DeathStrѳke;16440411 said:Please take appropriate action![]()


C-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ
එළකිරි Halo CE Second Server ගැන කව්රුත් කතා කරන්නේ නැත්තේ ඇයිC-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ
![]()


එළකිරි Halo CE Second Server ගැන කව්රුත් කතා කරන්නේ නැත්තේ ඇයිC-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ
![]()

den 2nd server ekak aththema ne.....ada ei heta ei kiyala innawa thawama ne![]()

වැඩක් නැ බං කතා කරලා එක second server එක down වෙලා![]()




මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව
![]()
********************
මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..
![]()

down karaganna link ekak dipanko torrent nam epa direct ekak naddaWada Wada![]()

***
puto Red මේක පැහැදිලි කරපන් පිස්සු කෙලිනවා
***
පිස්සු කෙලිනව කියන්නෙ මොකක්ද එන අවුල ?
thanks direct ekak ne