ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    අඩෝ උඹලට 90 වෙයි 92යි වෙනසක් තියේද බංලා..
    මම 90 වෙන් ලොකු කාලයක් පැද්දේ නෑ..
    ඒක හින්දා දන්නෑ.. :dull:

    එහෙම මහ දෙයක් වෙන්නෙ නෑ බන්. මගේ එකට නම් 87 ගහන්නත් පුලුවන්. කොහෙද ඉතින් මෙහෙ නෑනෙ
    :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    90 92 නම් ලොකු වෙනසක් නෑ. හැබැයි පොඩි වෙනසක් තියනව කියල හිතුන මට.

    95ට නම් මගෙ එකේ වෙනසක් තේරෙනවා..:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    90 92 නම් ලොකු වෙනසක් නෑ. හැබැයි පොඩි වෙනසක් තියනව කියල හිතුන මට.

    95ට නම් මගෙ එකේ වෙනසක් තේරෙනවා..:)

    :baffled: වෙනස කුමක්ද ?
    මට නම් මයි එකට 95 ගහන්න හිතෙන්නෑ.. :dull:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    92 awata passe nam digatama 92 tamai gehuwe. Man danna widihata nam 90 = 92
    meka goverment eken dapu trick ekak. 90 eka 92 karala denawa bala thel gennala 90 kiyala denna hadanwa. keeyak giyath 90 gahanna nam honda ne den
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    87 කියන්නේ බොරතෙල්ද මචං ?? :P :baffled:

    ඔක්ටේන් අගය කියන එකට පිරිසිදු බව කියන එක නෑ බන්. පිච්චෙන විදිය වෙනස් වෙන්නෙ.compression වැඩි එව්වට ඔක්ටේන් වැඩි එව්ව දාන්න ඕනෙ. නැත්තන් knock වෙනව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    92 awata passe nam digatama 92 tamai gehuwe. Man danna widihata nam 90 = 92
    meka goverment eken dapu trick ekak. 90 eka 92 karala denawa bala thel gennala 90 kiyala denna hadanwa. keeyak giyath 90 gahanna nam honda ne den

    :rolleyes: ගහන්න අනූව නෑ නේ බං දැන් :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔක්ටේන් අගය කියන එකට පිරිසිදු බව කියන එක නෑ බන්. පිච්චෙන විදිය වෙනස් වෙන්නෙ.compression වැඩි එව්වට ඔක්ටේන් වැඩි එව්ව දාන්න ඕනෙ. නැත්තන් knock වෙනව

    එහෙමද..
    මං හිතුවා පිරිසුදු බව කියලා බං..
    එතොකට ඔක්ටේන් කිටයන්නේ මොකක්ද ??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර මං ෆොටෝ දාපු 150 චැසි හොනට් එක විකුනලා.. 5.65 කට.
    හොනට් 400 හරි CB 4 හරි ආං ඒ වගේ බයික් එහෙම තියෙනවා නං ලක්ස 5-6 වගේ කියන්න..
    අරූ හැම තැනම බයික් හොයනවා මේ ටිකේ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි, දැන් ගෙදර ආවේ....... ශොප් එකේ බඩු ටික ඈද්දා දවල් ඉදන්...... පිස්සු වගේ..... ඒ අස්සේ, බස් එක ශොප් එක ලග (මාළඹේ) නවත්තලා තිබ්බා කියලා, පාර බ්ලොක් උනා කියලා පොලිසියෙන් දඩයක් ලිව්වා..... කෙලින්ම උසාවි කියලා තියෙන්නේ ඒකේ..... හෙට තමා ඉතින් ඒක නඩුත් නෑ.... දඩත් නෑ.... උසාවිත් නෑ..... කියලා බේරගන්න වෙන්නේ...... :P

    e9g6yx.jpg

    බස් එකේ කට්ටිය තුන් දෙනෙක් ඈන්ඩ් මමයි අරයයි දෙන්නත් දවල් 2 ඉදන් වැඩ කරලා, දැන් ටිකකට කලින් තමා, බඩු ටික අළුත් තැනට ගෙනත් දාලා ආවේ....... :yes:

    szg8rs.jpg

    ලේලන්ඩ් රොක්ස්..... :love: :love:

    s3dc14.jpg

    එකෙක්ට මේකට සෑහෙන්න රිදෙයි....... :P රිදිලා කැබින් එකේ ඉදන් මොනවා හරි අටමගලක් පටවලා ෆොටෝ දාන්නම රිදෙයි. ටොන් ගානත් මැනලා කියයි....... :lol::lol:

    තුන් පාරකට බඩු ටික ඈද්දේ....... වීදුරු කෑලි ටික නිසා තමා එහෙම උනේ.... නැත්නම් එක පාරින් ඔක්කොම ඈදලා දාන්න තිබ්බා...... :yes: :D

    පාන් ගේන්න විතරක් යන බයිසිකල් වලට ඉතින් මෙච්චර තමා අන්තිමට....... :rofl: :P

    2w3rgw2.jpg

    කිහිප දෙනෙක්ටම මේවට සෑහෙන්න රිදෙයි..... :rofl: :P :lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    එල... :lol: හන්දිය මැද්දේ බස් කටුවක් ගෙනත් ගැහැවුවම පාර බොලොක් වෙන එක ආයි අහන්න දෙයක්ද..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුලනි මාත් 150යක් ගත්තා....මාත් පල්සර් කුකුලෙක් දැන් :cool::cool::cool::cool::cool:

    :cool: එල එල....... අපිත් 150 :love: :) දිනපතා කිලෝ මීටර් 100 අල්ලනවා අපි නම්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එල... :lol: හන්දිය මැද්දේ බස් කටුවක් ගෙනත් ගැහැවුවම පාර බොලොක් වෙන එක ආයි අහන්න දෙයක්ද..

    :rofl: මේ යන්තම් අගල් 4කින් විතර පාර පොඩ්ඩක් බ්ලොක් උනා කියලා..... මේ ඉරිදා දවසේ උසාවි දාන්න ඕනාද.....?? :angry: හෙට දෙන්නම්කෝ ඕක ලියපු එකාට උණ ගැනෙන්න ගේමක්..... ආයේ ප්‍රයිවට් බස් එකක් දැක්කහම අහක බලා ගන්නම....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඩිජිටල් මීටර් අලුතින් හදන එක බිස්නස් එකක් විදියට හොඳ නැති වෙයිද බන්?:rolleyes:

    නිකම් හිතිච්ච දෙයක්. ඔය ඩිස්ප්ලේ හදන්න පුලුවන් අලුතින් කොලිටියට.:dull:

    :frown: කෝ බොල බස් එකේ හුඩ් ලයිට් සර්කිට් එක.....?? ඩිජිටල් මීටර් හදන්න කලින් මට ඒක කරලා දිය....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගමේහ් බඩු වලින් හොදම බෝතලයක් දෙන්නම් :rofl::P

    :cool: මීටරේ හදා ගත්තා කියලා හිතපන්කෝ එහෙනම් දැන්...... වැඩේ කරලා දෙන්නම්.... හැබැයි මුලින් බෝතලේ ඕනා..... :D :yes:
     
    Status
    Not open for further replies.