ElaKiri Social Welfare Event 2014 - Kandy

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    hoda wadak puluwan nam mawage dewal kandy walata witarak sima nokara
    lankawa watema elakiri aya akatuwela karagana giyanam hodai godakma
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456294 said:
    උනොත් හෙට මම ගෙදර පුතයාගේ එවනවා පොලෝසියෙන් මම බොගේ ගෙදරට

    :rofl::rofl::rofl:
     
    උඹව කතා කරගත්තෙත් හරි අමාරුවෙන්.එයා කොහේ කතා කරගන්නද?:P


    උබ නම් සිරා පොරක් මම හිතුවෙ නෑ උබ එයි කියලා අන්තිම මොහොතේ උබ ආපු එක නම් නියමයි මචෝ අද සේරම වැඩ ටික නියමට උනා මම හිතන්නේ බෙබේලට තමා පාඩුව සෙට් උනේ නැත්නම් නියමයි කමක් නැ වැඩේ සුපිරිම සුපිරි ඔය පොඩි කට්ටිය දැක්කා නේ ගොඩක් පවු එයාලා අම්මා තාත්තා කවුද දන්නෙ නෑ අපිට ලැබුන ආදරේ එයාලට ලැබෙන්නෑ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456400 said:
    අනේද කියන්නේ උබේ ලැජ්ජාව නම් ඉතින් කනකොට ඔය ලැජ්ජාව නෑ නේද
    :P

    හා හා කට කට
    එක පාන් පෙත්තයි කැවේ :P
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    වැඩ කට‍යුතු සි‍යල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......:)

    මේ කර්තව්‍ය‍ය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූති‍යි.......:cool:

    santhosai......:P:P
     
    පප්පියෝ බස් එක කැඩුනා ඕයි :(

    කමක් නැ උබ ආවෙ හොද වැඩකට නේ බස් එක කැඩුනේ උබට පරක්කු උනා එකත් හොදකට කියලා හිත හදාගන්න මට නම් අද කරපු පිනේ ආනිසන්ස හම්බුනා දන්ගොල්ල හන්දියේදීම ඔන්න ඉතින්

    :)