2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන්
    විල් නෙලුමාසනෙන් ආ ළඳේ
    ඔබ භාග්‍යා සරෝජාවියේ
    ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
    මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
    බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
    තනිවෙන්න යං පෙම් රසෝජාවේ
    රූසිරු කල්‍යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
    තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී

    නිසසනි සගගම පමපප නිනිසරි ග.
    රිස සගරිස නිප නිස රි...
    නිප මගප ගමප ගරි නිනි සරි ස...

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
    හා හා ගයම් සෞම්‍ය සංගීතේ
    ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
    ඔබේ නළලේ සඳුන් තිලකේ
    අද ඉහිරේද දෙතොලෙන් මගේ

    ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි​
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ආයෙ රේඩියො හිට්ටා කිඹුලො

    Ok boss
    4cdbde77a1216-sexy-lady.jpg