමාජයේ කිසිදු පිළිගැනීමක් රහිතව ඇති දැඩු වූ, උගැනීමෙහි ද දක්ෂ නොමැති, කිසිදු වෙනත් හැකියාවක් ද නොමැති පුගුලන් හටය. ඔබට අවශ්‍ය මෙතන ගසනා පෝස්ට් වලින් පොරක් වීමටය. අපි යහපත් මනුෂ්‍යයන් වන්නේ මේ ෆෝරමය තුල ගසන පෝස්ට් වලින් නොව මෙහි උන් සාමාන්‍ය ලෝකයේ දී හදුනා ගෙන, මිත්‍රත්ත්වය ද, උදව් පදව් ද වැපිරීමෙනි. මෙහි අන්ට යහපත් දෙයක් ම දීමෙනි.

    ඔබ වැනි නිහීන පුගුලෙක් හා දෙඩීම ද පිළිකුළකි. කරුණාකර ජීවිතය සොයා ගන්න. ජීවිතය යනු මම හැමඑකාටම වඩා උඩින් කියා හිතන ඔබේ මුහුමුලාව තුළ හමුවන්නක් නොවේ. යහපත ද, කළණ මිතුරු සෙවුනේ ද ලැබෙන්නකි.

    ඔබ වැනි ජීවිතය පිළිබදව නොදන්නා අදබාලයන් හට අනුකම්පා කරමි.

    සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලේ ලිඳට දාලා :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි උඹ ගැන දන්නවා ඇත්ත කතා කරන එලකිරියෙ ඉන්න වැදගත් පොරක් කියල ..උඹ හුගක් වෙලාවට කියන දේ ඇත්ත...නමුත් අද උඹට පොඩ්ඩක් වැරදිලා කිඹුලො....
    නැකතා මාලඹේ හරි කොහෙහරි මූ ෆේමස් වෙන්න ඇති අර රුවන් වැල්ලේ හාමුදුරුවොත් ප්‍රසිද්ද වුනානේ..ඒක නෙමෙයි කතාව උඹ පුද්ගලිකව නැකතා හම්බෙලා තියෙන වෙලාවක් ඇත්තටම අහල බලපන් ඌට ඩොගී එක්ස්පොස් කරන්න වුනු හේතුව...ඌට ඒක කරන්න වුනා එකයි ඇත්ත...ඇත්ත මෙතන දාන්න එනෙ නෑ. උඹ පුද්ගලිකව අහගනින් නැතුව මේ ක උගේ වීර කමක් නෙමෙයි. මෙච්චර කෙස් යන වෙලාවක් තම්න්ගෙ අවුල පෙන්නන එක වීර කමක් නෙමෙයි මොඩ කමක් නමුත් සින්හ හමක් පොරවගෙනා ගොඩ යන්න ඌට ඔනෙ වුනේ ..ඇත්ත ඒකයි අහල බලපන් සමහර විට උඹවත් ඌ අන්දලාද දන්නෙ නෑ.... හැබයි බොරු කාරයො අරක්සා කරන්න ගිහින් උඹේ නම කැත කර ගන්න එපා මචන්
    රකුස්, මචං වෙච්ච දේ මම දන්නවා. පතිය මට කිව්ව වෙච්ච සංතෑසිය. මං කිව්වේ ඒක ගැන නෙවෙයි මචං. මොකද මම ඒ දේ වෙනුවෙන් පෙනී ඉන්නේ නැත.
    මම කියන්නේ මේකා මේ මොකක් හරි අනුන්ට පිහිට වෙන්න කරන දේකට අකුල් හෙලන එක ගැන...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සිරිපාල ඇත්තටම උබ රුසියාවේ ඉන්නකාලේ ෆේක් එහෙම හැදුවේ එටිසේලාට් වලින්ද බන්. එහෙ හෙන ගේම් දෙන්න පුළුවන් ඇති නේද. උබත් ඉතින් ෆේක් ඔස්තාර් කෙනෙක්නෙ

    11uf0nt.jpg

    :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබගේ වේදනාව මේ අයුරින් පිට කරගැනීම යෝග්‍යය වේ. එබැවින් මා ඔබට කීවක් නොකියමි.

    සොරි...සැකේ ෆේල්......
    හේතුව මම ඔය ත්‍රෙඩ් එතටවත් කමෙන්ට් කරවත් නැත.....
    හේතුව මම ඔබ මෙන් අරහේ උපන්නා, මෙහේ හිටියා, මෙතනින් පශ්චාත් භාගය සේදුවා කියමින් මෙහි රගන්නේ නැති නිසාය. උදව්ව අවශ්‍ය විටක සහ අවශ්‍ය පුද්ගලයාට ලබා දෙන්නෙමි.මම උදව් කළ යුත් අයට උදව් කර ඇත. ඒ පිළිබදව මම මෙහි පොර ටෝක් දී නැත. ඒ දීමට අවශ්‍ය නැති නිසාය. මා උපකාර කළ අය ඒ ගැන දනී.
    වෛශ්‍යවකට ජාතක වීම සම්බන්ධයෙන් කීමට ඇත්තේ වෛශ්‍යාව ගේ පුත්‍රයා කවරෙක්දැයි මෙහි බොහෝ අය ඔබේ අමන, මරි මෝඩ කෙරුවාවෙන් හදුනන බවය. ඔබට ඇත්තේ මං පොර මේනියාවකි. එය වැළදෙන්නේ බාල කාලයේ නිවසේ සහ සමාජයේ කිසිදු පිළිගැනීමක් රහිතව ඇති දැඩු වූ, උගැනීමෙහි ද දක්ෂ නොමැති, කිසිදු වෙනත් හැකියාවක් ද නොමැති පුගුලන් හටය. ඔබට අවශ්‍ය මෙතන ගසනා පෝස්ට් වලින් පොරක් වීමටය. අපි යහපත් මනුෂ්‍යයන් වන්නේ මේ ෆෝරමය තුල ගසන පෝස්ට් වලින් නොව මෙහි උන් සාමාන්‍ය ලෝකයේ දී හදුනා ගෙන, මිත්‍රත්ත්වය ද, උදව් පදව් ද වැපිරීමෙනි. මෙහි අන්ට යහපත් දෙයක් ම දීමෙනි.

    ඔබ වැනි නිහීන පුගුලෙක් හා දෙඩීම ද පිළිකුළකි. කරුණාකර ජීවිතය සොයා ගන්න. ජීවිතය යනු මම හැමඑකාටම වඩා උඩින් කියා හිතන ඔබේ මුහුමුලාව තුළ හමුවන්නක් නොවේ. යහපත ද, කළණ මිතුරු සෙවුනේ ද ලැබෙන්නකි.

    ඔබ වැනි ජීවිතය පිළිබදව නොදන්නා අදබාලයන් හට අනුකම්පා කරමි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔබගේ වේදනාව මේ අයුරින් පිට කරගැනීම යෝග්‍යය වේ. එබැවින් මා ඔබට කීවක් නොකියමි.

    කෝ උබේ දිය රකුස් ගෙන්නපන්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16432499 said:
    ගොඩක් රිදිලා ඇත්ත කියනකොට:lol::lol::lol:

    මේ අර රිදිල ඉන්න එක්කෙනා නේද බන්?:lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කෝ උබේ දිය රකුස් ගෙන්නපන්

    නෑ නෑ ඔය දිය රකුස් කියන්නේ සිරිපාල උන්නැහැ නෙමේ.පොඩ්ඩක් රිදිල ඉන්න එක්කෙනෙක්.