ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනුර ජේවීපී එක හොඳ තැනකට ගෙනෙයි කියල නම් හිතෙනව.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා ඉන්නෙ කොච්චර සුළු පිරිසක්ද කියල පහුගිය අවුරුදු දෙක තුනේ තිබ්බ චන්ද වලින් හොඳටම දැක්කනෙ :baffled:.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්‍රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ. :P

    මේකෙ තියන තත්වෙ නෙමෙයි එලියෙ තියෙන්නෙ. හෙටත් ආණ්ඩුව ගේමක් නැතුව දිනනවා. ඒත් හොඳ විපක්ශයක් හැදෙන එක රටට හොඳයි. ජවිපෙ එදා මහින්දගෙ ඔඩොක්කුවට ගිහින් දාපු චන්ද ටික තාම මහින්දගෙ රෙද්ද අස්සෙ, දැන් ටික ටික ඒවා රෙද්ද අස්සෙන් වැටෙනවා. තව වැඩි ආයුශක් නැහැ මේ ආණ්ඩුවට. මිනිස්සු හැමදාම රවට්ටන්න බැහැ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    හැබය් මේ ලගකදී ඉදලා අනුර කුමාරට තියෙන්නේ පුදුම අප් එකක්

    එක සෝමවංශ ලාල් කාන්ත වගේ කිසිම කෙනෙක්ට නැති අප් එකක්
    :(

    හැබය් ඕකුන් එන්නේ නැ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආන්ඩුවට සාපේක්ෂව හොදයි ඊට වඩා හොදට වැඩ කරන පක්ෂයක් ආවොත් එ පක්ෂෙට දෙනවා .එ වගේ ඡන්ද තමයි තීරණාත්මක වෙන්නේ කැපුවත් නිල් කොල නෙවෙයි මම .

    උඹ වගේම තමා මමත්.උඹලට ඕන ආණ්ඩුව කරන සල්ලි නාස්තිය,වංචාව,දුෂණය නැතිකරන්න මොන මල යකෙක් හරි බලයට ගේන්නනේ.හරි ගෙනාවට පස්සේ උන් රට අරගෙන යයි කියල හිතන ක්‍රමේ ගැන පැහැදීමක් උඹලට තියෙනවද? මමත් සාපේක්ෂව තමයි බලන්නෙ.හැබැයි මටනං ආණ්ඩුව අනිත් පක්ෂවලට සාපේක්ෂව හොඳයි.අනේ මන්ද ඒක මගේ කැමැත්ත ඕක උඹලගේ කැමැත්ත :lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා ඉන්නෙ කොච්චර සුළු පිරිසක්ද කියල පහුගිය අවුරුදු දෙක තුනේ තිබ්බ චන්ද වලින් හොඳටම දැක්කනෙ :baffled:.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්‍රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ. :P
    එහෙනම් කතාකරලා වැඩක් නැත
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේකෙ තියන තත්වෙ නෙමෙයි එලියෙ තියෙන්නෙ. හෙටත් ආණ්ඩුව ගේමක් නැතුව දිනනවා. ඒත් හොඳ විපක්ශයක් හැදෙන එක රටට හොඳයි. ජවිපෙ එදා මහින්දගෙ ඔඩොක්කුවට ගිහින් දාපු චන්ද ටික තාම මහින්දගෙ රෙද්ද අස්සෙ, දැන් ටික ටික ඒවා රෙද්ද අස්සෙන් වැටෙනවා. තව වැඩි ආයුශක් නැහැ මේ ආණ්ඩුවට. මිනිස්සු හැමදාම රවට්ටන්න බැහැ.

    කොහොමත් හොඳ විපක්ෂයක් ඉන්න ඕන.එකට මාත් එකගයි.එහෙම නැති හන්ද තමයි දැන් ඉන්න සමහර ගොබිලෝ හිතුමතේ වැඩ කරන්නෙ.මමත් කැමතියි හෙට ආණ්ඩුවේ චන්දෙ ටිකක් අඩුවෙලා විපක්ෂෙට යනවානම්.හැබෑයි පුතෝ ආණ්ඩුව පැරදිලා විපක්ෂේ දිනන්න ඔට්ටු නෑ හොඳේ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් හොඳ විපක්ෂයක් ඉන්න ඕන.එකට මාත් එකගයි.එහෙම නැති හන්ද තමයි දැන් ඉන්න සමහර ගොබිලෝ හිතුමතේ වැඩ කරන්නෙ.මමත් කැමතියි හෙට ආණ්ඩුවේ චන්දෙ ටිකක් අඩුවෙලා විපක්ෂෙට යනවානම්.හැබෑයි පුතෝ ආණ්ඩුව පැරදිලා විපක්ෂේ දිනන්න ඔට්ටු නෑ හොඳේ :rofl:

