nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    මුස්ලිම්.ලංකා;16450029 said:
    ඉස්ලාම් භක්තිකයින්ගේ ගමන තව වසර අනන්ත ගණනක් පවතී. එය නැවත්වීම මට ද ඔබට එක සිහිනයකිනුදු කල නොහැක. ඔබලා අසා ඇති ප්‍රශ්න වලට උත්තර දුන්නත් එය වටහා ගැනීමට ඔබලාගේ මොලයේ කපාල ධාරිතාවය මදිය. ඉවසන්න සොයුර අපි ඔබට අයන්නේ සිට උගන්වන්නෙමු. එතකොට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉබේම ලැබෙන ඇත.

    උබේ වාග් විලාසය දැක්කම මට සිරිපාල පොන්ස්ව තමයි මතක් වෙන්නේ..අනිත් උන්ට මොකෝ හිතෙන්නේ? :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් ඔයා ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය අරගෙනනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ science කලේ.
    හරි දැන් ඔයා කියන්නෙ මේ ලෝකෙ තැටියක් කියලද?

    pretmetmohammed-flatearth.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුස්ලිම්.ලංකා;16450029 said:
    ඉස්ලාම් භක්තිකයින්ගේ ගමන තව වසර අනන්ත ගණනක් පවතී. එය නැවත්වීම මට ද ඔබට එක සිහිනයකිනුදු කල නොහැක. ඔබලා අසා ඇති ප්‍රශ්න වලට උත්තර දුන්නත් එය වටහා ගැනීමට ඔබලාගේ මොලයේ කපාල ධාරිතාවය මදිය. ඉවසන්න සොයුර අපි ඔබට අයන්නේ සිට උගන්වන්නෙමු. එතකොට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉබේම ලැබෙන ඇත.

    ඉස්සෙල්ලා උගන්නන්නකෝ... ඊට පස්සෙ බලමු ධාරිතාව අඩු උයාගෙද අපේද කියලා
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    අනේ මේ කොහෙද යන කබ්බෝ FORM නොකර මේවගේ thread වලට Reply නොකර ඉන්න එක තමය් හොදම . එතකොට ඔය බුරුවා උදේ ඉදන් රෑ වෙනකම් තනියම BUMP දදා ඉදීවි
     
    Mar 29, 2014
    23
    3
    0
    නැකැත් රාල;16450420 said:
    ඉස්සෙල්ලා උගන්නන්නකෝ... ඊට පස්සෙ බලමු ධාරිතාව අඩු උයාගෙද අපේද කියලා


    ඔව් සහෝදරයා මම මුල සිටම අකණ්ඩව උගන්වමි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්ලිම්.ලංකා;16450463 said:

    ඔව් සහෝදරයා මම මුල සිටම අකණ්ඩව උගන්වමි.
    පළමුව ඔබට උගන්වන්න මට ඉඩ දෙන්න.......ඔබේ අක්ෂර වින්‍යාසය වැරදියි ගොයියෝ.

    -අඛණ්ඩ ව -

    කලින් හරියට හෙළ බස හසුරුවන්නට-උසුරුවන්නට ඉගෙන ගන්න.
    ඊට පස්සේ බැරි යැ යාත්‍රා බැරි නම් නැව් පදින්න.......
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    මුස්ලිම්.ලංකා;16450463 said:

    ඔව් සහෝදරයා මම මුල සිටම අකණ්ඩව උගන්වමි.

    මෙහෙම දිගටම ගොන් ආතල් දුන්නොත් ෆුටේ අකන්ඩව උයාට උකන්ඩ තමා වෙනවා :cool: