ElaKiri Social Welfare Event 2014 - Kandy

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

    අන්න එක ලොකු දෙයක්. නුවර ඉන්න කස්ටිය වාහන වලින් අවොත් නම් transport ප්‍රශ්නේ එන එකක් නැතිවෙයි....:yes::yes::yes:!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    අන්න එක ලොකු දෙයක්. නුවර ඉන්න කස්ටිය වාහන වලින් අවොත් නම් transport ප්‍රශ්නේ එන එකක් නැතිවෙයි....:yes::yes::yes:!

    washin meshine wede moko une. ahala beluwada ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

    අපි නැතත් බඩු ටික හරි ගෙනියන්න සෙට් උනොත් ගොඩ
    අපිට බස් එකේ හරි එන්න පුලුවන්නේ :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන.

    සතුටුයි සතුටුයි....

    අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම් එන්නත් පුළුවන් නේ.පුළුවන් නම් ජුලි වගේ එකක් සංවිධානය කරන්න.
    ahama karamu apit makata help akak dannam aniwa
    mahama dawal wana aka hodai apen social akata
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mageth ekka 4kata wage yanna puluwn wei, godak welawata enne mage wahane. 7.45 wenakota koklla water board eka laga.

    ඉර පොලව යටින් පායයි .. උබ එනවද ... වාහනෙත් අරන් එනවද ..මට අදහ ගන්න බෑ ... .. මට හිතාගන්න බෑ ... මොකද වෙන්න යන්නේ ... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    ඉර පොලව යටින් පායයි .. උබ එනවද ... වාහනෙත් අරන් එනවද ..මට අදහ ගන්න බෑ ... .. මට හිතාගන්න බෑ ... මොකද වෙන්න යන්නේ ... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    enawa enawa aniwa enawa.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :rofl::rolleyes: කුචු කුචු එල කොල්ලෙක් නේ....... බලාගෙන ගියාම.
    අපි ID එක දැක්කම හිතාගෙන ඉන්න මුණු නෙවෙයි ඇත්තටම දැක්කම තියන්නේ....!

    :shocked::shocked::shocked: උඹ මොකද ඔතනට උදවු කොරන්ට එන කොල්ලන්ගේ මුන දිහා බලන්නේ ... එදා මල් පප්පත් අමාරුවේ දැම්ම නේද හිර ගෙදර පෙන්නන්ට ගිහින් :P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි නැතත් බඩු ටික හරි ගෙනියන්න සෙට් උනොත් ගොඩ
    අපිට බස් එකේ හරි එන්න පුලුවන්නේ :)

    ඒ වාහනේ ටිපර් එකක් උනානම්
    ඔය දෙන්නටත් යන්න තිබුනා නේද ම‍තෝ..:rolleyes::rolleyes::rolleyes:
    අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
    ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..
    :lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒ වාහනේ ටිපර් එකක් උනානම්
    ඔය දෙන්නටත් යන්න තිබුනා නේද ම‍තෝ..:rolleyes::rolleyes::rolleyes:
    අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
    ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි.. :lol::lol:

    ඈ බොල බට්ටෝ
    තෝ මීට කලින් අලි පැටව් දැකලා නැති හැඩයි මට පෙනීයන්නේ....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඒ වාහනේ ටිපර් එකක් උනානම්
    ඔය දෙන්නටත් යන්න තිබුනා නේද ම‍තෝ..:rolleyes::rolleyes::rolleyes:
    අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
    ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..
    :lol::lol:

    අලි පැටව් එහෙමත් එනවද .... :shocked::shocked::shocked::shocked::P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    washin meshine wede moko une. ahala beluwada ?

    අයියා එක දවස් දෙක තුනකින් හදන්න බැහැ කිව්වා. අඩුම ගානේ සතියක්වත් යනවලු. ඒ නිසා දැනට ඒ වැඩේ අතරල දැම්ම.