මං කිබුලට කිව්වා අද තමයි ආයුබෝවේවා ගහනවානම් දවස කියල, පොඩි සවුත්තු රිප්ලයි එකක් ආව අපරාදේ![]()
Ado ow ban. Uta kiyamu aka gahanna kiyala. Patteta gelapenawa.



මං කිබුලට කිව්වා අද තමයි ආයුබෝවේවා ගහනවානම් දවස කියල, පොඩි සවුත්තු රිප්ලයි එකක් ආව අපරාදේ![]()



Ado ow ban. Uta kiyamu aka gahanna kiyala. Patteta gelapenawa.![]()
මේ දැන් උඹලට නුවර යන්න පාර තොට පෙන්නන්න එකෙක් ඉන්නවද
උඹලගේ පෝන් වල GPS වැඩ ද...
ඡන්දෙ දාන්නෙ නැත්තන් ගිහින් අවලංගු ඡන්දයක් හරි ගිහින් දාපන්. මොකද ගොඩක් උන් හොරට ඡන්දෙ දානව.![]()






- හිරේ යන වැඩක්
මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් දැන්![]()

අපෝ නෑ බන්......වෙන ජොබක් කරන්නේ......ෆ්‍රී ලාන්සර් කිලර් කෙනෙක් වත් ද දැන් උබ![]()

මට හිතුනා තෝ ඔහොම කියයි කියලා......ගස් බැල්ලි අහු වෙයන්කෝ ඉරිදට......
- ඔව් අපි දන්නවා.. උබත් දැන් බ්ලැක් වගේ
![]()
වැඩිය මොනවත් කියන්නේ නැ අහගන්න වෙන නිසා



උඹ මට වැඩිය බාලයි කුකුලෝ..... අයියා කියපිය.....අහ් මල්ලේ...


ඉතින් බං කාඩ් එක මගේ ගාව නේ..
උන් කොහොමද හොරට දාන්නේ..
අයියෝ මන්දා අර මල ජරාව ඇඟිල්ලේ උලනවා..
ඡන්දෙකට කෝටි ගානක් වියදම් වෙනවා..
කෝටි ගානක් වියදම් කරල තිබ්බට අපිට සුගතියකුත් නෑ
රටට සුගතියකුත් නෑ..

Aulak naha. Shape ake aka gahanna kiyamu. Me aka nemei tho mage Prashneta uththara dunne naha![]()
