ජවිපෙ ප්රතිපත්ති ගැන පැහැදිලා ඉන්නෙ කොච්චර සුළු පිරිසක්ද කියල පහුගිය අවුරුදු දෙක තුනේ තිබ්බ චන්ද වලින් හොඳටම දැක්කනෙ.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ.
![]()

ආන්ඩුවට සාපේක්ෂව හොදයි ඊට වඩා හොදට වැඩ කරන පක්ෂයක් ආවොත් එ පක්ෂෙට දෙනවා .එ වගේ ඡන්ද තමයි තීරණාත්මක වෙන්නේ කැපුවත් නිල් කොල නෙවෙයි මම .
එහෙනම් කතාකරලා වැඩක් නැතජවිපෙ ප්රතිපත්ති ගැන පැහැදිලා ඉන්නෙ කොච්චර සුළු පිරිසක්ද කියල පහුගිය අවුරුදු දෙක තුනේ තිබ්බ චන්ද වලින් හොඳටම දැක්කනෙ.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ.
![]()
මේකෙ තියන තත්වෙ නෙමෙයි එලියෙ තියෙන්නෙ. හෙටත් ආණ්ඩුව ගේමක් නැතුව දිනනවා. ඒත් හොඳ විපක්ශයක් හැදෙන එක රටට හොඳයි. ජවිපෙ එදා මහින්දගෙ ඔඩොක්කුවට ගිහින් දාපු චන්ද ටික තාම මහින්දගෙ රෙද්ද අස්සෙ, දැන් ටික ටික ඒවා රෙද්ද අස්සෙන් වැටෙනවා. තව වැඩි ආයුශක් නැහැ මේ ආණ්ඩුවට. මිනිස්සු හැමදාම රවට්ටන්න බැහැ.

කොහොමත් හොඳ විපක්ෂයක් ඉන්න ඕන.එකට මාත් එකගයි.එහෙම නැති හන්ද තමයි දැන් ඉන්න සමහර ගොබිලෝ හිතුමතේ වැඩ කරන්නෙ.මමත් කැමතියි හෙට ආණ්ඩුවේ චන්දෙ ටිකක් අඩුවෙලා විපක්ෂෙට යනවානම්.හැබෑයි පුතෝ ආණ්ඩුව පැරදිලා විපක්ෂේ දිනන්න ඔට්ටු නෑ හොඳේ![]()

එන්න නෙමෙයි සීයට දහයක් ගත්තත් ඇතිහැබය් මේ ලගකදී ඉදලා අනුර කුමාරට තියෙන්නේ පුදුම අප් එකක්
එක සෝමවංශ ලාල් කාන්ත වගේ කිසිම කෙනෙක්ට නැති අප් එකක්
හැබය් ඕකුන් එන්නේ නැ

මම කවදාවත් කියල කිව්වේ උන්ගෙ ප්රතිපත්ති අනිත් උන් වගේ වෙනස් වෙන්නෙ නැති වෙනස් කරන්නෙ නැති බව දන්නා හන්ද.සමජවාදෙන් විතරක් රටක් කොරන්න බෑ බන්அமைதி;16447902 said:එහෙනම් කතාකරලා වැඩක් නැත
උනුත් කවද හරි මේ රටට ගැලපෙන්න වෙනස් උනොත් මගේ අදහසත් වෙනස් වෙයි.දැනට උන්ට මම කැමති නැත 
කොහොමත් හොඳ විපක්ෂයක් ඉන්න ඕන.එකට මාත් එකගයි.එහෙම නැති හන්ද තමයි දැන් ඉන්න සමහර ගොබිලෝ හිතුමතේ වැඩ කරන්නෙ.මමත් කැමතියි හෙට ආණ්ඩුවේ චන්දෙ ටිකක් අඩුවෙලා විපක්ෂෙට යනවානම්.හැබෑයි පුතෝ ආණ්ඩුව පැරදිලා විපක්ෂේ දිනන්න ඔට්ටු නෑ හොඳේ![]()



රටට ගැලපෙන්න වෙනස් වෙනව කියන්නෙ දූෂිත සමාජ ක්රමේට හුරුවෙන්න කියන එකයි.. උන් එහෙමනම් කීයටවත් වෙනස්වෙන්නෙ නැහැ.මම කවදාවත් කියල කිව්වේ උන්ගෙ ප්රතිපත්ති අනිත් උන් වගේ වෙනස් වෙන්නෙ නැති වෙනස් කරන්නෙ නැති බව දන්නා හන්ද.සමජවාදෙන් විතරක් රටක් කොරන්න බෑ බන්උනුත් කවද හරි මේ රටට ගැලපෙන්න වෙනස් උනොත් මගේ අදහසත් වෙනස් වෙයි.දැනට උන්ට මම කැමති නැත

මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, JVP ද... Fonseka taද... චන්දෙ දෙන්නෙ කියලා..![]()


ෆොන්සේකා කියන්නෙ දේශපාලන ලදරුවෙක්මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, JVP ද... Fonseka taද... චන්දෙ දෙන්නෙ කියලා..![]()
මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, JVP ද... Fonseka taද... චන්දෙ දෙන්නෙ කියලා..![]()
පුද්ගලයන් ගැන හිතන්න එපා. ප්රතිපත්ති ගැන හිතන්න![]()
. දැන් බලපන්.. මහින්දගේ චින්තනේ හින්දනේ දැන් ලංකාවටම කෙලවෙලා තියෙන්නෙ.. 
හප්පේ උඹ තේරුම් ගන්නෙම වැරදියටනේ බං.. ඒක නෙමේ උඹ මොකො සාමය කියල දෙමලෙන් නම විදිහට දාගෙන ඉන්නෙ?அமைதி;16447975 said:රටට ගැලපෙන්න වෙනස් වෙනව කියන්නෙ දූෂිත සමාජ ක්රමේට හුරුවෙන්න කියන එකයි.. උන් එහෙමනම් කීයටවත් වෙනස්වෙන්නෙ නැහැ.![]()