ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16450092 said:
    එහෙනම් මේ වැඩේ නිසාද

    :lol:
    ඒකත් එකක් තමා
    අද ඡන්දෙත් දැම්මා. හැබැයි හොරු නැති මිනීමරුවො නැති බාල අපරාධකාරයො නැති කුඩ්ඩො නැති පක්ෂෙකට.. හොඳ මිනිහෙක්ට.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16450092 said:
    එහෙනම් මේ වැඩේ නිසාද

    :lol:

    ඔය ළමයි ලොකු වෙද්දි හොඳ රටක් දකින්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් වටිනා ඡන්දයක් දැම්මා. දින්නත් නැතත් අරමුණ යහපත්....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16450069 said:

    එහෙම තමා උනේ පුතා අන්තිමට මම දන්න විදියට මම හැරෙවුවා 20ක් 15ක් විතර උබලට යන බිස්නස්
    මට දුන්න ගේමට :P

    දැන් මම් ඔය ෆීල්ඩ් එකේ නැ එ නිසා මම හුරු වෙලා තියන හොද තැනකින් ගන්නවා අනික මගේ යාලුවෙක් ගේ ශොප් එකක් තියනවා හොර බොරු නොවන.... :)


    හොර බඩු නෙවෙයි මචන් විකුනන්නේ ... ටෙක්නිකල් උන් ඇවිත් ස්ටොක් එකේ බඩු අරන් යනවා සර්විස් කරන්න ගෙනාපු මැෂින් චෙක් කොරන්න ..වැඩේ කරලා හොරෙන් ගෙනත් තියනව .... ඒ කාලේ අපිට මොකුත් කියන්න බෑ අපි අලුත් නේ ... පරණම කට්ටිය හිටියේ ටෙක්නිකල් එකේ .. ස්ටොක් එකක් ගත්තොත් බඩු අඩුයි .. අහුවෙන්නෙම ටෙක් නිකල් එවුන් ... දැන් ඒවාට සිස්ටම් හදල තියෙන්නේ .. බඩු අඩු උනොත් පඩියට සොරි තමයි ... :):):):P:) ඒක නිසා අලුත් ඒවාට අත තියන්නේ නෑ
     
    Last edited:
    හොර බඩු නෙවෙයි මචන් විකුනන්නේ ... ටෙක්නිකල් උන් ඇවිත් ස්ටොක් එකේ බඩු අරන් යනවා සර්විස් කරන්න ගෙනාපු මැෂින් චෙක් කොරන්න ..වැඩේ කරලා හොරෙන් ගෙනත් තියනව .... ඒ කාලේ අපිට මොකුත් කියන්න බෑ අපි අලුත් නේ ... පරණම කට්ටිය හිටියේ ටෙක්නිකල් එකේ .. ස්ටොක් එකක් ගත්තොත් බඩු අඩුයි .. අහුවෙන්නෙම ටෙක් නිකල් එවුන් ... දැන් ඒවාට සිස්ටම් හදල තියෙන්නේ .. බඩු අඩු උනොත් පඩියට සොරි තමයි ... :):):):P:)


    කස්ටමර්ට ඇත්ත කියන්න බැරිනම් වැඩක් නැ මචන් මොන බිස්නස් එක කලත් අනික මම උනත් මට හරියට සැලකුවා නම් මගේ නම කියලා ඔයාගාවට එවන්නේ කෙනෙක්ව විශ්වාසෙට මට ම එහෙම කලාට පස්සේ මම කොහොමද විශ්වාසකරලා තව කෙනෙක්ව යවන්නේ තේරෙන්න ඇති මම හිතන්නේ :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16450103 said:
    ඔය ළමයි ලොකු වෙද්දි හොඳ රටක් දකින්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් වටිනා ඡන්දයක් දැම්මා. දින්නත් නැතත් අරමුණ යහපත්....

    ehenam ubata desha drohiya kiyana label eka wadi thawa tikakin :baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16450098 said:

    ඔයාලගේ ශොප් එකේ තාම අර නත්තරම්පොත ඩයල් එක ඉන්නවද මගෙ යාලුවෙක් ගෙ අය්යා කෙනෙක් පොර

    :)

    කව්ද ඒ .. මට ගානක නෑ ඉන්දික කියල එකෙක්ද .... මෙහෙ හිටපු කීපදෙනෙක් කොලබට යැව්වනේ ....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ehenam ubata desha drohiya kiyana label eka wadi thawa tikakin :baffled:

    මොකද බං අද කොටසකට දේශද්‍රෝහියෙක් වගේ පෙනුනට අනාගතයේ දවසක ඒ කොටසෙ අනාගත පරම්පරාවටම දේශප්‍රේමියෙක් වගේ පෙනෙයිනෙ :dull:
     
    සිරාවට උබලාට වඩා හොදයි අර හේරත් අයියලා බන් කොබ්යන් එකේ දැන්නම් ඉන්නවාද දන්නේ නැ උන් වජිර උනත් අම්බානක ජරා විදියට බිස්නස් කරේ ඉතින් කෝ දැන් ක්ලයි මැකිස් එක ......:lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16450128 said:
    කස්ටමර්ට ඇත්ත කියන්න බැරිනම් වැඩක් නැ මචන් මොන බිස්නස් එක කලත් අනික මම උනත් මට හරියට සැලකුවා නම් මගේ නම කියලා ඔයාගාවට එවන්නේ කෙනෙක්ව විශ්වාසෙට මට ම එහෙම කලාට පස්සේ මම කොහොමද විශ්වාසකරලා තව කෙනෙක්ව යවන්නේ තේරෙන්න ඇති මම හිතන්නේ :P

    අනිවා අනිවා ...
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16450149 said:
    සිරාවට උබලාට වඩා හොදයි අර හේරත් අයියලා බන් කොබ්යන් එකේ දැන්නම් ඉන්නවාද දන්නේ නැ උන් වජිර උනත් අම්බානක ජරා විදියට බිස්නස් කරේ ඉතින් කෝ දැන් ක්ලයි මැකිස් එක ......:lol:

    දෙකම වහල .....
     
    පොරගෙන් පාවිච්චි කරපු ප්‍රොසෙසර් එක අඩු වෙන්නේ අලුත් එකෙන් රු500ක් විතරයි

    ගන්නේ ඉතාම අඩුවට ඔන්න වැඩ කමක් නැ කියමු කෝ බෝඩ් එනකම් මාස ගන් චාටර් කරන්නේ ඉතින්

    :)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mewwa 40 k genawa

    p1090001.jpg


    thawa tikakin mewwath genna yanawa
    Maliban-Chick-Bits-Savoury-Biscuits-170g.jpg


    heta ude 7.30 wenakota water board eka lagata waren. mage ekka 3 kata yanna puluwani.
     
    Last edited: