




හෙට ටිකක් පරක්කු වෙලා වගේ ආවට අව්ලක් වෙයිද ? ඔය 7.45 කියන්නෙ ඉතින් පට්ට උදේ පාන්දරනෙ. ඉරත් හරියට පායල නැති වෙලාවක් නොවැ![]()

වරෙන්කො කම්මැලි නැතිව උදෙන්ම....නුවර එකෙක් වෙලත්![]()






, ඉතින් නින්ද හරි වැදගත්
මම සිරාටව පොඩ්ඩක් පරක්කු වෙලා එන්නම්. අම්බානක බිසි වෙලා හිටියේ ගිය සති කිපය. නිවාඩුවක් නැතුව ඉරිදත් එක්ක



යාළුවා;16453714 said:සුභ උදෑසනක් වේවා

කුචු කුචු ලොක්කා;16455072 said:බෙබේල ටික නම් නවත්ත ගන්න බැරි උනා මන්ඩලේ සන්විදායකත් සම්බන්දයි ඔන්න
![]()
කොහොමද මල්ලි තත්වෙ.... 
යාළුවා;16455079 said:ඇඩුනා.කොහොමද මල්ලි තත්වෙ....
![]()


නිවාඩු දව්ස්වලට බිලා නාස්ති කරන සල්ලි/කාලය මේ වගෙ වැඩ්ක් කරන එක නම් බොහොම පිං සිද්දවෙන වැඩක්![]()




වැඩ කටයුතු සියල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......
මේ කර්තව්‍යය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි.......![]()
