## || Elakiri expert Predictions on MH370 || ##

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හැමදාම වගේ අදත් මම තමා හරි

    4.gif
    4.gif
    4.gif
    4.gif


    බොරු ගොඩක් වෙලාවට හරි යනවා. හැබැයි හංගන්න බෑ. එලි වෙනවා. ඒ වගේ කවදාහරි ඕක කඩන් වැටුනෙ නෑ කියලත් එළි වෙයි :rofl:
    2.gif
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාළුවා;16431709 said:
    බොරු ගොඩක් වෙලාවට හරි යනවා. හැබැයි හංගන්න බෑ. එලි වෙනවා. ඒ වගේ කවදාහරි ඕක කඩන් වැටුනෙ නෑ කියලත් එළි වෙයි :rofl:
    2.gif
    4.gif

    1597017_248416592007071_1220102484_o.jpg


    අංශුවක් වත් වෙනස් නැත
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාළුවා;16433207 said:
    ඕක ඇත්තටම කඩන් වැටිලා මිනිස්සු සේරම මැරිලා නන් ඔයාට පපුවෙ අමාරුවක් හැදිලා මැරෙන්න ඕනෙ :P

    මාර උට්ටක් නෙ ඒක.. :growl:
    මැරෙන්න තියනව නම් මැරෙනව බන්.. කාටද නවත්තන්න පුළුවන්.. සුනාමියෙන් අපේ උන් මරුනටත් වඩා දුක් වෙනව මේ ප්ලේන් ක්‍රෑෂ් එකට අපේ උන්..
    um confused

    :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාර උට්ටක් නෙ ඒක.. :growl:
    මැරෙන්න තියනව නම් මැරෙනව බන්.. කාටද නවත්තන්න පුළුවන්.. සුනාමියෙන් අපේ උන් මරුනටත් වඩා දුක් වෙනව මේ ප්ලේන් ක්‍රෑෂ් එකට අපේ උන්..
    um confused

    :rolleyes:
    උන් මැරුණට නන් අපිට කමක් නෑ. හැබැයි ඔයා ඒ කේස් ඒක නිසා මැරුනොත් නන් සන්තෝසයි :rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco


    මගෙ guess එක..

    කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..

    7406919.gif


    4.gif


    9Y7qmQ3.png
    mama dakke maka data crash wala wage ban :lol: