JVP colombo list

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    43 denek inne oya :rolleyes:

    unge manapa seen nae ... paksheta gahuwama hondama kattiya path karai ;)

    මම චන්දෙ නොදා ඉන්න කියල හැදුවේ බන් :) අඩු තරමේ කථා කරන්නවත් එකෙක් ඉඳි මුන්ට දුන්නොත් :D බස්සෝ උඹ දෙන්නත් ... ද ? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම චන්දෙ නොදා ඉන්න කියල හැදුවේ බන් :) අඩු තරමේ කථා කරන්නවත් එකෙක් ඉඳි මුන්ට දුන්නොත් :D බස්සෝ උඹ දෙන්නත් ... ද ? :rolleyes:

    මටත් පක්ෂයක් නෑ ... මේපාර මුන්ට දෙනව ශක්තිමත් විපක්ෂයක් හදල ගන්න ... අපි බලමු ඉතින් ... කාටවත් වැඩිපුර බලය දෙන්න හොඳ නෑ කොහොමත්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් පක්ෂයක් නෑ ... මේපාර මුන්ට දෙනව ශක්තිමත් විපක්ෂයක් හදල ගන්න ... අපි බලමු ඉතින් ... කාටවත් වැඩිපුර බලය දෙන්න හොඳ නෑ කොහොමත්

    :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    11.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දේ නොදි ඉන්න එපා 60% විතර සංදානේට ආවොත් කියයි අපිට හොරකම් කරන්න වරමක් දුන්න කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඡන්දේ නොදි ඉන්න එපා 60% විතර සංදානේට ආවොත් කියයි අපිට හොරකම් කරන්න වරමක් දුන්න කියලා

    :lol::yes: ඔවු අර කෙහෙලිය කියන මී හරකා කියන්නෙම ජනතාව චන්ද වලින් උංගෙ වැඩ අනුමත කරන නිසා තව හොරා කන්න පුලුවන් කියලනේ. හෙට තමා දවස :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16447887 said:
    :lol::yes: ඔවු අර කෙහෙලිය කියන මී හරකා කියන්නෙම ජනතාව චන්ද වලින් උංගෙ වැඩ අනුමත කරන නිසා තව හොරා කන්න පුලුවන් කියලනේ. හෙට තමා දවස :)

    :yes: ආන්ඩුවේ ඡොකර්ලා උන් මේ දවස් වල සද්ද නැතුව ඉන්න ඇත්තේ කට ඇරියොත් ඡන්ද අඩු වෙනිසා වෙන්න ඇති
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Mepara math jvp me adduwata padamak uganna ona unge chanda adu karala hari nattam me rate minisuunta kawadawath hodak wenne na. unp ekata dila wedak na kisima nayakathwayak na fonsekage pakshaya eka eka pudgalayek wata goda naguna ekak ehema paksha walin wedak na anik eka eyalata kisima dakkamak policy ekak na so thiyana ekama vikalpaya tama jvp math me 1st time tama jvp ekata denne :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොළඹ හොදම තෝරා ගැනීම (මා දන්න පරිදි)
    කේ.ඩී. ලාල් කාන්ත සහෝදරයා
    නීතිවේදී සුනිල් වටගල
    සමන්මලී ගුණසිංහ සහෝදරිය