2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mp3 ලින්ක් එක වැඩ කරන්නෙ නැහැ යකොව්

    hurry-up-smiley-emoticon.gif
    Koi :nerd: ??
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පට සිරි දානකොටම ජාතික ආලේ වැඩි වෙන සින්දු යනවා මෙන්න.......ජයවේවා....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. මට චන්දෙ දාන්න යන්න වෙන්නේ නැ .. අපේ සමජසේවයේ වැඩේ නිසා.. :) :) ඔන්න එකත් වැර්ලස් එකෙන් කියපන්කො කිබුල් මාමි


    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හෙට ඡන්දේ දාන්න යන එකත් අපරාදි
    නොයන එකත් අනේ මන්දා
    ගෙදර ඡන්දකාඩ් 4යි එක්කෙනෙක්වත් යන්න කැමති නෑ..
    එකක් 1000 ගානේ දෙනවා ඕන කෙනෙක් කියන්න...
    crossed-arms-smiley-emoticon.gif