MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
හොඳයි ආයුබෝවන්,මට සර්වබලධාරි දෙවි කියන සංකල්පය සම්බන්ධව ගැටළු රාශියක් තිබේනවා.

සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා,ගොළු,බිහිරි,අඳ,කොර ජිවියන් බිහි කලේ ඇයි ?

සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
දෙවියා එකෙක් රාජකියෙක් කර තව එකෙක් හිඟන්නෙක් කලේ ඇයි ?

සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
දෙවියා එකෙකුට පරම ආයුෂ දි අනිකාට කෙටි ආයුෂ ප්‍රමාණයක් දුන්නෙ ඇයි ?

සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
දෙවියා එකෙකුට මනබඳිනා රූ සපුවක් දි අනිකා අවලස්සන කලේ ඇයි ?

සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා බොහෝ ආගම් ඇති කලේ ඇයි,ඉස්ලාම් දහම පමණක් ස්ථාපනය නොකලේ මන්ද ?

ඉස්ලාම් දහම ලෝව තිබෙන සත්‍ය දහම නම් දෙවියන් වහන්සේ අපවත් එම දහමේ සමාජිකයන් උප්පත්තියෙන්ම නොකලේ ඇයි,ඇයි උන්වහන්සේ ඔබලා පමණක් එම දහමේ සාමාජිකයෙන් කර ගත්තෙ ? එක අසාධරණ දෙයක්.

සර්වබලධාරි ubathinma kona kapa readymade ewwe natte ai?
 

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අප හට ඉස්ලාම් ධර්මය තුලින් කිසිඳු දෙයක් ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් නොමැත හේතුව බුද්ධ දර්ශනයෙහි ඊට අදාල සෑම දෙයක්ම අඩංගු වන බැවිනි.

    :yes: :yes: :yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුස්ලිම්.ලංකා;16449308 said:
    ඔබලා කොපමණ බැන්නත් එය මාගේ ශරීරයේ වදින්නේ නැති බැවින් මා එය ගණන් නොගමි.

    :) උබේ අම්මගේ සරිරේනම් මගේ අරුව වැදුන, කමක් නැතෙයි? :(
     
    Mar 29, 2014
    23
    3
    0
    ඔබලා අසා ඇති ප්‍රශ්නවලට මේ මොහොතේ පිළිතුරු දීමෙන් එය ඔබට නොවැටහේ. මුල සිට ඉගැන්විය යුතුය. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ ධර්මයක්. ඔබලාට මම පහසුව තකා මුල සිට උගන්වමි.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුස්ලිම්.ලංකා;16449324 said:
    ඔබලා අසා ඇති ප්‍රශ්නවලට මේ මොහොතේ පිළිතුරු දීමෙන් එය ඔබට නොවැටහේ. මුල සිට ඉගැන්විය යුතුය. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ ධර්මයක්. ඔබලාට මම පහසුව තකා මුල සිට උගන්වමි.

    :lol::lol: සන්කිරනයි උබේ අම්මගේ පුක.

    උබ මෙතන සුත්තක් කියවන වෙලා ගිහින් හරක් මස් ටිකක් කාල පොඩි කෙලි පැටික්කියෙක් හොයන් **පන් :lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුස්ලිම්.ලංකා;16449324 said:
    ඔබලා අසා ඇති ප්‍රශ්නවලට මේ මොහොතේ පිළිතුරු දීමෙන් එය ඔබට නොවැටහේ. මුල සිට ඉගැන්විය යුතුය. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ ධර්මයක්. ඔබලාට මම පහසුව තකා මුල සිට උගන්වමි.

    මචන් මම ගාව කුරණේ තියනවා මට කියපන් මොන පරිච්චේදේද
    ඔයාලගේ ආගමේ ආගමික සහජීවනය ගැන ලියලා තියෙන්නේ????:
    මේකට උත්තර දියන්කෝ ඉස්සෙල්ල :angry::angry::angry:
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    මුස්ලිම්.ලංකා;16449324 said:
    ඔබලා අසා ඇති ප්‍රශ්නවලට මේ මොහොතේ පිළිතුරු දීමෙන් එය ඔබට නොවැටහේ. මුල සිට ඉගැන්විය යුතුය. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ ධර්මයක්. ඔබලාට මම පහසුව තකා මුල සිට උගන්වමි.

    මම අහලා තියන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න,එතකොට ගොඩක් ගැටළු නිරාකරනය වෙනවා,ඔබලාගේ ආගම සැබැඳිව තිබෙන.:)
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    අඩේ මේ බන් උඹ වැඩක් බලන් හිටපන්.ඔවා ගැන දැනගන්න අපිට කිසිම අවශ්‍ය තාවයක් නොමැත. :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,372
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    මුස්ලිම්.ලංකා;16449241 said:
    ආයුබෝවන් සහෝදරවරුනි

    මා අලුත් සාමාජිකයෙක් වශයෙන් එලකීරි එකට සම්බන්ධ වීම සහ ඔබලා වැනි බුද්ධිමතුන් අදුරගන්න ලැබීම ලැබූ භාගක් සේ සලකිමි.

    මම ගැන පොඩි විස්තරයක් කියනවනම් ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය ලබා ගෙන පහු ගිය අවුරුද්දේ ලංකාවට සේවය කිරීම සඳහා පැමිණියෙමි.

    මම ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාම් ධර්මය තුලින් ඔබලාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේදැයි පැහැදිලි කර ධර්ම යාත්‍රාවේ යෙදීමයි. මම කිසිවිටකත් වෙනත් ආගමක් හෙලා නොදකිමි.

    ඔබ මගේ මිත්‍රයෙක් වෙන එක මගේ පැතුමයි.

    අඩෝ මුස්ලිම් ලන්කට්..කෝමෙයි ඉතින් :D හෙන කාලෙකට පස්සෙ නෙහ්..:rolleyes: ගොනෝ දර්ම යාත්‍රාවේ යෙදෙනවා නෙවෙයි.. :D දර්ම චාරිකාවේ යෙදෙන්නෙ..නොදකින් අල්ලා.. :lol::lol:

    උබේ ඔය ධර්ම යාත්‍රාව ගහගනින් පුකේ...ගස් කිම්බා.. :lol::lol::lol:
     
    හප්පේ සහජීවනේ නේද මේකනේ පුකයෝ වැඩේ අපි තොපිලට බොක්ක දෙන්න ලෑස්ති උනාට තොපි අපිට බෙලෙක්කෙන් නේ එ නිසා අපිත් කැමති නෑ මොකද තොපේ බොරු ආගම ඉතින් තනිකර බොරුවක් නේ

    :lol:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    උබල අපිට ආගම් බේද එපා කියන්න කලින්.උබල ඔය දාන තොප්පිය අයින් කරල පෙන්නන්න.උබල ජාතියෙ උන් අදුරගන්න රැවුල වවල තොප්පි දානව.අපිට අපේ ජාතිය වෙනුවෙන් කටක්වත් අරින්න බෑ සහජීවනේ ගැන කියවනව.:frown::frown::frown:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් මම ගාව කුරණේ තියනවා මට කියපන් මොන පරිච්චේදේද
    ඔයාලගේ ආගමේ ආගමික සහජීවනය ගැන ලියලා තියෙන්නේ????:
    මේකට උත්තර දියන්කෝ ඉස්සෙල්ල :angry::angry::angry:

    කෝ :oo:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :):) ඔබ වැනි අයෙක් එලකිරියට එකතු වීම ඉතාමත් හොඳයි . මේ සිටින අනෙක් මිත්‍යා දෘෂ්ටිකයන්ට එය නොතේරීම පිළිබඳව මම එලකිරිය වෙනුවෙන් කනගාටු වෙනවා . මම බොහෝ කාලයක සිට ඉස්ලාම් දර්මය පිලිබඳ පරීක්ෂණ කරන කෙනෙක් . ඇත්තෙන් ම එය සෑම සතා සිව්පාවෙකුටම හොඳ ආගමක් . කරුණාකර මට මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න . ඔබේ ආගම පිලිබඳ එපමණ ගැටළු නොමැති උවත් දැනට මා හට පැන නැගී ඇති සුළු ගැටළු කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කර ඇත , කරුණාකර පිළිතුරු දෙන්න . :yes::yes:

    Originally Posted by gayathra28

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    :nerd::dull::nerd:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මුස්ලිම්.ලංකා;16449483 said:
    අපගේ ධර්ම යාත්‍රාව නැවතීමට සමතෙක් මිහිපිට නොමැත. මම ඔබට අනුකම්පා කරමි. [/QUOTE]
    මිනිස්සු කොහොමත් කැමති ආතල් එකේ ඉන්න.එහෙම ඉන්න පුළුවන් ක්‍රම කොහොම හරි හොයාගෙන කරනව.උබල ඒ ක්‍රම වලට ධර්මය කියල කියල අනික් අයට කියල දෙනව,ඕක කොහොමත් පැතිරෙනව.පින් කරන්නත් පින් කරල තියෙන්න ඕනි.උබ ගැන අනුකම්පා කරනව අපිත්
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මොකක්ද බන් මුස්ලිම් ආගමේ සංකිර්ණකම, ඔව් ඉතින් මචන් උබලා දැකලා තියෙන්නේ ඕක විතරනේ, මොන පදනමෙන් ද මොන අව්බෝධ්යෙන්ද උබලා ඔය කුරණේ විස්වාස කරන්නේ? උබේ හිතින් අහලා බලපං විචාරශිලිව මන් කොහොමද මේ තියෙන ඒවා සත්‍යය කියලා කියන්නේ කියලා. විශ්වාසය කියන්නේ අන්ධ දෙයක්. එය රදා පවතින්නේ හිත රැවටීම මත.

    නමුත් මචන් බුදු දහමේ ශ්‍රද්ධාව ඉතාම ආපහසු ලෙස තමන් ලබා ගත යුතු දෙයක්. ඒක උබලා වගේ අවිචාර ශිලිව පිළිගන්න දෙයක් නෙමෙයි. ශිල,සමාධි,ප්‍රඥා නම් ඤාණ තුලින් ලබා ගත යුතු දෙයක් ඒ කියන්නේ සමථ හා විදර්ශනා භාවනාවෙන්.එක මේ වචන දෙක තුනකින් කියන සරල දෙයක් නෙමයි. එම අවබෝධයට පත් වූ කෙනා තමන් විසින් ම ලෝකය අදුර ගන්නවා, එම පුද්ගලයාට සත්‍ය හා අසත්‍ය කියන්නේ මොකද්ද කියලා කව්රුත් කියන්න ඕනේ නැ. මොකද සියලු මත වාද සියලු සිතුවිලි විනිවිද දකින්න පුළුවන්. මන් උබට මචන් අනිත් එවුන් වගේ බනින්නේ නැ. එත් මන් කියන්නේ බුද්ධිය පාවිච්චි කරපන් හිත රවට්ට ගන්නේ නැතුව. උබ හිත සන්සුන් කරගෙන අහල බලපන් උබෙන් ම මම මැව්වේ දෙවියෝද නැත්නම් අම්මා හා තාත්තද කියලා. මන් එත්නනින් එහා දෙයක් කියන්නේ නැත මචන්
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    මුස්ලිම්.ලංකා;16449483 said:
    අපගේ ධර්ම යාත්‍රාව නැවතීමට සමතෙක් මිහිපිට නොමැත. මම ඔබට අනුකම්පා කරමි.

    ධර්ම යාත්‍රවේ ඔබලා යන්නෙ මොකටද ? සර්වබලධාරි දෙවිතුමාට පුළුවනිනේ අපිව උන්වහන්සේගේ ආගමට එක මොහොතින් ඇතුල් කරවගන්න.උන්වහන්සේ ඔබලා කියන පරිද්දෙන් සිටි නම් උන්වහන්සේට එසේ කල හැකියි.
     
    මුස්ලිම්.ලංකා;16449483 said:
    අපගේ ධර්ම යාත්‍රාව නැවතීමට සමතෙක් මිහිපිට නොමැත. මම ඔබට අනුකම්පා කරමි.

    පොඩි ලමයි දූශනය කරන දර්මයද :lol:

    ඇයි බන් තොපේ ලොල්ලා ඉන්නේ පොර පොඩි කෙල්ලෙක් ව නැවැත්තුවේ ලමා කාලයෙන්


    :lol:
     

    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    ai oya api ahala thynava prashna valata uththara denne nattuwa wena wena baila kiyanne?
    Puluwannam konda kelin thyagana uthara dennako