හැමදාම වගේ අදත් මම තමා හරි
![]()
![]()
![]()
![]()
යාළුවා;16431709 said:බොරු ගොඩක් වෙලාවට හරි යනවා. හැබැයි හංගන්න බෑ. එලි වෙනවා. ඒ වගේ කවදාහරි ඕක කඩන් වැටුනෙ නෑ කියලත් එළි වෙයි![]()
![]()
![]()
![]()
අංශුවක් වත් වෙනස් නැත![]()
Flight MH370: Malaysia says jet crashed in Indian Ocean; China wants evidence
යාළුවා;16433137 said:තාම 100% තහවුරු කරලා නෑ. මේ වෙලාවෙත් චීනෙ උද්ගෝෂණ
![]()
මොනා තිබ්බත් වැඩක් නෑ..

යාළුවා;16433207 said:ඕක ඇත්තටම කඩන් වැටිලා මිනිස්සු සේරම මැරිලා නන් ඔයාට පපුවෙ අමාරුවක් හැදිලා මැරෙන්න ඕනෙ![]()


උන් මැරුණට නන් අපිට කමක් නෑ. හැබැයි ඔයා ඒ කේස් ඒක නිසා මැරුනොත් නන් සන්තෝසයිමාර උට්ටක් නෙ ඒක..
මැරෙන්න තියනව නම් මැරෙනව බන්.. කාටද නවත්තන්න පුළුවන්.. සුනාමියෙන් අපේ උන් මරුනටත් වඩා දුක් වෙනව මේ ප්ලේන් ක්රෑෂ් එකට අපේ උන්..
um confused

යාළුවා;16433230 said:උන් මැරුණට නන් අපිට කමක් නෑ. හැබැයි ඔයා ඒ කේස් ඒක නිසා මැරුනොත් නන් සන්තෝසයි![]()
oya bork katha kadan wetila kiyanne.thawa news ei idiriyedi.

mama dakke maka data crash wala wage ban
මගෙ guess එක..
කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..
![]()
![]()
![]()
