එක්ස්ට්රීම් එකේ කුරුනෑගල උන්ව අදුනනවද?
ඇයි ? දන්න අය ඉන්නවා හොදට Friendly නෑ
එක්ස්ට්රීම් එකේ කුරුනෑගල උන්ව අදුනනවද?
ඒකත් එකක් තමාකුචු කුචු ලොක්කා;16450092 said:එහෙනම් මේ වැඩේ නිසාද
![]()
ඇයි ? දන්න අය ඉන්නවා හොදට Friendly නෑ

කුචු කුචු ලොක්කා;16450092 said:එහෙනම් මේ වැඩේ නිසාද
![]()
කුචු කුචු ලොක්කා;16450069 said:
එහෙම තමා උනේ පුතා අන්තිමට මම දන්න විදියට මම හැරෙවුවා 20ක් 15ක් විතර උබලට යන බිස්නස් මට දුන්න ගේමට
දැන් මම් ඔය ෆීල්ඩ් එකේ නැ එ නිසා මම හුරු වෙලා තියන හොද තැනකින් ගන්නවා අනික මගේ යාලුවෙක් ගේ ශොප් එකක් තියනවා හොර බොරු නොවන....




ඒක නිසා අලුත් ඒවාට අත තියන්නේ නෑ හොර බඩු නෙවෙයි මචන් විකුනන්නේ ... ටෙක්නිකල් උන් ඇවිත් ස්ටොක් එකේ බඩු අරන් යනවා සර්විස් කරන්න ගෙනාපු මැෂින් චෙක් කොරන්න ..වැඩේ කරලා හොරෙන් ගෙනත් තියනව .... ඒ කාලේ අපිට මොකුත් කියන්න බෑ අපි අලුත් නේ ... පරණම කට්ටිය හිටියේ ටෙක්නිකල් එකේ .. ස්ටොක් එකක් ගත්තොත් බඩු අඩුයි .. අහුවෙන්නෙම ටෙක් නිකල් එවුන් ... දැන් ඒවාට සිස්ටම් හදල තියෙන්නේ .. බඩු අඩු උනොත් පඩියට සොරි තමයි ...![]()

යාළුවා;16450103 said:ඔය ළමයි ලොකු වෙද්දි හොඳ රටක් දකින්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් වටිනා ඡන්දයක් දැම්මා. දින්නත් නැතත් අරමුණ යහපත්....

කුචු කුචු ලොක්කා;16450098 said:
ඔයාලගේ ශොප් එකේ තාම අර නත්තරම්පොත ඩයල් එක ඉන්නවද මගෙ යාලුවෙක් ගෙ අය්යා කෙනෙක් පොර
![]()
ehenam ubata desha drohiya kiyana label eka wadi thawa tikakin![]()


කුචු කුචු ලොක්කා;16450128 said:කස්ටමර්ට ඇත්ත කියන්න බැරිනම් වැඩක් නැ මචන් මොන බිස්නස් එක කලත් අනික මම උනත් මට හරියට සැලකුවා නම් මගේ නම කියලා ඔයාගාවට එවන්නේ කෙනෙක්ව විශ්වාසෙට මට ම එහෙම කලාට පස්සේ මම කොහොමද විශ්වාසකරලා තව කෙනෙක්ව යවන්නේ තේරෙන්න ඇති මම හිතන්නේ![]()
කුචු කුචු ලොක්කා;16450149 said:සිරාවට උබලාට වඩා හොදයි අර හේරත් අයියලා බන් කොබ්යන් එකේ දැන්නම් ඉන්නවාද දන්නේ නැ උන් වජිර උනත් අම්බානක ජරා විදියට බිස්නස් කරේ ඉතින් කෝ දැන් ක්ලයි මැකිස් එක ......![]()

mewwa 40 k genawa
![]()
thawa tikakin mewwath genna yanawa
![]()
heta ude 7.30 wenakota water board eka lagata waren. mage ekka 3 kata yanna puluwani.
41 ගෙනෙන් .. මට එකක් ඕන EXP ඩෙට් බලල ගෙනෙන් .. උඩ එකේනම් පැනල![]()

ne ne balala gatte. pic eka net eken ganipu ekak. 41 genawa 1k mama kewa![]()









