එළකිරි මචාන් මමත් හච් සිම් එකක් ගත්තා ... දවස් තුනෙන් ඇක්ටිව් වෙනවා ... පට්ට
Thanks. Mage sim 2th active. Podi aulak nisa tikak kal giya eth active. Kal giyata ea aula gana apiwa danuwath kara eka gana nam sathutui. Wena than wala me package ma wikunanda thibunata. Ela kiri eke saha wenath than wala thiyena widiyata shuar nisa methanin ma gaththe.
Apita me awage data packs monawada ganda puwan. ea gana danuwath karala PM ekak ewanda.
සිම් ගත්ත මමත් .. එළකිරි ... බොහොම ස්තුතියි මචං