First Car - Toyota Starlet ??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක පට්ට ම පදිරිම වාහනේ..........අවුරුදු 3කට කලින් මගේ එක මම දුන්නේ 8කට ද කොහෙද.........18- එකක්........

    පිඹලා යන්න පුළුවන්. දැන් තියන ලඩ්ඩට වඩා අම්මපා ලොවේත් හොදයි. මගේ වාහන ඔස්තාද් යාළුවො තාම බනිනවා ඒක දුන්න කියලා.......
    නඩත්තු අඩුයි සහ අඩු වියදම් පාර්ට්ස්. තෙල් කරනවා. බබා වගේ යනවා........

    හොද එන්ජිමක් තියන එකක් ගනින් හොයලා.......
    ලොවෙත් පට්ට වාහනේ.............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක පට්ට ම පදිරිම වාහනේ..........අවුරුදු 3කට කලින් මගේ එක මම දුන්නේ 8කට ද කොහෙද.........18- එකක්........

    පිඹලා යන්න පුළුවන්. දැන් තියන ලඩ්ඩට වඩා අම්මපා ලොවේත් හොදයි. මගේ වාහන ඔස්තාද් යාළුවො තාම බනිනවා ඒක දුන්න කියලා.......
    නඩත්තු අඩුයි සහ අඩු වියදම් පාර්ට්ස්. තෙල් කරනවා. බබා වගේ යනවා........

    හොද එන්ජිමක් තියන එකක් ගනින් හොයලා.......
    ලොවෙත් පට්ට වාහනේ.............

    denata meka :P mata oka diyan
    20140215_095718.jpg
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Thanks machanla.... Toyota Starlet EP 91, 4 door ekak ganna settle una.. eth ewa aduine.. thawa tikak hoyala balanna one. daapu comment and adahas walata thank you very much...
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    mchanla,
    Starlet ep91 x grade, full option with retractable mirrors, 4 door, manual ekak set una... hithuwata wada nam gaana wedi. :(
    eth poddak naya wela hari ganna thama yanne. Paid an advance. danna baas kenek ekka baluwa. podi podi seen tikak thiyenawa oil seal ekak daanna, mount bush ekak gahanna wage. gattama photos tikak dannam :)

    dunna sup ekata n adahas walata thanks weva..
     
    Buck-Start

    Member
    Dec 30, 2014
    41
    3
    0
    ඕක හොද වාහනයක් මචං. හැබැයි දැන් ඉතින් අවුරුදු 20 කට කිට්ටු වෙන්න පරණයි. තෙල් වැඩ කරනවා 12-13 වගේ.

    හැබැයි ඉතින් හොදටම වාහන ගැන දන්න,හිතවත් කෙනෙක් එක්කන් ගිහින් වාහනේ හොදට බලලා ගන්න. නැත්තන් ඉතින් තව කියක් හරි දාලා විට්ස් එකක් ගන්න පුළුවන් නං හොදයි. විට්ස් ගන්නවා නං 1.3 ගන්න. ඒක තමා මාර්කට්.