විද්‍යාත්මක ජ්යෝතිෂ පර්යේෂණයක් !

විද්‍යාත්මක ජ්යෝතිෂ පර්යේෂණයක් !

මට උවමනයි මෙන්න මෙහෙම වැඩක් කරන්න. උපන් වෙලාව අනූව ස්ත්‍රී පුරුෂ භාවය පැහැදිලිව නිර්ණය කළ හැකි ජ්යෝතිෂ නියමයක් හදා ගන්නයි ඕනා. අපිට දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒක පහසුවෙන් කරගත හැකියි කියලයි හිතෙන්නේ. මේකට උවමනා කරන්නේ ද්වි ලිංගික නිවුන් දරු උප්පත්ති ( ඒ කියන්නේ නිවුන්නු දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි අනිකා ගෑණු ) සිදු වුන වේලාවල් දෙකතුනක් සහ තවත් ලිංග භාවය නිවැරදිව දන්නා උපන් වේලාවල් පමණයි. මොකද කියන්නෙ කට්ටිය රෙඩිද ?
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
එකම වෙලාවේ ගැහැණු දරුවෙක් සහා පිරිමි දරුවෙක් තැන් දෙකක ඉපදෙන්න පුළුවන්.
 
Last edited:
එකම වෙලාවේ ගැහැණු දරුවෙක් සහා පිරිමි දරුවෙක් තැන් දෙකක ඉපදෙන්න පුළුවන්.

ඔව් , ගොඩනගන නියමයට ඒවත් වෙන් කරල අඳුනගන්න පුළුවන් වෙන්න ඕනා.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;16433704 said:
    මට උවමනයි මෙන්න මෙහෙම වැඩක් කරන්න. උපන් වෙලාව අනූව ස්ත්‍රී පුරුෂ භාවය පැහැදිලිව නිර්ණය කළ හැකි ජ්යෝතිෂ නියමයක් හදා ගන්නයි ඕනා. අපිට දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒක පහසුවෙන් කරගත හැකියි කියලයි හිතෙන්නේ. මේකට උවමනා කරන්නේ ද්වි ලිංගික නිවුන් දරු උප්පත්ති ( ඒ කියන්නේ නිවුන්නු දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි අනිකා ගෑණු ) සිදු වුන වේලාවල් දෙකතුනක් සහ තවත් ලිංග භාවය නිවැරදිව දන්නා උපන් වේලාවල් පමණයි. මොකද කියන්නෙ කට්ටිය රෙඩිද ?

    ඔබට වෙලාවල් ඕනෑ තරම් දෙන්නට පුලුවනි. මෙවැනි පරීක්ෂනයන්ට ජ්‍යොතිෂ විෂය භාජනය වීම ඉතාමත් වටිනවා. කල හැකි උදව්වක් කරන්නම්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ජොනී බට්ට;16433904 said:
    අර රාල මේ රාල රාලලා ගොඩයිනෙ එළකිරියේ :lol::lol:

    බලු රාල කෙනෙක් විතරයි අඩු :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙන්න මචන්ලා කරනවා නම් වැඩ. නිකන් අරූට මූට බැන බැන ත්‍රෙඩ් කාබාසිනියා කර කර ඉන්නවට වඩා මේ වගේ පරීක්ශනයක් කරොත් ඕන කෙනෙක්ට ඇත්ත, නැත්ත තේරුම් ගන්න පුලුවන් :):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එල , මගෙ ලග එහෙම දෙකක් තිබුන පහුගිය දවස් වල , ඔබතුමාට අවශ්යනම් දෙන්නම් , අපිටත් පෙන්න කරපන් ,අපිත් හරි කැමතියි ඔවගෙ ඇත්ත නැත්ත දැනගන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල , මගෙ ලග එහෙම දෙකක් තිබුන පහුගිය දවස් වල , ඔබතුමාට අවශ්යනම් දෙන්නම් , අපිටත් පෙන්න කරපන් ,අපිත් හරි කැමතියි ඔවගෙ ඇත්ත නැත්ත දැනගන්න

    නෑ බන් පොර කරන්න හදන්නේ පරීක්ෂනයක්. මම උඹට PM එකක් එවන්නම්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලොල් ලප් තැනම ලොප්.
    කමක් නෑ උත්සාහ කරල බලල අපිටත් කියන්ඩකෝ.
    :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16434716 said:
    පොර ජනාධිපති තුමාගේ ගාව දැන් ඉන්නේ
    සුමනදාස අබේගුනවර්ධන වෙනුවට
    :lol::lol:

    ඌට කේන්දර බලනවට වඩා හොඳයි වහ ටිකක් කනව :angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16434748 said:
    උඹ දන්නේ නෑ ඒකෙ තියන ප්‍රයෝජන. බැන්කුවකට යන්න පුලුවන් කෙලින්ම සභාපති වෙලා..

    උඹ උගේ කේන්දරේ දැකල තියෙනවද? :growl: