මධුමාධව...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    නෑ බන් කිසිම පක්ශෙක මෙහෙම එලිපිට ටෝක් (සින්හල මිනිස්සු ගැන කියලා) දෙන එකෙක් මම දැකලා නෑ..සිරාවටම..ඒකයි.. :) ඌ ඇත්තටම නම් එහෙම කියන්නෙ ඉතින් ඒ මෙහෙම කියන ලන්කාවේ පලවෙනි දේශපාලකයා වෙන්න ඕන.. :yes: බලමු ඉතින් මෙයාගෙත් කෙරුවාව චන්දෙන් පස්සෙ...

    :)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හම්බයන්ට දෑක්ක තෑන ගහන එල කොල්ලෙක් මූ... ගම්පහ උන් අනිවාර්යයෙන්ම කතිරේ ගහපල්ලා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    හම්බයන්ට දෑක්ක තෑන ගහන එල කොල්ලෙක් මූ... ගම්පහ උන් අනිවාර්යයෙන්ම කතිරේ ගහපල්ලා
    බුවා හම්බ ඇලජික් ඩ්්යල් එකක් කොහොමත්..හැබැයි මචන් උබ දන්නව නම් කියපන් මූට හම්බයෝ ඇලජික් උනේ චන්දේ කිට්ටුවද නැත්තම් ඒක ඉස්සර ඉඳන්ම තිබ්බද? :rolleyes:
     
    Mar 26, 2014
    275
    12
    0
    හම්බයන්ට දෑක්ක තෑන ගහන එල කොල්ලෙක් මූ... ගම්පහ උන් අනිවාර්යයෙන්ම කතිරේ ගහපල්ලා
    හොඳයි හොඳයි. කොහොමහරි හම්බයො එක්කත් මරාගනිල්ලකො:P:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බුවා හම්බ ඇලජික් ඩ්්යල් එකක් කොහොමත්..හැබැයි මචන් උබ දන්නව නම් කියපන් මූට හම්බයෝ ඇලජික් උනේ චන්දේ කිට්ටුවද නැත්තම් ඒක ඉස්සර ඉඳන්ම තිබ්බද? :rolleyes:
    අනිත් ආන්ඩුවේ පොන්සියෝ කෙසේ වෙතත් මූ නම් පට්ට සින්හලයෙක්. ඉස්සර ඉදන්ම මූට හම්බයෝ පේන්න බෑ..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හම්බයන්ට දෑක්ක තෑන ගහන එල කොල්ලෙක් මූ... ගම්පහ උන් අනිවාර්යයෙන්ම කතිරේ ගහපල්ලා

    මගුලක් කතාකරනවා.. මූ අර සිරි දළදා ගමනය ෆිල්ම් එකේ සිවුරක් ඇඳන් ඉන්න එකත් චන්දෙට මාකට් කරපු කුජීත ඩයල් එකක් :dull::dull:
     
    Mar 26, 2014
    275
    12
    0
    මගුලක් කතාකරනවා.. මූ අර සිරි දළදා ගමනය ෆිල්ම් එකේ සිවුරක් ඇඳන් ඉන්න එකත් චන්දෙට මාකට් කරපු කුජීත ඩයල් එකක් :dull::dull:
    :lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    அமைதி;16448191 said:
    හොඳයි හොඳයි. කොහොමහරි හම්බයො එක්කත් මරාගනිල්ලකො:P:P
    උබ චන්දෙ දෙන්නෙ ජේවීපී එකටනෙ..හරි එල..මට කියපන්කො උබ ඇත්තටම සින්හලද දෙමලද කියලා..මන් මේ දැනගන්න අහන්නෙ :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේ ළමුන් පවහනක් ගන්න නැතුව .........එල්ලෙනවා
    පාසල් වෙත බැහැ යන්නට ගාස්තුවක් ........ඉල්ලනවා
    මේවා ගෙවා ගන්න නැතුව සාරි පොටේ හිර ...බලනවා
    ලුවී විටොන් සගලින් යුතු රජ කුමරුන් වැජ .....බෙනවා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිස්සු පුසා;16446275 said:
    තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද


    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිමට පැන් ඉල්ලුව මින්ස්සුන්ව මහා පාරේ මුන් ..........මරනවා
    රතුපස්වල පොලෝ තලය රත්ත වරණයට ............හැරෙනවා
    නිදහස ලැබිලා කියලා පෙලපලිත් ගමන් ..................යනවා
    ළමයි මරුන සොහොන් වලේ චන්ද පෝස්ටර් ..........ගහනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල සිංහල සිංහල කියමින් සැම තැන......... යනවා
    සිංහල ලේ දාතුව මේවා දැක්කම............. කකියනවා
    සිංහ වනසේ පෙන්නගෙන සිගාලයෝ .......මොරදෙනවා
    සිංහල අපේ අමන පැටවූ ගේ සිංහල කම .....මැරෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරුණා පිල්ලෙයාන් සමග සාමනේර වරු ..........මරනවා
    කරුණා ගග හිදී ගොසින් අන්දකරෙයෙන් .......වැසෙනවා
    කරුණා කර සිංහල නම් මෙමට චන්දෙ දෙනු ......කියනවා
    කරුණා බර අපේ ඇත්තෝ විහින් ජාතියම .........නසනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජයේ ඉගෙන රජයට වන්දි බට්ට කම් ......කරනවා
    බුදු හිමියන්ගේ සිවුරේ ඉල්ලී ජඩ වැඩ ......කරනවා
    ජාතිය අගමැ කියමින් ජාතියට ඇම ..........දානවා
    ජාතික ආලෙන් මත් වී ජනයා ඒ ඇම ........ගිලිනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවේ හොර මැරකම් නොදැක්කා වාගේ ............ඉන්නවා
    සිංහල අපේ කතිරේ බලේ ජඩ විදිහට පවා ..............දෙනවා
    කුඩුත් සමග එතනොලුත් රටේ තොටේ රජ .............කරනවා
    ජේම්ස් පැකර් එක්ක මොවුන් ධර්ම රජ්ජෙට ..........කෙලිනවා