විද්‍යාත්මක ජ්‍යෝතිෂ පර්යේෂණයක් !
මට උවමනයි මෙන්න මෙහෙම වැඩක් කරන්න. උපන් වෙලාව අනූව ස්ත්‍රී පුරුෂ භාවය පැහැදිලිව නිර්ණය කළ හැකි ජ්‍යෝතිෂ නියමයක් හදා ගන්නයි ඕනා. අපිට දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒක පහසුවෙන් කරගත හැකියි කියලයි හිතෙන්නේ. මේකට උවමනා කරන්නේ ද්වි ලිංගික නිවුන් දරු උප්පත්ති ( ඒ කියන්නේ නිවුන්නු දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි අනිකා ගෑණු ) සිදු වුන වේලාවල් දෙකතුනක් සහ තවත් ලිංග භාවය නිවැරදිව දන්නා උපන් වේලාවල් පමණයි. මොකද කියන්නෙ කට්ටිය රෙඩිද ?