ඕක පට්ට ම පදිරිම වාහනේ..........අවුරුදු 3කට කලින් මගේ එක මම දුන්නේ 8කට ද කොහෙද.........18- එකක්........
පිඹලා යන්න පුළුවන්. දැන් තියන ලඩ්ඩට වඩා අම්මපා ලොවේත් හොදයි. මගේ වාහන ඔස්තාද් යාළුවො තාම බනිනවා ඒක දුන්න කියලා.......
නඩත්තු අඩුයි සහ අඩු වියදම් පාර්ට්ස්. තෙල් කරනවා. බබා වගේ යනවා........
හොද එන්ජිමක් තියන එකක් ගනින් හොයලා.......
ලොවෙත් පට්ට වාහනේ.............

mata oka diyan 