මුස්ලිම්.ලංකා;16449324 said:ඔබලා අසා ඇති ප්‍රශ්නවලට මේ මොහොතේ පිළිතුරු දීමෙන් එය ඔබට නොවැටහේ. මුල සිට ඉගැන්විය යුතුය. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ ධර්මයක්. ඔබලාට මම පහසුව තකා මුල සිට උගන්වමි.

මුස්ලිම්.ලංකා;16449483 said:අපගේ ධර්ම යාත්‍රාව නැවතීමට සමතෙක් මිහිපිට නොමැත. මම ඔබට අනුකම්පා කරමි.
දැනගන්න ඇහුවේ 
නැකැත් රාල;16450441 said:![]()
හරි හරි හම්බුනා..............!







මට නම් හිතෙන්නෙ..මූ සින්හල එකෙක් ෆේක් එකක් හදාගෙන ආතල් දෙනවා..![]()



ලොක්කට කම්ප්ලේන් එක දාපං.........ජොනී බට්ට;16451544 said:
ලොක්කට කම්ප්ලේන් එක දාපං.........
කවුරු හරි උගේ නම දාල කපල තියෙන්නේ......


හරියටම පුසවයි උඹවයි target කරලා කරනවා වගෙයි කොටවන්න....
නැකැත් රාල;16451623 said:මේ විදිහට රෙප් කැපුන තව කවුරුත් සිටීද?


හිටපියව් මම GTRZ මාමා ව හම්බවෙලා එන්නම් 


නැකැත් රාල;16451623 said:මේ විදිහට රෙප් කැපුන තව කවුරුත් සිටීද?

තැපෑලෙන් බඩු එන්න පුළුවනි මුස්ලිම්.ලංකා;16450029 said:ඉස්ලාම් භක්තිකයින්ගේ ගමන තව වසර අනන්ත ගණනක් පවතී. එය නැවත්වීම මට ද ඔබට එක සිහිනයකිනුදු කල නොහැක. ඔබලා අසා ඇති ප්‍රශ්න වලට උත්තර දුන්නත් එය වටහා ගැනීමට ඔබලාගේ මොලයේ කපාල ධාරිතාවය මදිය. ඉවසන්න සොයුර අපි ඔබට අයන්නේ සිට උගන්වන්නෙමු. එතකොට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉබේම ලැබෙන ඇත.
උබේ වාග් විලාසය දැක්කම මට සිරිපාල පොන්ස්ව තමයි මතක් වෙන්නේ..අනිත් උන්ට මොකෝ හිතෙන්නේ?
කෑප්ටන් Jack Sparrow;16451836 said:ඔව් බන්, පොන්සිපාල වගේ තමයි ටිකක්.
ආසාවේ බැරුව ඉන්නේ බන්, නැහැ, ඉක්මනට ඔය කියන මල ඉලව්වක් කියපන්කො.
අර අහපු දේට උත්තර දෙන්න බැරි එකට උත්තර නැති නිසා නේද?


කෝ මේ ත්‍රෙඩ් එක දාපු හිපාටුවා.... ප්‍රශ්න වලට උත්තරත් නැහැ...මුත් නැහැ

කෑප්ටන් Jack Sparrow;16451836 said:ඔව් බන්, පොන්සිපාල වගේ තමයි ටිකක්.
ආසාවේ බැරුව ඉන්නේ බන්, නැහැ, ඉක්මනට ඔය කියන මල ඉලව්වක් කියපන්කො.
අර අහපු දේට උත්තර දෙන්න බැරි එකට උත්තර නැති නිසා නේද?

