mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

!මාත් ෆෙක් තමා ඇයි අවුල්ද?
මාත් ෆෙක් තමා ඇයි අවුල්ද?

අන්න එක ලොකු දෙයක්. නුවර ඉන්න කස්ටිය වාහන වලින් අවොත් නම් transport ප්රශ්නේ එන එකක් නැතිවෙයි....!
mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

ahama karamu apit makata help akak dannam aniwaඑන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.
සතුටුයි සතුටුයි....
අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.
mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

ඉර පොලව යටින් පායයි .. උබ එනවද ... වාහනෙත් අරන් එනවද ..මට අදහ ගන්න බෑ ... .. මට හිතාගන්න බෑ ... මොකද වෙන්න යන්නේ ...![]()
කුචු කුචු එල කොල්ලෙක් නේ....... බලාගෙන ගියාම.
අපි ID එක දැක්කම හිතාගෙන ඉන්න මුණු නෙවෙයි ඇත්තටම දැක්කම තියන්නේ....!

උඹ මොකද ඔතනට උදවු කොරන්ට එන කොල්ලන්ගේ මුන දිහා බලන්නේ ... එදා මල් පප්පත් අමාරුවේ දැම්ම නේද හිර ගෙදර පෙන්නන්ට ගිහින් 

අපි නැතත් බඩු ටික හරි ගෙනියන්න සෙට් උනොත් ගොඩ
අපිට බස් එකේ හරි එන්න පුලුවන්නේ![]()

ඒ වාහනේ ටිපර් එකක් උනානම්
ඔය දෙන්නටත් යන්න තිබුනා නේද මතෝ..
අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..
help karanna puluwan vidihak kiyandooo
ඒ වාහනේ ටිපර් එකක් උනානම්
ඔය දෙන්නටත් යන්න තිබුනා නේද මතෝ..
අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..

අලි පැටව් එහෙමත් එනවද ....![]()

washin meshine wede moko une. ahala beluwada ?