කේස් දාපුවම ෆෝන් එක බොක 70 යි![]()
Oya phn eka dala neme bn. boka 70 wa wageda bn watunata passe display danna salli hoyanna wenne p..ka wikunala thama. ekai oka gennuwe.
me phn eka dala.
කේස් දාපුවම ෆෝන් එක බොක 70 යි![]()
පැටියා;16413473 said:පට්ට කැතයිනෙ යකෝ.
ඕකට දාපං Sview කේස් එකක් ඒ ඇති බං ෆෝන් එකෙන් ගල් කඩන්නෙ නෑනෙ![]()























මෙන්න මම ලගදී ගත්ත අයිටම්...
මෙන්න මගේ පෝන් එක. ගත්තෙ අලිඑක්ප්රස් වලින්. සතියකින් වගේ ආවා. සුපිරි පෝන් එක.
ඔින එවුන් ගනිල්ලා...
http://www.aliexpress.com/snapshot/6035649452.html
![]()
කලු පූසා;16424164 said:custom case nedda ban
TRANSCEND USB 3.0 gennapu ewun innada
man gaththa eke write speed 12MB/s.wadak na ne ban![]()

TRANSCEND USB 3.0 gennapu ewun innada
man gaththa eke write speed 12MB/s.wadak na ne ban![]()

Mamath ganna beluwe ekak. 3.0Usb port ekakinmada check kaleth?