    මේ දූෂිත මැතිවරණ ක්‍රමය අනුව නම් ආණුඩුව පරද්දනවා බොරු. ඒත් මුන්ට රතු එලියක් පත්තු කරන්න ඕනෙ පොඩියට හරි. :)
     
    Mar 26, 2014
    275
    12
    0
    හැබය් මේ ලගකදී ඉදලා අනුර කුමාරට තියෙන්නේ පුදුම අප් එකක්

    එක සෝමවංශ ලාල් කාන්ත වගේ කිසිම කෙනෙක්ට නැති අප් එකක්
    :(

    හැබය් ඕකුන් එන්නේ නැ
    එන්න නෙමෙයි සීයට දහයක් ගත්තත් ඇති:)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16447902 said:
    එහෙනම් කතාකරලා වැඩක් නැත
    මම කවදාවත් කියල කිව්වේ උන්ගෙ ප්‍රතිපත්ති අනිත් උන් වගේ වෙනස් වෙන්නෙ නැති වෙනස් කරන්නෙ නැති බව දන්නා හන්ද.සමජවාදෙන් විතරක් රටක් කොරන්න බෑ බන් :) උනුත් කවද හරි මේ රටට ගැලපෙන්න වෙනස් උනොත් මගේ අදහසත් වෙනස් වෙයි.දැනට උන්ට මම කැමති නැත :P
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    හෙටත් ආණ්ඩුව ගේමක් නැතුව දිනනවා. ඒත් හොඳ විපක්ශයක් හැදෙන එක රටට හොඳයි. ජවිපෙ එදා මහින්දගෙ ඔඩොක්කුවට ගිහින් දාපු චන්ද ටික තාම මහින්දගෙ රෙද්ද අස්සෙ, දැන් ටික ටික ඒවා රෙද්ද අස්සෙන් වැටෙනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහොමත් හොඳ විපක්ෂයක් ඉන්න ඕන.එකට මාත් එකගයි.එහෙම නැති හන්ද තමයි දැන් ඉන්න සමහර ගොබිලෝ හිතුමතේ වැඩ කරන්නෙ.මමත් කැමතියි හෙට ආණ්ඩුවේ චන්දෙ ටිකක් අඩුවෙලා විපක්ෂෙට යනවානම්.හැබෑයි පුතෝ ආණ්ඩුව පැරදිලා විපක්ෂේ දිනන්න ඔට්ටු නෑ හොඳේ :rofl:
    :lol::lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    මම කවදාවත් කියල කිව්වේ උන්ගෙ ප්‍රතිපත්ති අනිත් උන් වගේ වෙනස් වෙන්නෙ නැති වෙනස් කරන්නෙ නැති බව දන්නා හන්ද.සමජවාදෙන් විතරක් රටක් කොරන්න බෑ බන් :) උනුත් කවද හරි මේ රටට ගැලපෙන්න වෙනස් උනොත් මගේ අදහසත් වෙනස් වෙයි.දැනට උන්ට මම කැමති නැත :P
    රටට ගැලපෙන්න වෙනස් වෙනව කියන්නෙ දූෂිත සමාජ ක්‍රමේට හුරුවෙන්න කියන එකයි.. උන් එහෙමනම් කීයටවත් වෙනස්වෙන්නෙ නැහැ.:dull:
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, JVP ද... Fonseka taද... චන්දෙ දෙන්නෙ කියලා.. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, JVP ද... Fonseka taද... චන්දෙ දෙන්නෙ කියලා.. :D

    ඔය දෙකෙන් ඕන එකකට දීපන්......
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    පුද්ගලයන් ගැන හිතන්න එපා. ප්‍රතිපත්ති ගැන හිතන්න :):)

    මචන්.. ප්‍රතිපත්ති ගැනම විතරක් හිතලත් බෑ බන්.. .:D . දැන් බලපන්.. මහින්දගේ චින්තනේ හින්දනේ දැන් ලංකාවටම කෙලවෙලා තියෙන්නෙ..
    මොනව වුනත්.. මගෙ වැඩි බර තියෙන්නෙ ෆොන්සේකා මහත්තයට..
    :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16447975 said:
    රටට ගැලපෙන්න වෙනස් වෙනව කියන්නෙ දූෂිත සමාජ ක්‍රමේට හුරුවෙන්න කියන එකයි.. උන් එහෙමනම් කීයටවත් වෙනස්වෙන්නෙ නැහැ.:dull:
    හප්පේ උඹ තේරුම් ගන්නෙම වැරදියටනේ බං.. ඒක නෙමේ උඹ මොකො සාමය කියල දෙමලෙන් නම විදිහට දාගෙන ඉන්නෙ? :dull: