°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ubata lajja nadda ban :rolleyes: hoda hoda ekatama ubata ohoma wela tiyenne:rofl:
    5ta nana :baffled::baffled::baffled: ane ammeeee
    :lol:tholanam gal adek dan cal ekak dunnoth ehema mattu weida :rolleyes:
    mage wada tawa wadi karnwa kiwwa bn :(:(
    mage neme thoge tama tiyenne ekai kiwwe :lol:
    na na uba 3000k wage arn awoth ehema kanna denna bane ban :lol::lol:
    ane hu&&
    මොන ලැජ්ජාවක්ද බන් මට?:rofl::rofl:
    ඔව් බන්.. එක්කො උදේ 5ට නැත්නම් රෑ 10.30ට.. ආසයි නෙ..:dull:නැත්නම් නාන්නෙ නැතුවම ඉන්න ඕන..:rofl:
    මාට්ටු වෙන්නෑ බොල..:rofl: දෙපැත්තටම ගිහින් රැඟුවා..:rofl: වැඩේ ගොඩ..:rofl::rofl:
    ඊමේල් දාන එක වැඩි කලොත්නම් අවුලක් තමා.. (අපිට ):rofl::rofl:
    අහ් කෑම අවුලක් නෑ.. දැන් නොකා ඉඳල පුරුදුයි..:oo: ප්ලේන්ටියක් දීපන් ඒ ඇති..:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    tika kalak gihin bade dawilla enna gaththama thamai oke athala eka therenne :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    tika kalak gihin bade dawilla enna gaththama thamai oke athala eka therenne :P
    මටත් හිතුන බන්..:oo: තාමනම් අවුලක් නෑ..:oo: හරියට නිදහසේ කන්නෙ රෑට විතරයි බන්.. උදේ කැවෙන්නෙම නෑ (ප්‍රැක්ටිස් නිසා).. දවල්ට පින් බත්.. :rofl::rofl:
    අනිත් උන් මොනාහරි ශෝට් ඊට්ස් 3යි ප්ලේන්ටී එකයි.. අපි ශෝට් ඊට්ස් 1යි ප්ලේන්ටී 3යි..:P
    හරි ආතල්... :rofl::rofl:

    thopine penna naththe :angry:
    එවෙන්නෙ නෑ බොල.. ගෙදර ආවොත් එනව..:dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මටත් හිතුන බන්..:oo: තාමනම් අවුලක් නෑ..:oo: හරියට නිදහසේ කන්නෙ රෑට විතරයි බන්.. උදේ කැවෙන්නෙම නෑ (ප්‍රැක්ටිස් නිසා).. දවල්ට පින් බත්.. :rofl::rofl:
    අනිත් උන් මොනාහරි ශෝට් ඊට්ස් 3යි ප්ලේන්ටී එකයි.. අපි ශෝට් ඊට්ස් 1යි ප්ලේන්ටී 3යි..:P
    හරි ආතල්... :rofl::rofl:
    elakiri thawa tika kaalekin huulla huulla hitapan andakata wela :P
    එවෙන්නෙ නෑ බොල.. ගෙදර ආවොත් එනව..:dull:
    ehenan ithin kaa nogaha paththakata wela hitu :frown:
    chande dammada :rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    elakiri thawa tika kaalekin huulla huulla hitapan andakata wela :P

    ehenan ithin kaa nogaha paththakata wela hitu :frown:
    chande dammada :rolleyes:
    තූ තෝ.. මහ ජරා මිනිස්සු..:oo:
    එහෙනම් අපේ උන් ගොඩකට එකපාරට තමයි ඔක හැදෙන්නෙ.. :rofl:
    හා ඉතින්..:dull:
    ඔව් ඔව්.. අනර්ට දැම්ම..:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තූ තෝ.. මහ ජරා මිනිස්සු..:oo:
    එහෙනම් අපේ උන් ගොඩකට එකපාරට තමයි ඔක හැදෙන්නෙ.. :rofl:
    හා ඉතින්..:dull:
    set ekatama ekata hadunama saaththu karannawath ekek nathi wei anthimata :lol:
    ඔව් ඔව්.. අනර්ට දැම්ම..:rofl:
    meme7q.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    set ekatama ekata hadunama saaththu karannawath ekek nathi wei anthimata :lol:

    meme7q.jpg
    කියන්න බෑ.. අපි ඉතින් හිඟන්නොනෙ..:rofl::rofl:
    බොට කියන්න හොස්ටල් එකේ කුනු ගොඩේ තිබිල පාවිච්චි කරන්න පුලුවන් සපත්තු 2ක් ගොඩ ගත්ත කියහන්කො..:rofl::rofl::oo:
    නෑ නෑ.. ඒකි දිනුවොත් රෙද්දක් ඇඳගෙන ඉන්න් නෙමෙයි.. :rofl:පොන්සේකගෙ පක්ශෙට දැම්ම..:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කියන්න බෑ.. අපි ඉතින් හිඟන්නොනෙ..:rofl::rofl:
    බොට කියන්න හොස්ටල් එකේ කුනු ගොඩේ තිබිල පාවිච්චි කරන්න පුලුවන් සපත්තු 2ක් ගොඩ ගත්ත කියහන්කො..:rofl::rofl::oo:
    නෑ නෑ.. ඒකි දිනුවොත් රෙද්දක් ඇඳගෙන ඉන්න් නෙමෙයි.. :rofl:පොන්සේකගෙ පක්ශෙට දැම්ම..:rolleyes:

    ආහ් මොට්ටයා දැක්ක කල්:dull::dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කියන්න බෑ.. අපි ඉතින් හිඟන්නොනෙ..:rofl::rofl:
    බොට කියන්න හොස්ටල් එකේ කුනු ගොඩේ තිබිල පාවිච්චි කරන්න පුලුවන් සපත්තු 2ක් ගොඩ ගත්ත කියහන්කො..:rofl::rofl::oo:
    matath owa ehen mahen hamaba wenawa ban eka ekkena wisik karana ewa nathara wenne ape gdarin :rofl:
    නෑ නෑ.. ඒකි දිනුවොත් රෙද්දක් ඇඳගෙන ඉන්න් නෙමෙයි.. :rofl:පොන්සේකගෙ පක්ශෙට දැම්ම..:rolleyes:
    :lol: :lol:
    uta damma kiyalath wadak naa habai bulath koleta wada hondai :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආහ් මොට්ටයා දැක්ක කල්:dull::dull:
    avatar123465_37.gif
    මොට්ටයගෙ දැන් ලයින්
    වීක් එන්ඩ් වල විතරයි බොල එන්නෙ.. ලබන සතියෙ ඉඳන් ඒකත් නෑ..:dull:

    matath owa ehen mahen hamaba wenawa ban eka ekkena wisik karana ewa nathara wenne ape gdarin :rofl:

    :lol: :lol:
    uta damma kiyalath wadak naa habai bulath koleta wada hondai :P
    නියම හිඟන්නො..:rofl::rofl:
    දාන්න එකෙක් නෑ බන්.. නිකන් පක්ශෙට දුන්න.. :dull: