nexus 5 phone hama thanama

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan issara google eken ne oka ape un gennuwe...dan phone shop wala 60000ta thiyenawane , packing pita....dan ekath hama eka gawama thiyei , tika dawasakin....meke mama dakka ekek , hama thanama uge nexus 5 eka gana kiyawa kiyawa yanawa , hama ekatama nathi nisa :P dan ekath iwarai:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,051
    113
    naha ehema wenne naha samsung thamaa lankawe hama ekaama ganne..nexus wala samsung wala wage unta ona ona de karaganna bahane.:rofl:anika godak lankawe un thamath kamathi sd card thiyena battery remove karanna puluwan phone ekakata.mokada lankawe un godak bayai battery case ekak ei kiyala.:lol:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    naha ehema wenne naha samsung thamaa lankawe hama ekaama ganne..nexus wala samsung wala wage unta ona ona de karaganna bahane.:rofl:anika godak lankawe un thamath kamathi sd card thiyena battery remove karanna puluwan phone ekakata.mokada lankawe un godak bayai battery case ekak ei kiyala.:lol:

    :rolleyes:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    naha ehema wenne naha samsung thamaa lankawe hama ekaama ganne..nexus wala samsung wala wage unta ona ona de karaganna bahane.:rofl:anika godak lankawe un thamath kamathi sd card thiyena battery remove karanna puluwan phone ekakata.mokada lankawe un godak bayai battery case ekak ei kiyala.:lol:

    ඒක හිනා වෙන්න දෙයක් නෙමේ. ලන්කාවෙ කෙනෙක් ස්මාර්ට් පෝන් එකක් ගන්නෙ සන්වර්දිත රටක ඉන්න කෙනක් වගේ ලේසියෙන් නෙමේ. ඒ කියන්නෙ. ලන්කාවෙ බහුතරයකට පෝන් එකක් වෙනුවෙන් 50ක් 60ක් හෝ ඊට වැඩි ගානක් වියදම් කරන්න අමාරුඉ. එයාල එක්කො සල්ලි එකතු කරල නැත්නම් ගෙවීමේ ක්‍රමයට තමා ගන්නෙ. ඒ හේතුවත් ලොකු බලපෑමක් කරනව ඔයා හිනා වෙලා තියෙන ජාතිය පෝන් එකක් බහුතරය ‍තෝර ගන්න ලන්කාවෙ. අනික පිට රට අය වගේ ටික කාලෙකින් පෝන් මාරුකරන්න බලාගෙන නෙමේ ලන්කාවෙ අය පෝන් ගන්නෙ. අඩුම ගානෙ අවුරුදු 2ක් වත් කරදරයක් නැතුව පාවිච්චි කරන්න බලන් තමා පෝන් ගන්නෙ. ඒ නිසා ටික දවසකින් අවිල් වෙයි කියල හිතෙන ජාති ඒ අය ගන්න බයයි. අනිත් දෙය තමා අවු: 15 - 23 අතර බහුතරය සොනි වගේ අඩු ගානට වඩි පහසුකම් තියෙන පෝන් ගන්නව ඒ උනත් එවගෙ බැටරි පැවැත්ම එතා අඩුඉ. ඒ බව දැන දැනත් මේ අය ඒවට යොමු වෙන්නෙ එයාලගෙ පෞල්වල ආර්තික මට්ටම අනුව ඔවුන්ගෙ දෙමාපියන්ට උපරිම 20 - 30 වඩා මේ දේවල් වෙනුවෙන් වියදම් කරන්න බැරි නිසයි. යිහල පරමිතියක තියෙන මොන සන්නම් නාමය ගත්ත බාන්ඩ හා සේවා වල මිල කොහොමත් එහල අගයක් ගන්නව නෙ බන්. නැති බැරි අයට හිනා වෙන එක මෝඩ කමක් මිසක් ඒක ලොකුකමක් නෙමේ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,051
    113
    Ponnaya danna dewal. ane. :lol::lol::lol::lol:
    EK Pone Pons.

    2hi9z7s.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් බං කොල්ලයි බල්ලයි ලොල්ලයි හැම එකා ලඟම .. :angry:
    එපා වෙලා ඉන්නේ... අපි අපේ posh කම පෙන්න විදිහක් නෑ මේවා දැන් too mainstream :dull: :angry:

    මචන් වගේ nokia 6600 එකක් ට්‍රයි කරහන්... ශුවර් දැන් නම් එකෙක් ලඟවත් නෑ... උඹට උබේ ආතල් එක උපරිමේටම ගත හැකි... :D :yes: