ElaKiri Social Welfare Event 2014 - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බස් 1 යන කස්ටිය කීයටද බස් 1ට සෙට් වෙන්නෙ.

    Dan kiytda kothntda set wenne


    කට්ටිය කොහොම හරි දංගොල්ල හන්දියට සෙට් වෙන්න උදේ 7.45 වෙනකොට. අපි 8 වෙනකොට ළමා නිවාසෙට යන්න තමි හිතාගෙන ඉන්නේ.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ:)

    බඩු ටික ගිහින් දීල දැන් ආවේ අපි.... වැඩේ ඔක්කොම හරි හෙට කරගෙන යන්න තමයි තියන්නේ....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

    අයියා ඔය ඒ වචනයෙන් කිව්වා දේ අපිට වටිනවා...... ඔව් අපි දන්නවා ඉතින් දෙමවුපියෝ හැටියට දැන් ඉතින් දුර බැහැර තනියම ගමන් අඩුයි කියල.... කමක් නැහැ ගම්පහ පැත්තේ event එකක් තියෙන කාලෙක සෙට් වෙමු....!
     
    බඩු ටික ගිහින් දීල දැන් ආවේ අපි.... වැඩේ ඔක්කොම හරි හෙට කරගෙන යන්න තමයි තියන්නේ....!


    එහෙනම් ජයවේවා කියලා හෙට උදේම එමු කට්ටිය දන්ගොල්ල හන්දියට

    7.45
    Be there

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16451927 said:
    එහෙනම් ජයවේවා කියලා හෙට උදේම එමු කට්ටිය දන්ගොල්ල හන්දියට

    7.45
    Be there


    එතන ඉඳලා පයින් යන දුරද?
     
    https://www.google.lk/maps/place/Da...s0x3ae368c3fc54cb3f:0xaaca061d809287a5http://


    eug5yb.jpg



    මෙන්න පොට් එක
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඩෙෆා අනිවා......:)
    මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
    හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)

    සිරාවටම නියම අදහසක් අයියේ..... කරන්න පුළුවන් නම් ගොඩ. ඔන්න ගම්පහ පැත්තේ අයට බොහොම ලේසියෙන් කිඹුලා අයියව සෙට් කරගෙන හොඳ වැඩක් කරන්න පුළුවන්....!

    මොනවත් දෙන්න බැරිවුණා :(
    පිස්සුද බං අවුලක් නැහැ.....! හෙට වරෙන් දැන් ගිහිල්ල නිදාගනින්...!කලින් නැගිටලා කලින් වරෙන්....