Honda CB400 Super Four

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උබ මේක දාන්න පට්ටෙට මහන්සි වෙලානේ බන්, ඒකට මගෙන් + රෙප්
     
    • Like
    Reactions: kandyan

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    කැන්ඩියා. බිස්නස් කරන ගමන් මේකෙ දෙවෙනි කොටසත් හදාගෙන පලයන්කො:):). පට්ටම ත්‍රෙඩ් එක.
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචං සමහර CB400 බයික් මම පාරෙ දැකල තියනව පස්ස බ්‍රේක් ලයිට් හරිය උල් විදිහට තියන ඒව. මෙතන උඹ දාල තියන ෆොටෝ එකකවත් එහෙම එකක් නෑ. මොකක්ද ඒ සීන් එක? මේ ෆොටෝස් බලන්න.

    188809a_zpsf9ee0d67.jpeg

    189501a_zpsad12b3de.jpeg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    මචං සමහර CB400 බයික් මම පාරෙ දැකල තියනව පස්ස බ්‍රේක් ලයිට් හරිය උල් විදිහට තියන ඒව. මෙතන උඹ දාල තියන ෆොටෝ එකකවත් එහෙම එකක් නෑ. මොකක්ද ඒ සීන් එක? මේ ෆොටෝස් බලන්න.

    188809a_zpsf9ee0d67.jpeg

    189501a_zpsad12b3de.jpeg

    oya vtech model nc42
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං සමහර CB400 බයික් මම පාරෙ දැකල තියනව පස්ස බ්‍රේක් ලයිට් හරිය උල් විදිහට තියන ඒව. මෙතන උඹ දාල තියන ෆොටෝ එකකවත් එහෙම එකක් නෑ. මොකක්ද ඒ සීන් එක? මේ ෆොටෝස් බලන්න.

    188809a_zpsf9ee0d67.jpeg

    189501a_zpsad12b3de.jpeg

    ඔය තියන්නේ මචන් CB4 Spec 3 එකක්
    SxpdnO6.jpg

    මම මචන් මේ ත්‍රෙඩ් එකේ spec1 වෙනකල් සියලුම CB400 ගැන කියල තියන්නේ. එකේ දෙවැනි කොටස හදාගන්න වෙලාවක් නැතිව ඉන්නේ.....:(:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මම මචන් මේ ත්‍රෙඩ් එකේ spec1 වෙනකල් සියලුම CB400 ගැන කියල තියන්නේ. එකේ දෙවැනි කොටස හදාගන්න වෙලාවක් නැතිව ඉන්නේ.....:(:(

    ඉක්මනටම දාපන් :angry:
    +7 :P

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය තියන්නේ මචන් CB4 Spec 3 එකක්

    මම මචන් මේ ත්‍රෙඩ් එකේ spec1 වෙනකල් සියලුම CB400 ගැන කියල තියන්නේ. එකේ දෙවැනි කොටස හදාගන්න වෙලාවක් නැතිව ඉන්නේ.....:(:(

    8lZgCe6.jpg