Free Internet in Sri Lanka

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපේ දැක්මේ තියන ගොන්ම කතාව .මොන ලෝකෙද free internet දෙන්නේ? ,දෙන්න පුළුවන්? ,එහෙම නම් free calls දෙන්නත් පුළුවන් ලොල් තමා ඉතින් .තව අවුරුදු 50න් වගේ නම් හිතන්නවත් තිබ්බා.මුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදනකොට ඔය අදහස දීපු එකා දෙන්න ඇත්තේ free wifi zones කියන අර්ථයෙන් .එත් ලොක්කට ඒ පිළිබද හරි දැනුමක් නෑ .අපරාදේ කිරි කාලයට ගොම බින්දුවක් දැම්මා වගේ වෙනවා මේ වැඩ නිසා.
    mahindata kade yana gonek detected:lol::lol:
    slt unlimited karath madida thopi wage anatha sinhalayekta:lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ai me mun wifi hotspot gana kiyawanne :lol:
    yako mu kiyanna aththe SLT lage internet connection ekak dei free of charge
    ekata limit ekak athi:rolleyes:
    dan thiyana limited connection ain karala ewa unlimited karai unlimited one eunta:rofl:
    dan kiyapan meka karanna bari wadak kiyala :P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ai me mun wifi hotspot gana kiyawanne :lol:
    yako mu kiyanna aththe SLT lage internet connection ekak dei free of charge
    ekata limit ekak athi:rolleyes:
    dan thiyana limited connection ain karala ewa unlimited karai unlimited one eunta:rofl:
    dan kiyapan meka karanna bari wadak kiyala :P

    Aththa kiwwoth oka karanna puluwan
    Net eka free denna puluwan habayi net witharayi. anek okkama charges danna wenawa. ex:- static IP ekak gaththoth , Unlimited bandwidth dunnoth
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Aththa kiwwoth oka karanna puluwan
    Net eka free denna puluwan habayi net witharayi. anek okkama charges danna wenawa. ex:- static IP ekak gaththoth , Unlimited bandwidth dunnoth

    ow ithin miniha kiwwe connection eka witharaine:P
    yako masekata rs.100k gaththath mokada dan lankawe internet connection fees wala ganan baladdi:dull:
    unlimited dei kiyala hithanna amarui:no:
    ape aiyala porn download karalama lankawe nama kai ehema karoth:lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේකේ කමෙන්ට් කරලා තියෙන සමහරක් අය ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන එක ප්‍රායෝගික නැහැ කියලා මේක සංකීර්න ප්‍රශ්නයක් කරගන්න හදනවා! ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන එක ලොකු ගේමක් නෙවෙයි!. අද ලෝකේ ෆ්‍රී වයි ෆයි සෝන්ස් ඕන තරම් තියෙනවා. අන්තර්ජාලය නොමිලේ බෙදාහරින්න ලෝකේ ගොඩක් ආයතන උත්සහා දරමින් ඉන්න කාලයක් මේක.

    US company to beam free wi-fi to entire world from space

    http://ibnlive.in.com/news/us-company-to-beam-free-wifi-to-entire-world-from-space/454350-2.html

    In 2003, Niue became the world's first "Wi-Fi nation", in which free wireless Internet access is provided throughout the country by The Internet Users Society-Niue

    http://en.wikipedia.org/wiki/Niue

    The world's first Wi-Fi city is... Taipei

    Taipei's Wi-Fi network currently boasts over 4,000 hotspots, covering around 90 percent of the 2.6 million people in the city.

    http://www.pcadvisor.co.uk/news/net...lds-first-wi-fi-city-is-taipei/#ixzz2wyqErE16

    http://www.pcadvisor.co.uk/news/network-wifi/6479/the-worlds-first-wi-fi-city-is-taipei/

    World's longest free Wi-Fi zone in Patna

    http://timesofindia.indiatimes.com/...-Wi-Fi-zone-in-Patna/articleshow/30691352.cms

    bangalore-becomes-first-indian-city-to-have-free-wifi-hotspots

    http://www.ndtv.com/article/cities/bangalore-becomes-first-indian-city-to-have-free-wifi-hotspots
     
    Last edited:
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    බත්ගොට්ටන්ට ඔව තෙරුම් ගන්න තරම් මොලෙ පරිනත වෙලා නැ බන්...උන්ගෙ මොල කුරවල් කරලා තියෙන්නෙ ආන්ඩුවෙන්
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Majesty

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    free denawa kiyanne umbala hithanna epa 10MBps wage line ekak unlimited dei kiyala.
    speed aduwen large files block karala wage denna barikamak na.
    web browsing walata pramanawath widiyata denna puluwan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොක්ක පැලියාවට කෙලපත බාන්න පත පුරවලා තියෙනවනම් .......හොරකම ඇතිවෙනවද? දැනගන්න මේ කතාව අහන්න

    JVP බන අහන්න එන්න ......නුලට පිවිසෙන්න
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජ.විපෙ තමයි හිතේ තියෙන පක්ෂය..
    අන්න ඒ පක්ෂයට හයිය දෙන්න, සහය දෙන්න...
    ආන්ඩු විරෝධීව ජන්දය පාවිච්චි නොකර සිටීමටත් අනියමින්
    මේ ආණ්ඩුවට සහය දීමක්.. නොවැරදීම 29 උදෙන්ම ජන්ද පොළෙට යන්න...
    ජ.වි.පෙට ඔබේ සහයෝගය දැක්වීම, ඔබේත්, ඔබගේ දුවා දරුවන්ගේ මතු අනාගතයට
    කරන ආයෝජනයක්ම වේවි...