Hik Hik Hee....පිස්සු පුසා;16446275 said:තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද
UNP Ruwan,Harsha ela dial dekak.. sandane patali,gammanpila...JVP Anura,hadunnethni hodai..habai pakshe radical wadi.. radikal gathiya adu kara nam parana wayasaka minissuth aniwa JVP ekata chande denawa..එක්සත් ජනත නිදහස් ස්න්ධානය:-මහින්ද සමරසිංහ,ජී එල් පීරිස්,ඩලස් අහලප්පෙරුම,පාටලී චම්පික රණවක,මිලින්ද මොරගොඩ
එක්සත් ජාතික පක්ශය :- රනිල් වික්‍රමසිංහ,හර්ශ ද සිල්වා,රුවන් විජේවර්ධන
ජනතා විමුක්ති පෙරමුණ :- අනුර කුමාර දිසානායක,කේ.ඩී.ලාල්කාන්ත,සුනිල් හඳුන්නෙත්ති
මුන් විතරයි මට නං හොඳ

උන්ට රටක් පාලනේ කරන්න, අමාත්‍යන්ශයක් රන් කරන්න හොඳ දැනුමක් තියෙනව ඒ නිසා පක්ශෙට වඩා මිනිස්සුන්ව බලල චන්දෙ දෙන එක හොඳයිUNP Ruwan,Harsha ela dial dekak.. sandane patali,gammanpila...JVP Anura,hadunnethni hodai..habai pakshe radical wadi.. radikal gathiya adu kara nam parana wayasaka minissuth aniwa JVP ekata chande denawa..![]()
UNP Ruwan,Harsha ela dial dekak.. sandane patali,gammanpila...JVP Anura,hadunnethni hodai..habai pakshe radical wadi.. radikal gathiya adu kara nam parana wayasaka minissuth aniwa JVP ekata chande denawa..![]()


facepalm.gifඑක්සත් ජනත නිදහස් ස්න්ධානය:-මහින්ද සමරසිංහ,ජී එල් පීරිස්,ඩලස් අහලප්පෙරුම,පාටලී චම්පික රණවක,මිලින්ද මොරගොඩ
එක්සත් ජාතික පක්ශය :- රනිල් වික්‍රමසිංහ,හර්ශ ද සිල්වා,රුවන් විජේවර්ධන
ජනතා විමුක්ති පෙරමුණ :- අනුර කුමාර දිසානායක,කේ.ඩී.ලාල්කාන්ත,සුනිල් හඳුන්නෙත්ති
මුන් විතරයි මට නං හොඳ

அமைதி;16449188 said:
උඹ ඔය නොකියා කියන්නෙ සන්ධානෙයි යූඇන්පීයයි කරනව වගෙ සරමට බැහැලා සින්හලකම විකුනන්න කියන එක නේද? ඒකනම් මේ කපේට වෙන්නෙ නැහැ.
ඔබ වාද කලයුත්තෙ ඊට අදාල දැනුමක් තියෙන පුද්ගලයෙක් සමග පමනි.ඒසේ නොමැති උව හොත් ඔබත් ඔහුගෙ/ඇයගේ බුද්ධිටමට වැටෙන එක ලොව කිසිම ජගතෙකුට වලක්වාගත නොහැක.උබෙත් මොලේ වැඩිල නෑ නේද? කරන්න දෙයක් නෑ...උබ දෙමලද සින්හලද???? අන්න ඒක ඉස්සෙල්ල කියපන්..ඊයෙ ඈහුවම ඒකටත් උත්තරයක් නොදී උබ පැනල ගියානේ? උබ දෙමලද සින්හලද??
මිශ්රඋබෙත් මොලේ වැඩිල නෑ නේද? කරන්න දෙයක් නෑ...උබ දෙමලද සින්හලද???? අන්න ඒක ඉස්සෙල්ල කියපන්..ඊයෙ ඈහුවම ඒකටත් උත්තරයක් නොදී උබ පැනල ගියානේ? උබ දෙමලද සින්හලද??