Honda CB400 Super Four

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    :angry: :angry: :angry:
    සිරාවට බං ඕකාට කියන කට අර උස්වැටකෙයියාගේ රැම්බෝ පිහියෙන් කපා ගනින්.. :lol:
     

    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    මෙව්වට නොදෙන රේප් කන්නද....

    sirawatama machn mewata nodena rep kannada, rep dapan ballata, oyage mahansiya tharama agaya karanna tharam wachana nha. oyage bike thread okkoma wage mm kiyewwa. ewage bike gana danuma sagarayak tyenawa. godak help ekak una mama wage bike gana mula idala hoyana kenekta.. jaya wewa.. digatama mee wage wadagath deyak denna labewa..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: :angry: :P කැන්ඩියන් ලිදට වැටියන්.. :P :angry: :angry:

    එකෙන්ම...:yes::yes:

    ලිඳට වැටුනට පස්සේ ඔලුවට V-Tec එකක් වැටියන්.:frown: ඒක වැටිල අමාරුවෙන් ගොඩ එන්න හදනකොට XR එකක් ඔලුවට පාත්වෙයන්.:P:rofl::baffled:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    XR ගැන නේද?.... මම හනව XR ගැන ප්‍රශ්න 5ක් හරි උත්තර දුන්නොත් මම දානවා ත්‍රෙඩ් එක.....!:lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    XR ගැන නේද?.... මම හනව XR ගැන ප්‍රශ්න 5ක් හරි උත්තර දුන්නොත් මම දානවා ත්‍රෙඩ් එක.....!:lol::lol::lol::lol:

    නොදැම්මොත් XR එකට තියල ගැට ගහල ලිඳට දානවා...:frown:

    අනේ දාමුකෝ.....:love::love:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නොදැම්මොත් XR එකට තියල ගැට ගහල ලිඳට දානවා...:frown:

    අනේ දාමුකෝ.....:love::love:

    Honda XR බයික් එක සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොන හරුපයක්ද :baffled::baffled::rolleyes:

    දැන්ද බොල ආවේ..:angry::angry:
    කලින් ආපු නැති නිසා මං දන්න විදියට උත්තර දුන්නා...:dull:

    මෙන්න කැන්ඩියන් ප්‍රශ්ණ අහනවා...:shocked:
    උත්තර දීපියෝ...:baffled::baffled:

    අමාරුනම් අනිත්ත් කුකුල්ලු ටිකටත් එන්න කියමූ...:P