බොහොම කණගාටුයි මිත්රයා. මං කවදාවත් හිතුවෙ නෑ උඹ මේ වගේ පඩත්තර වැඩක් කරයි කියලා. මටම ම උඹ කිවුවා නේද කවදාවත් fake use කලේ නෑ කියලා. අර බිල් ගේට්ස් එක පාවිච්චි කලේ දිය රකුස් ගැන හොයල බලන්න කියලා? උඹ එකපාරක් වැරැද්දක් කරලා ඒක public කරලා කට්ටියට දැනුම් දීලා, ආයෙ පාරක් ඒ වැරැද්දම කරලා අයෙත් public කරලා දැනුම් දීලා වරද පිලිගන්නවා!. ආයෙ කොහොමද උඹව විස්වාස කරන්නෙ? තව කීපාරක් උඹ ඔය විදිහටම වරද පිලිගන්නද බලා පොරොත්තු වෙන්නෙ? මට නම් දැන් හිතෙන්නෙ මේ එලකිරි එකේ මේ හැමදාම පෝස්ට් ද දා ඉන්නෙ එකම 10-15 දෙනෙක් කියලා.