ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..
කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..
පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!
මොනවා උනත් මිනිහට නිවන් සුව..

wadi naha madi banGon katha kyanna epa yakoo.. jvp gena igenaganin... MEWAGE MAHINDAGE REDDA LEWAKANA KATU BALLO INNAKAN SRI LANKAWATA SORRYMA TAMA.. sera wedida manda..![]()


ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..
කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..
පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!
මොනවා උනත් මිනිහට නිවන් සුව..
උබල වගේ උනුත් ඉන්න ඕනෙ මචන් නැත්නම් Balance වෙන්නෙ නෑනෙ. මම කියුවෙ තනකොල එහෙම නිකං විසිකරන්න නෙ වෙන්නෙ.









මේක සි සිටීවි එකක පේනවා , එහෙම දෙයක් නැතුව ඇතිසමාදානයේ සැතපේවා!!!
මේක දැක්කගමන් මගේ හිතට ආපු ප්‍රශ්නෙ තමයි හැප්පුනාද? හැප්පුවද කියන එක...
උඩ ඉන්න දෙවියෝ දන්නවානේ ඇත්ත....
සාධාරණයක් කරන්න දෙවියනි..
මේක සි සිටීවි එකක පේනවා , එහෙම දෙයක් නැතුව ඇති
එත්.....දෙයියෝ බුදුන් කියල කොට්ටාශයක් නැහැ කියලා නම් දැන් හොදට තේරෙනවා
අවුරුදු තිහක් දේශපාලනේ කරලා මේ මනුෂ්‍යා යන්නේ බයිසිකලේක , අවුරුදු පහක් දේශපාලනය කරපු කාලකන්නි සක්කිලි ආණ්ඩුවේ බැල්ලිගෙ පුතාල බෙන්ස් වල , උන්ට කවදාවත් මෙහෙම දෙයක් වන්නේ නැහැ , වෙන්නේ අහිංසකයන් සහ සාධාරණ පුද්ගලයන්ට
සිරාවටම කල කිරිලා ඉන්නේ , උන්ට දෙයියෝ බුදුන් බලනවා , රටට වින නොකරන ජනතාවගේ රීරි මාංශ නොබොන සාධාරන පුද්ගලයන්ට අහිංසකයන්ව රැක ගන්නවත් අද ඉඩක් නැහැ , ඔක්කොම බලන් ඉන්න දෙයියෝ බුදුන් වත් අද සරණක් වන්නේ නැහැ . අද මේ අයත් හොර තක්කදින්ගේ පඩුරු පුජා වලට පගාවලට සලකන්නේ
රටට වුන කරන එවුන්ට අබමල් රේණුවක හානියක් නැහැ ,
